අවශ්‍ය දේවල්:
- නූඩ්ල්ස් ග්‍රෑම් 500
- පොඩියට කපාගත් ලීක්ස් කෝප්ප 1/4
- සිහින් තීරු ලෙස කපාගත් කැරට් අල 2
- තීරු ලෙස කපාගත් සුකිනි ගෙඩි 1 (
තක්කාලි සෝස් කෝප්ප 1/4 - සෝයා සොස් මේස හැදි 3 1/2
- තීරු ලෙස කපාගත් රතු බෙල් පෙපර් 1(
- තල තෙල් මේස හැදි 3 ½
- කෑලි මිරිස් තේ හැදි 1
- දුඹුරු සීනි මේස හැදි 2
- තල ඇට මේස හැදි 1
ලුණු පොඩ්ඩක් - දෙහි යුෂ මේස හැදි 1 1/2
සාදාගන්නා ආකාරය:
- නූඩ්ල්ස් හොඳින් තම්බා වතුර පෙරා සිසිල් ජලයෙන් සෝදා ගන්න.
- භාජනයක් ගෙන සීනි, තක්කාලි සෝස්, තල තෙල්, සෝයා සෝස්, ලුණු, දෙහි දමා සීනි දිය වෙනතුරු කලවම් කරන්න.
- නූඩ්ල්ස් වලට ලීක්ස්, කැරට්, සුකිනි, බෙල් පෙපර්, තල ඇට, කෑලි මිරිස් දමා කලවම් කරන්න.
- මේක කෑමට ගන්න කලින් පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්න.
නුඩ්ල්ස් වෙනුවට පැස්ටා හෝ මැකරෝනි යොදා ගන්නත් පුලුවන්.