Tag: Motivational Stories

2018 වර්ශයේදී ලොව බලවත්ම කාන්තාවන් සිය දෙනා අතරින් 23 වන ස්ථානයේ සිය නාමය තබා ගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත් වෙනවා.ඇය සාගර විද්‍යාඥ Asha De Vos.ඇය පාසල් කාලයේදී කැපී පෙනෙන දක්ෂතා සහිත සිසුවියක් නෙවෙයි.ඒ ගැන ඇය මෙන්න මෙහෙම පවසනවා."පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී මට කිසිම තෑග්ගක් තිබුණේ නැහැ .මගේ මිතුරියන් තෑගි ගනිද්දී...