Tag: Lifestyle

ඔබ සම්මුඛ පරීක්ෂකවරයා මත ඇති කරන හැඟීම බොහෝ විට ඔබේ අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් සුදුසුකම් වලට වඩා විශාල බලපෑමක් ඇති කල හැක. ඔබේ පළපුරුද්ද සහ අධ්‍යාපනය සමඟ ඔබේ සමබරතාවය, ආකල්ප, මූලික සමාජ කුසලතා සහ සන්නිවේදනය කිරීමේ හැකියාව ඇගයීමට ලක් කෙරේ. ඔබ සහ සම්මුඛ පරීක්ෂකවරයා සංවාදයක නිරත විය යුතුය - තොරතුරු සහ අදහස්...
2023 අවුරුද්ද නිමා කරල 2024 අලුත් අවුරුද්ද උදාවෙන මේ වෙලාවෙ 2023 අවුරුද්ද දිහාට ආපස්සට හැරිල බැලුවොත් ඔබේ ජීවිතේ ගැන ඔබට මොකද හිතෙන්නෙ? ජයග්‍රහණ, පරාජයන්, හිමිවීම්, අහිමිවීම්, දුක, සතුට වගේම නින්දා ප්‍රශංසා රාශියකුත් ලැබුණු අවුරුද්දක් ඔබ පහු කරන්න ඇති.  එ කොහොම වුනත් දැන් අතීතය අතීතයටම භාර දීලා උදාවෙන අවුරුද්දෙ අපේ ජීවිත සුන්දර...
අපි හැමෝටම අපේ ජීවිත වෙනස් කර ඉහළ මට්ටම් කරා ළඟා වීමට අවශ්‍යයි, නමුත් අපි ඇත්තටම එය කරන්නේ කෙසේද? විවිධ උපක්‍රම අතුරින් හොඳම ප්‍රතිඵල ලැබෙන්නේ කුමක් ද? “පසුගිය දශකය තුළ, මගේ ජීවිතය කිහිප වතාවක් වෙනස් කිරීමට තරම් මම වාසනාවන්ත වීමි. මම මගේ ගමනේ බොහෝ වැරදි සිදු කර ඇති අතර මට තවමත් යා යුතු මාර්ග...
ශ්‍රේෂ්ඨ ආත්මයන් මධ්‍යස්ථ මනසකින් ප්‍රචණ්ඩව පැමිණෙන විරෝධයන් සඳහා මුහුණ දී ඇත” යනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් ප්‍රකාශ කර තිබෙනවා.  ඒ විදිහට ජීවිතයට පැමිණෙන විවිධ බාධක කම්කටුළු වලට මුහුණදෙන්න ඔබේ ශරීරය වගේම ඔබේ මනස ගොඩනගා ගැනිමේ හැකියාවත් ඔබට තිබෙනවා.  හැකිතරම් සතුටින් ඉන්න, සාමකාමීව සහ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හදවතින්ම ලස්සන වෙන්නෙ කොහොමද කියල ඔබට කියල...
අපේ ජීවිත සාර්ථක කරගන්න බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩකරපු අවුරුද්දක නිමාවට තියන්නෙ තව දවස් කීපයයිනෙ. ලඟ ලඟම නත්තලත් එන නිසා පවුලෙ අයට යාළුවන්ට පොඩි සංග්‍රහයක් කරමුද?  ඔබේ මානසික සහනය නැති කරගන්නෙ නැතුව හරිම ලේසියෙන් නත්තල් සාදයක් ලෑස්ති කරන්න ඔබට කියල දෙන්න අපි සූදානම්. බලන්නකෝ කොච්චර ලේසිද කියල?  කලින් හිතන්න නත්තල් සාදය සංවිධානය කරන්න කලින්...
නත්තල් කාලෙ කියන්නෙ අවුරුද්දෙ තියෙන විශේෂම කාලවල් වලින් එකක්නෙ. ජේසුතුමාගෙ උපත සිහිපත් කරන සුන්දර නත්තලේ සීතල එක්කම සාමයේ සහ සතුටේ පණිවිඩය අපේ ජීවිත වලට එකතුවෙනව. නත්තල් ගහ, නත්තල් සැරසිලි, ගව ලෙන් වගේම පවුලේ හැමදෙනාම එකතු වෙන ලස්සන කෑම මේසය මේ සතුට වැඩිකරනවා. පවුලේ හැමෝම එකතුවෙලා නත්තල් සැරසිලි කරද්දි, ආහාර පිළියෙල කරද්දි...
රාත්‍රී නින්ද කියන්නේ ඔබට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ කාර්යක්ෂම ජීවිතයක් වෙනුවෙන් ඔබ සුව නින්දක් ලබා ගැනීම වැදගත්. මේ ලිපියෙන් ඔබට කියන්න සූදානම් වෙන්නේ රාත්‍රියේ නින්දට පෙර ඔබ කල යුතු දේවල් ගැනයි. Journal එකක් හෝ To do list එකක් ලියන්න මෙම පුරුද්ද ඔබේ හෙට දවස හොඳින් ආරම්භ කිරීමට ඔබට...
ඉස්සෙල්ලාම පර්ස් එකට එබෙන්න  දෙසැම්බර් නත්තලට වගේම 2024 ජනවාරි වලටත් ඔබේ ආදරණීයයන් වෙනුවෙන් තෑගි මිලදී ගන්න ඔබ දැනටම සූදානම් වෙනවා ඇති. උඩු යටිකුරු වුණ ආර්ථිකයක් එක්කල වුනත්, ආදරේ මිනිස්සු වෙනුවෙන් ආදරේ වත් කරන ආදරණීය හැඟිම් වෙනුවෙන් තමයි අද ලියමන. තෑගි ගන්න කලින් අපි අනිවාර්යයෙන් තෑගි වෙනුවෙන් වෙන් කරන්න පුලුවන් මුදල...
අපේ ජීවිතේ අපිටම අනන්‍ය වුණ විවිධ අරමුණු, බලාපොරොත්තු සහ අධිෂ්ඨාන තියෙනවා.  ඔබටත් අනිවාර්යයෙන් ඒම ඇති.  මේ අරමුණු, බලාපොරොත්තු සහ අධිෂ්ඨාන වල අවසානය කොතනද කියල මන් ඔබෙන් ඇහුවොත් එක්වරම ඔබට පිළිතුරක් දෙන්න අපහසු වේවී.  නමුත් ටිකක් වෙලා කල්පනා කරල බැලුවොත් අපි මේ සියල්ලම අවසානයේ බලාපොරොත්තු වෙන්නෙ ජීවිතේ සතුට බව ඔබට හිතේවී. නමුත් අපේ අරමුණු...
ඔබේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට නම් ඔබ මුලින්ම කරන්නට ඕනේ ඔබටම ආදරය කිරීමයි. ඒ වගේම අන් අයට ආදරය කරන්න ට කලින් ඔබ ආදරය කල යුත්තේ ඔබටමයි. බොහෝ දෙනාට මග හැරෙන ඒත් මග නොහැරිය යුතු මේ කාරණාව ගැනයි අද අපි කතා කරන්නේ. කොහොමද ඔබ ඔබට ආදරය කරන්නේ ?  ඔබේ...