සෙම් ගෙඩි
- මදුරුතලා කොළ මිටක් ගම්මිරිස් ඇට 2-3ක් වතුර කෝප්ප එකකට එක් කොට හොදින් තම්බා උගුර සෝදන්න.

උගුරේ සෙම බැදීමට
අමු ඉඟුරු, සහිඳ ලුණු සමව ගෙන අඹරා ගත් ලේහය ටික ටික කන්න.


රාත්‍රී නින්ද අඩු වීම
- පස් පංගුව තම්බා බොන්න
- රණවරා මල් තම්බා බොන්න
- සේපාලිකා මල් තම්බා බොන්න

මුඛයේ තුවාල
- ගොටු කොළ, රතු ළූණු සමඟ කොටා ගත් ඉස්මෙන් කට සෝදන්න.
- කතුරු මුරුංගා කොළ ගිතෙලින් බැද කන්න.
