Tag: Life Stories

"ඔයා ඔය එල්ලිලා ඉන්නේ ලෝකේ තියන දරුණුම වේදනාවක.." ගිම්හානි මට කිව්වේ කීවෙනි වතාවටද කියලා මට මතක නෑ.ඒත් ඒ කතාව ඇත්ත කියලා මට නොහිතුණාම නෙවෙයි.ආදරය කියන්නේ මල් වැස්සක් වගේ ජීවිතයට ඇද හැලෙන්න උවමනා දෙයක් බව මම දන්නවා.ඒත් මම ඉන්නේ මල් වැස්සක් තියා හිරි පොදක්වත් නොවැටෙන කාන්තාර බිමක.ඒත් මගේ හිත වස්සානයක් එනතුරු...
ශීත සමය නිමා වෙමින් පවතින කාලය දිහා මම බලාගෙන හිටියේ ජනේල වීදුරුව අතරින්.වසන්තය පැමිණෙන්න ආසන්න කාලයේ පවතින මිහිරියාව මම විඳගන්නේ මුල්ම වතාවට.ගොතමින් ඉන්න බිළිඳු ඇඳුම දිහා මම බැලුවේ ආදරයෙන්.තාරක යූ ටියුබ් ප්ලේලිස්ට් එකක් වාදනය වෙන්න ඉඩ ඇරලා මුළුතැන්ගෙයි බව ඇහෙනකොට මට උපන්නේ හිනාවක්.මොනවහරි කෑම පිඟානක් අරගෙන ඇවිත් මට ටිකක්...
සුදාරිලැයි වත්තේ වැවිච්ච රඹුටන් ගහේ අතුවලින් බාගෙයක්ම තියෙන්නේ අපේ වත්තේ. රඹුටන් කාලෙට මායි සුදාරියි එව්වා බෙදාගන්නේ බාගෙ බාගේ. එයා හරි හීනියි. පොඩියි. බඩත් ඒ සයිස්ම ඇතිවෑ. ඒ වුණාට කෑම නම් ඉතිම් එයාට වඩා සෑහෙන උස මහත මට වඩා වැඩියි. වැඩියි කිව්වේ රඹුටන් කන්න. මගේ බාගෙනුත් ඉල්ලන් කන්න සුදාරි හපනි.  ඉස්කෝලේ...
ඔන්ලයින් ක්ලාස් එක ඉවර කරලා සමාධි ලැප්ටොප් එක වැහුවේ මහන්සියෙන්.මේ ඉගැන්වීම ගැන සමාධිට පුංචි සතුටක්වත් දැනෙන්නේ නෑ.පුංචි පැටවුන්ගේ හිනාව,සිංහල ටීචගෙන් හොඳ ළමයා කියලා අහගත්තාම මුහුණේ මැවෙන සතුට නැතුව සමාධිට දැනෙන්නේ සාංකාවට බර හැඟීමක්.ඉස්කෝලේ සියඹලා ගහ යටට වෙලා සිංහල පොතේ කවි කියවන්න තිබුණා නම් මොනතරම් අපූරුද? වැසි වසිනා අහස අපිමුතු බඳිනා...
ඔන්න අද අපි කතා කරන්නෙ අදටත් ග්‍රාමීය ජනතාව අතර නොනැසී පවතින ජනප්‍රවාදයක් ගැනයි. පිරිමි කියන්නෙ යකෙකුටවත් බය වෙන්නෙ නැති හරිම නිර්භීත පිරිසක් වුනාට අතීතයේ ගම් වල පිරිමි බය ගන්නපු කෙනෙක් ගැන කියන්න තමයි අද අපේ ලිපිය වෙන්වෙන්නෙ. ඉතින් මේ කතාවේ පදනම ඇත්ත වුණත් බොරු වුණත් අද අපි කතාකරන්න හදන්නේ ඉස්සර...
