Tag: Life Stories

පනස්වන දිගහැරුම , ශ්‍රී ලාංකික අවිවාහක රූ රැජිණ තරගය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තු ඇතිව මා දින කිහිපයක්ම පෙර පුහුණුවීම් සඳහා සහභාගි වුණෙමි.ඒ අතරතුරදී එම තරගයට සම්බන්ධ තනතුරක් දැරූ අයෙකුගෙන් අනවශ්‍ය දුරකථන ඇමතුම් මට ලැබෙන්නට විය. රාත්‍රී ආහාර සඳහා පිටතට යෑමට ද තරගය ගැන කතා බහ කිරීමට යැයි කියමින් තනිව මුණගැසීමට ද...
"මේ..මදාරා,ඔයා අපේ අම්මගෙ කෝල්ස් ආන්සර් කරේ නැද්ද?" අකිලගෙ ඇමතුමට මං උඩ ගිහින් බිම වැටුණා.එහෙම ඇමතුමක් ආපු බවක් මට මතක නෑ.මං හිටියේ ඔක්කොම වැඩ ඔලුවට හලාගෙන.මොනතරම් වැඩ තොගයක් මේ මාස දෙක තුනට ඉවරයක් කරන්න තියනවද? "මට මිස්ඩ් වෙන්න ඇති අකිල.." මං එහෙම කියනකොට අකිල අනිත් පැත්තෙන් හිනා වෙන හඬ ඇහුණා. "දැන්ම තියා ඔය බොරුවට...
හතලිස් නවවන දිගහැරුම , ගුවන් සේවිකාවක් ලෙස සේවය කරන කාලයේ විවිධ වූ පුද්ගලයන්ගෙන් විවාහ යෝජනා පැමිණියා මෙන්ම තරුණයන්ගේ ආකර්ෂණය දිනාගත් නව යොවුන් වියේ ඇතැම් සිදුවීම් ද මගේ මතකයේ තවමත් ඇත. පාසල් යන වියේ දී සෑම උදෑසනකදීම පාසල් බස් රථයට මාව සහ නංගීව ඇරලවීම සඳහා මගේ අම්මා අප කැටුව මහරගම ලංකා...
හතලිස් අටවන දිගහැරුම , වරක් මා බැංකොක් හි හෝටලයක නවාතැන් ගෙන සිටින විට මගේ කාමරයට පහළින් පිහිටි ස්ථානයක මාළු ටැංකි මෙන් ටැංකි කිහිපයක් සකස් කර තිබෙනවා මම දුටිමි.එහි සිටි කිසියම් විශාල සතුන් විශේෂයක් ඒ මේ අතට පනිමින් සිටිනවාද මා දුටු අතර මා හොඳින් බැලූ විට දැකගන්නට ලැබුණේ එසේ ඒ මේ...

හිසරදය.

0
"දැන් වෙලාව කීයද? මං කෑවද කියලවත් හොයල බලන්න ඕන නැද්ද?" ඒ ඇමතුමට අමා තිගැස්සුණා.ඇය නිපුන එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තවම මාසයක්වත් ගෙවිලා ගිහින් නැහැ.නමුත් ඔහු මේ කියන දේ ගැන ඇයට ආවේ පුදුමයක්. "මං ඔෆිස් එකේ වැඩ ගොඩකනෙ හිටියේ නිපුන.ඔයා කන්න ඇති කියලා හිතුවේ.." නිපුන තව මොනවද කියලා බනිද්දී අමා දුරකථනය විසන්ධි...
අවන්ත අවදි වුණේ දුරකථනය නාද වෙන හඬින්.නොසන්සුන් වෙලා තිබුන හිත සන්සුන් කරගන්න පාර අයිනක වාහනය නවත්තපු අවන්තට කල්පනා කර කර ඉන්න ගමන් ම නින්ද ගිහින් තිබුණා. " කොහෙද අවන්ත උඹ ඉන්නේ ? " " marine drive එකේ රුක්ශාන්. ඇයි ? " " හරි හරි .අපේ බෝඩිමට වරෙන්කො එහෙනම් " රුක්ශාන්ගේ ඇමතුම විසන්ධි වෙලා...
හතලිස් හයවන දිගහැරුම , එශාන්තගේ නිවසේ සාදය අතරතුර මා, මගේ මිතුරියන් දෙදෙනා සමග සිසිල් බීම පානය කරමින් සහ කතා බහ කරමින් අසුන් ගෙන සිටියෙමි. එවිට අසල සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සිංහල බසින් කතා කරනු මට ඇසුණි.මා නාසයේ මුදුවක් පැලඳ සිටි හෙයින් ඔවුන් සිතා ඇත්තේ අප තිදෙනාම ඉන්දියානු තරුණියන්...
"නෙතූ.. ඔයා දැන් ඉන්නේ මෙහෙද?" අහම්බයකින් වගේ හුරුපුරුදු හඬක් ඇහෙනකොට නෙතු හැරිල බැලුවේ පුදුමයෙන් වගේ.මේනක! නෙතූට දැනුණේ මහා පුදුමයක්.ඒ වගේම වේදනාවක්.කවදාක හරි දකින්න බලා හිටපු මේනක, අහම්බයකින් ඇස් ඉස්සරහට ඇවිත්. "ඔව් මේනක.මේ ෂොප් එක අපේ.." නෙතූ එහෙම කියලා මේනකගේ බිල් එක චෙක් කරන්න පටන් ගත්තා.ඒත් වෙනදා තරම් ඉක්මනින් ඒ දේ කරන්න...
හතලිස්පස්වන දිගහැරුම , කෙසේ හෝ එශාන්ත නැමති මගේ මිතුරාට නිතරම අවශ්‍ය වූයේ හශාන් තිලකරත්න නැමැති ඔහුගේ මිතුරාට මා මුණගැස්වීමට ය.අනිවාර්යයෙන්ම මා ඔහු මුණ ගැසිය යුතු බවත් ඔහු ඉතා හොඳ පුද්ගලයෙකු බවත් එශාන්ත නිතරම වාගේ මා හට පැවසීය.ඒ වගේම ඔහු හශාන් සමඟ මා පිලිබඳවත් ඒ වන විට පවසා තිබුණි.ඔවුන් දෙදෙනා Novotel...
ගයානි පරිප්පු කරියේ ලුණු බැලුවේ හිත බර කරගෙන.කුස්සියේ කිසිම දෙයක් නෑ.ඉතුරු වෙලා තිබුණු එකම එක බිත්තරයෙන් ඔම්ලට් එකක් දාලා නාගන්න ගියෙත් කල්පනා කර කර.එන මාසේ වැටුප් ගන්න තව දවස් එහෙමමයි.ඒත් සල්ලි ඉවර වෙලා ටික දවසක්. "මොනවද චාමර ඔච්චර ණය?" ගයානි එහෙම අහනකොට අර බිස්නස් එක කරන්න මේ බිස්නස් එක කරන්න ණය...