Tag: Life Stories

"ඇත්තටම ඇයි ඔයා මට අකමැති.." පහන්ගේ ප්‍රශ්නයට කාව්‍යා හිනා වුණේ හරිම සන්සුන්ව.කාව්‍යා ජීවිතය දිහා බලන හැටි වෙනස් බව පහන් දන්නවා.ඒ සමහර හේතු නිසා කෙළවරක් නැති රණ්ඩු ඇති වෙන වෙලාවල් නැතුවා නෙවෙයි. "මං කොහෙද අකමැති.මං කැමතිම මනුස්සයෙක් තමයි ඔයා.." කාව්‍යා කියන්නේ හිනා වෙන ගමන්.පහන් ඒ හිනාවට අකමැතියි.කාව්‍යා මේ හදන්නේ ප්‍රශ්නය මඟ අරින්න. "මම කියන්නේ...
"වෙලාව නවයත් පහු වෙලා.යසයි ගෑනු ළමයි නිදා ගන්න තරම්.." නැන්දම්මාගේ කෑගැහිල්ල ඇහුණු මධූ මල්වලට වතුර දාන ගමන් ගේ ඇතුළට එබුණා.මේ ගෙදරට එන්න කලින් නිවාඩු දවසට ටිකක් දවල් වෙනකන් නිදාගත්තු දවස් ඇයට දැන් හීනයක් වගේ.නැන්දම්මා ඔහොම කෑගහන්න ගත්තු නිසා දැන් මධූ ඉන්නේ නැන්දම්මාට ඕනෑ හැටියට.එක අතකට මේවා රදීෂ්ගෙත් වැරදි! මධූව මෙහෙ...
"චාරුනී අක්කලා කෑම එවලා.බෙදාගෙන එන්නං.." උත්පලා ගේට්ටුවෙන් එළියේ තිබුණු පුටුව උඩ තිබුණු මල්ලත් අරන් එන ගමන් කසුන්ට කිව්වා.කාමරයේ ඉන්න කසුන් ඔලුව වනනකොට උත්පලාට දුකයි.ඒ වගේම බයත් නැතුවාම නෙවෙයි. "ඔයාට අමාරුවක් නෑ නේද?" කසුන් එහෙම අහලා මැසේජස් කීයක්නම් එවනවද? වසංගතයක් කරපු හරියක්! ගේ ඇතුළේ ඉන්න වෙන්නෙත් වෙනම.නොදන්න මිනිස්සු වගේ. "ඔයාටනෙ අමාරුවක් නැති වෙන්න ඕන.." කසුන්ගේ...

නරක ළමයි.

0
"ඔය ළමයි දෙන්නා මොකද ඔය ළං වෙලා කුටු කුටු ගාන්නේ" කමනි ඇහුවේ පාඩම අතරමැද මේසෙට ඔළුව ඔබාගෙන කියවන ස්නේහාගෙනුත් මල්මිගෙනුත්.මල්මි ඉක්මනින් නැගිට්ටේ ගුරුතුමීගේ මුහුණ එච්චර හොඳ නැති නිසා. "ස්නේහාගේ ඔළුව රිදෙනවලු මිස්.ඊයේ රෑ වෙනකම් පාඩම් කරාලු.." මල්මි එහෙම කියනකොට පන්ති කාමරයේ කෙළවරකින් වේදනා නාශක ආලේපයක් ස්නේහලාගේ පැත්තට ආවා.මල්මි බාම් ටිකක් අතට අරගෙන...

දවසක් ඒවි!