Mirror
ජීවිතේ කියන්නේ කෙළවරක් නැති සිදුවීම් සමුදායක්. හදිසියේම නිර්මිතාට හිතුණේ එහෙම. ගෙවල් අස්පස් කරනවට වඩා හැඩි කර ගන්න එක පුරුදු වුණත් සති අන්තේ දවස් එන්නේ අස්පස් කරන්න.අස් කිරීම මඟ හැරලා සේරම අම්මට පවරපු අතීත දවස් කන පිරෙන්න බැනුම් අහගත්තත් සුන්දරයි කියලත් ඇයට හිතෙන්නේ මෙන්න මෙහෙම වෙලාවට.හැම තැනකම පුංචි දූවිලි අංශු...
Fater and Daughter
හිතට දැනෙන කේන්තිය දරා ගන්න බැරි වෙලාවක පවා භාවනා අඬන්නේ නැතුව ඉන්න උත්සාහ කළා.භාවනාගේ හොඳම මිතුරිය වුණු යුවනිත් ගිම්හානත් හිටියේ කාර්යබහුල වෙලා. භාවනාගේ දහසයවැනි උපන්දිනයට ගත්තු ඡායාරූප කිහිපයක්ම සමාජ ජාලාවල වේගයෙන් පැතිරිලා!! සාමාන්‍යයෙන් මෙහෙම දේවල් වෙන්නේ ඇඳුමක වරදක් තිබුණාම.කාගේහරි ඇඳුමක් තමන්ගේ ඇඟේ තියනවා වගේ වේදනාවකින් කෑගහන සුචරිතවත් ගැහැනු සහ පිරිමි ලාංකීය...
"මට නම් හිතාගන්න බෑ තාත්තී…මෙච්චර සල්ලියක්…අනේ ෂෝක්…මම තාත්තිට ලොකු ප්‍රසන්ට් එකක් අරන් දෙන්නම්…ශානිටත් ප්‍රසන්ට් එකක් අරන් දෙන්න ඕන තාත්ති.එයා නිසානේ මේ හැමදේම…."      නිම්මි ලොතරැයි දිනුමෙන් ලැබුණු මුදල් නෝට්ටු අතපත ගාමින් සතුට පළ කලත් අසේලට ඒකේ ගානක් තිබුණේ නැහැ. තම දියණිය තමන් මෙන්ම ලොතරැයි ගැන විශ්වාසයක් නෙතිබුණද තම මිතුරිය නිසාවෙන්...
වගීෂා කැඩපත ළඟ කැරකුණේ හිත් වේදනාවෙන්.අත් දිගට මහපු ගවුමේ කර හොඳින් පියවී තිබීම සහනයක් කියලා වගීෂාට හිතුණා.ෂෝල් එකත් කරට දාගත්තු ඇය තොල් ආලේපනයක් අතටත් අරගෙන ආයේ කණ්නාඩි මේසය උඩින් ආලේපනය තියලා දිග හුස්මක් ගත්තේ හිතේ හැම වේදනාවක්ම පිට කරන්න හිතාගෙන. "අම්මී..නිලූ ආන්ටි එනවා.." ලොකු දූ කාමරේට එබිලා කෑගහන්න ගත්තා.චූටි පුතා නම්...
"මේ නිල් ගවුම ඉල්ලලා ඕඩර්ස් දෙකක් ඇවිල්ලා.අපරාදේ අපිට ඒක මහන්න බැරි වුණේ" යසාරා කියන්නේ වේදනාවෙන්.ඇණවුම් විස්සකටත් වඩා සූදානම් කරමින් හිටිය රුවිනි යසාරා දිහා බැලුවේ පුදුමයෙන්.යසාරා කවදාත්ම සතුට ගැන කියන්නේ නෑ.හැබැයි කොරහ ඇතුළෙත් එකම එක කිඹුලෙක් හරි හොයා ගන්න හරිම හපනියක්. "නිල් පාට ෂෝට් ඩ්‍රෙස් එක කරන මෙටීරියල් එකට ගර්ල්ස්ලා එච්චර කැමති...