හදිසියේ සින්ක් එක හිර වුණොත් මෙන්න විසඳුම්.

මුළුතැන්ගෙයි තියන ප්‍රධානම ගැටළුවක් තමයි සින්ක් එකේ වෙන අවහිරතා. සින්ක් එක හිරවීම නිසා වතුර බැසීමේ ගැටලු ඇති වීම ගෘහණියන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම අවුල් කරන්න හේතු වෙනවා.

ඒත් මේ ගැන අවුල් වෙන්න හේතුවක් නෑ. ඔබට ඒ තත්වය ස්මාර්ට් විදියට විසඳා ගන්න මෙන්න මෙහෙම පුලුවන්.

බේකින් සෝඩා ක්‍රමය

බේකින් සෝඩා සහ ලුණු සින්ක් කට මත හලා ගන්න.
විනාකිරි කෝප්පයක් රත් කර ඒ මතට වක් කරන්න.
ඉන්පසු පැය බාගයකට පසු උණු වතුර නළයට වත් කරන්න.

ලුණු සහ උණුසුම් ජල ක්‍රමය

  • ලුණු කෝප්පයක් පමණ සින්ක් විවරයට හලන්න.
  • උණුසුම් වතුර වත් කරන්න.

විනාකිරි සහ බේකින් සෝඩා ක්‍රමය.

  • උණුසුම් ජල කෝප්පයක් නළයට වක් කරන්න.
  • ඊට පසු බේකින් සෝඩා කෝප්පයක් හලන්න.
  • උණුසුම් වතුර සහ විනාකිරි 1:1 අනුපාතයට මිශ්‍ර කර නළයට වත් කරන්න.
  • අපද්‍රව්‍ය ඉවත් වී වතුර බැස යාම ඇරඹුණු පසු නැවත උණු වතුර වත් කරන්න.

කෝස්ටික් සෝඩා ක්‍රමය.

  • සීතල වතුර ලීටර් තුනකට කෝස්ටික් සෝඩා මිශ්‍ර කරන්න.
  • ඒ මිශ්‍රණය උණුසුම් පෙණ නගින විට නළයට වත් කරන්න.
  • පැය බාගයකට පසු නැවත උණුසුම් වතුර නළයට වත් කරන්න.

මෙය බරපතල අවහිරතා වලට කදිමයි.

මේ හැරුණු විට Plunger, Drain snake ආධාරයෙන් ද ඔබට අවහිර වූ නල පිරිසිදු කර ගන්න පුලුවන්. නැතිනම් වෙළඳපොළේ ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රවේසම් සහිතව පාවිච්චි කරන්න පුලුවන්.

හැබැයි ඔබ අමතක නොකළ යුතුම කාරණාව තමයි මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සින්ක් එකට හලන්න එපා.ඒවා නිසි පරිදි බැහැර කරන්න. නැත්නම් ඒවා නළයේ සිරවී ඔබේ වැඩ දෙගුණ තෙගුණ කරනවා මයි. මුළුතැන්ගෙයි සින්ක් එක මත කුඩා ඇලුමිනියම් පෙනේරයක් තබා ගැනීමෙන් ආහාර කැබලි ආදිය නළයේ සිරවීම වළක්වා ගන්න ඔබට පුලුවන්.

Related Articles

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content