Tag: Folk Stories

ලොව ඉතාමත් පූජනීය වෘත්තියක් ලෙස ගුරු වෘත්තිය බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබනවා.ඒ සඳහා කිසිවකු විරුද්ධ නොවන්නේ මෙලොව ඉපදුනු සෑම සත්වයකුටම ගුරුවරයෙකු සිට ඇති නිසායි.ඉතින්මේ දිනවල ගුරුවරුන් ගේ කාර්යභාරය ගැන විශාල සමාජ කතිකාවක් ඇතිවී තිබෙන අතර වාරයේ ගුරුවරයෙකුගේ භූමිකාව ගැන ඉතාමත් අර්ථාන්විතව,ගැඹුරු දැක්මක් ඉදිරිපත් කරන මේ සෙන් කතා...
වර්තමාන සමාජයෙන් වලව් සංස්කෘතිය මුලින්ම වැනසී ගොස් තිබුණත්  කලකට පෙර මෙරට බලය තේජස පැතිරවුයේ වලව්වල උදවියයි. ඒ නිසාවෙන් අදටත් අපි එම සංස්කෘතිය ගැන කතා බහ කරනවා.ඒ අනුව අද අපි කතා කරන්න හිතුවා දකුණේ යටියන ප්‍රදේශයේ පිහිටා තිබෙන තවත්  අත්බුත වලව්වක ස්වභාවය උසුලන   සිසිරගිරි වලව්ව හෙවත් යටියන...



Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content