සිත ගත සුවපත් කරන සංගීතය

ෆ්‍රෙඩ්රික් නිට්ශේ කියන දාර්ශනිකයා කියලා තියෙනවා ”සංගීතය නොමැති ජීවිතය කිසියම් අතපසුවීමක් වියහැකියි” කියලා. ඒ කියමනම ඇති අපට සංගීතයේ වැදගත්කම තේරුම් ගන්න. අපි බලමු සංගීතය එහෙම නැත්නම් පුරුදු විදියට මියුසික් කොහොමද අපේ ජිවිතයට බලපෑම් කරන්නේ කියලා. ලොව පුරා කෙරුණු පර්යේෂණයන්ට අනුව මිනිස් මොළය සංගීතයට ඉතාමත් කැමතියි. එය ශරීරය සහ මනස සුවපත් කරනවා. අපි බලමු සංගීතය නිසා මොනවද අපට ලැබෙන වාසි කියලා.

  1. මියුසික් නිතරම අපේ මුඩ් එක වෙනස් කරනවා. සමහර විට ඔබ ඉන්නේ දුකින් විය හැකියි. මිතුරන් ඔබේ දුක ඉවත් කරන්න යම් ක්‍රියාමාර්ග ගත්තත් ඒක සාර්ථක නොවූ අවස්තාවක් විය හැකියි. නමුත් සංගීතයට පුළුවන් ඔබේ දුක්බර හැඟීම ඉවත් කරන්න.
  2. සංගීතය අපේ නිර්මාණාත්මක කුසලතාවන් ඉහළ නංවනවා.
  3. සංගීතය අපේ පෞර්ෂය තීරණය කරනවා.
  4. එය අපේ හැකියාවන් ඉහළ නංවනවා. ඒ වගේම සංගීතය රෝගීන් සුවපත් කරනවා.
  5. ගර්භනී කාලයේ සිටම සංගීතය අසන්නට සැලසු දරුවන් අන් අයට වඩා ඉදිරියෙන් සිටිනවා.
  6. සංගීතය රෝගීන් සුවපත් කරනවා වගේම සංගීතය නිතරම ශ්‍රවනය කරන්නන් වෙත රෝගාබාධ ඇති වන්නේ ඉතාම අඩුවෙන්.
  7. සංගීතය අසමින් කරන ව්‍යායාම් වලදී සාර්ථක ප්‍රතිපල වැඩිපුර ලැබෙනවා.

මේ සංක්ෂිප්ත තොරතුරු ටිකක් විතරයි. පේනවා නේද සංගීතයේ තරම………..

Related Articles

Don't Miss


Latest Articles