0
"මේ සින්දුව අහලා හිත හදා ගන්න හසරැල්.." හිතට දැනෙන මහා වේදනාව එක්ක යාළුවෝ ළඟට ආවම යාළු පොකුරේ වට්ස් ඇප් ගෘප් එකේ තිබුණේ ඒ පණිවිඩය විතරයි.හැමෝම තම තමන්ගේ දුක් වේදනා, සතුට,ප්‍රශ්න අමතක කරලා හසරැල්ට "හන්තානෙට පායන සඳ" අහන්න යෝජනා කරලා. "දැන් ඉතින් හසරැල්‍ට කඳුලැල් වෙන්න තමයි ඉතුරු.." ආමන්ත එහෙම එවලා තිබ්බේ හිනා ස්ටිකර්...
"මම ඔයාගේ පේජ් එකෙන් ඇඳුමක් ඕඩර් කරේ මගේ යාලුවෙක්ගේ කීමට.එයාගේ ගවුම හරිම නීට් ලස්සනයි.ඒත් ඔයා මේ එවලා තියන ගවුම කිසිම කමකට නෑනේ.." වට්ස්ඇප් තිරයේ දිස් වුණු ඒ පණිවිඩය දැක්ක මල්ෂා කලබල වුණා.කවදාවත් පාරිභෝගිකයන්ගේ දොස් අහපු නැති තමන්ට මේ වගේ පණිවිඩයක් සැර වැඩියි කියලයි ඇයට හිතුණේ. "ඔයා ෆේස්බුක් පේජ් එකේ රිප්ලයි නොකරන...
ලැප්ටොප් තිරය දිහා බලාගෙන කාර්යාලයේ කටයුත්තක නිරත වෙලා හිටිය සරනි පියවි ලෝකයට ආවේ දුරකථනයේ හඬට.මැසේජ් එකක්! නංගි එහා කාමරයට වෙලා මැසේන්ජර් පණිවිඩ එවීම ගැන හිනාවක් මතු වුණත් සරනි ෆෝන් එක අතට ගත්තා.කොරෝනා කාලය එක්ක ඔන්ලයින් බැඳීම් වර්ධනය වීම හින්දා ගේ ඇතුළෙත් වෙලාවකට ඔන්ලයින් පණිවිඩ හුවමාරු වීම සාමාන්‍ය දෙයක්. "මං කාමරේට...

නොසැලකීම.

0
පුංචි මේසයක් උඩට නැග්ග රෝෂිනී බරැති රෙදි වර්ගයකින් නිමවූ තිර රෙදි ගලවන්න පටන් ගත්තා.සති අන්තයේ ගෙදර ඉන්න වෙලාවේ සාගරගෙන් පුංචි පුංචි වැඩ වලට උදව් ගත්තත් උදේ ඉඳන්ම තිර රෙදි ගලවන වැඩේ පසුවට කල් දමමිනුයි සාගර හිටියේ. දුරකථන ඇමතුමක ඉන්න සාගර මිදුලේ එහා මෙහා ඇවිදින හැටි රෝෂිණී ට ජනේලය අතරින්...
සහේලි ගෙදර ආවේ හිත හොඳටම රිද්දාගෙන.රඛිතට ඕනෑම දේක ඇද පේන එක සහේලිට ඉවසන්න පුලුවන් සීමාවෙන් ඔබ්බට යන්න අරන්.ඕනෑම දෙයක වරදක් දකින, ඕනෑම දෙයක් සහේලිට කරන්න පුලුවන්ද කියලා සරදම් කරන රඛිත ඇත්තටම මොන විදියේ මනුස්සයෙක් ද කියලා සහේලිට තේරෙන්නේ නෑ. "සහේලි,ඔයා ඩ්‍රයිවින් ලයිසන් ගන්නද යන්නේ?" රඛිත අද දවල් ඇහුවේ අපහාසයෙන්. "ඔව්..මම වාහනයක් ගන්න...

නොකෙරෙන කසාදේ.

0
කසුනි ඇවිත් ඇඳට වැටුණේ කේන්තියෙන්.අම්මා එක්ක කේන්ති ගන්න කසුනි අකමැති වුණත් අද ඒ ස්වර්ණමය නීතිය අමතක කරන්න කසුනිට සිද්ධ වුණා. "රටේ ලෝකෙ මිනිස්සුන්ට ඕන හැටියට නටන්නේ ඇයි අම්මා අපි?" එහෙම ඇහුවට අම්මා කියන්නේ රටේ ලෝකේ මිනිස්සුන්ටත් හරි වැරැද්ද පේනවා කියලයි. "රමණිගෙ දුව ඔයාගේ වයස.ඒ කෙල්ලගෙ පොඩි එකා ඉස්කෝලෙත් යනවා." අම්මා කියද්දී කසුනි අම්මා...