Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: sex
SEX
දරු ප්‍රසූතියෙන් පස්සේ කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩුවෙන්නේ ඇයි ?
Sharene
-
ඔක්තෝබර් 4, 2023
0
දරු ප්‍රසූතියෙන් පස්සෙ කාන්තාවො සෙක්ස් කරන්න අදිමදි කරන බවට ගොඩක් ස්වාමි පුරුෂයො චෝදනා කරනවා. ඔයා කාන්තාවක් නම්, සමහර විට ඔයාටත් දරු ප්‍රසූතියෙන් පස්සෙ ඉස්සර වගේ සෙක්ස් කරන්න ආස හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඇත්තට ම මේකට හේතුව මොකක් වෙන්න ඇතිද? මේකට කායික වගේ ම මානසික හේතුත් ගොඩක් බලපාන්න පුලුවන්. අපි...
Read more
SEX
ඔබට උපරිම ලිංගික තෘප්තියක් ලබා දෙන Doggy Style
Sharene
-
සැප්තැම්බර් 20, 2023
0
සෙක්ස් කියන්නෙ ආට් එකක්. එක ම විදියට, එක ම තාලෙන් කියන කොට සිංදුවක් වුණත් අහන එක එපා වෙන්න පුලුවන්. ඒ නිසයි සෙක්ස් කරනකොටත් විවිධත්වයක් ඕනෙ වෙන්නෙ. අපේ සමාජ සංස්කෘතික කාරණා එක්කත්, ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග හින්දත් මේ ඒකාකාරී බව නැති කරගන්න පාට්නර්ව මාරු කරනවට වඩා ගැළපෙන දේ තමයි...
Read more
SEX
ශුක්‍රාණු ගිල දැම්මොත් තරුණ වෙනවා ද?
Sharene
-
සැප්තැම්බර් 6, 2023
0
මුඛ සංසර්ගය යනු ලිංගික ක්‍රියාකාරකම්වලදී සිදු කෙරෙන තවත් එක් සාමාන්‍ය අංගයක්. සමහර අය මුඛ සංසර්ගයේදී ශුක්‍රාණු ගිල දැමීමෙන් සතුටක් ලබනවා. නමුත් සමහර අයට එසේ කිරීමෙන් පහසුවක් දැනෙන්නේ නැහැ. ලිංගික සහකරුවන් අතර විවෘත, අවංක සන්නිවේදනය අත්‍යවශ්‍ය වන්නේ මේ නිසා වේ. එය ඕනෑ ම ලිංගික සම්බන්ධතාවක් තුළ සහකරුවන්ට එකිනෙකා සමඟ සුවපහසු...
Read more
SEX
සහකරු දිගින් දිගට ම ලිංගික එක්වීම් මග හරිනවානම් ඔබ නොසිතන හේතුවක් විය හැකියි!
Sharene
-
ජූනි 7, 2023
0
සමහර අය ඉන්නවා ලිංගික සබඳතාවලින් තොරව සම්බන්ධතාවය පවත්වා ගෙන යන්න කැමති. දෙන්නම කතා වෙලා, ලිංගික සබඳතාවලින් තොර සම්බන්ධතාවයකට එකඟ වීමයි එතනදී සිදු වෙන්නේ. නමුත් ඔයාලා දෙන්නාගේ ලිංගික එකතුවීම් ඉතාම අඩු නම්, ඒකෙන් එක්කෙනෙක් හෝ දෙන්නාම පීඩාවට පත් වෙනවා නම් විසඳුමක් හොයාගන්න ම වෙනවා. මොකද ඕනෑම සබඳතාවක අවසාන අපේක්ෂාව අපි...
Read more
1
2
3
4
Page 4 of 4