Cooking

නිර්මාංශ අයට කොස් ඇට කියන්නේ ඉතාම හොඳ ආහාරයක්.ඒකට හේතුව කොස් ඇට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වීමයි. අද අපි ඔබට කියන්න හදන්නේ කොස් ඇට විවිධ විදියට හදන්න පුලුවන් ක්‍රම ගැනයි. මේ විදියට කොස් ඇට හදලා බැලුවොත් ඔබේ පවුලේ අය ගොඩක් කැමති වෙයි කොස් ඇට ටොෆී අවශ්‍ය වෙන්නෙ මේ දේවල් කොස් ඇට කෝප්ප  2සීනි කෝප්ප ...
ගෙදර කවුරුත් කන්න කැමති දෙයක් තමයි මාලු කියන්නේ.අද අපි ඔබට කියන්න යන්නේ මාලු රසවත් විදියට හදාගන්න පුලුවන් ක්‍රම තුනක් ගැන Baked Fish අවශ්‍ය වෙන්නෙ මේ දේවල් තිලාපියා හෝ ගල්මාළු වර්ගයක් දියකරගත් බටර් මේස හැඳි 4 දෙහි යුශ මේස හැඳි 2 හොඳින් තලාගත් සුදුළූණු බික් 2- 3 සීනි තේ හැන්දක් චොප් කරගත් පාස්ලි මේස හැන්දක් පාන් කුඩු කප් 1/4 රස...
අපි බිත්තර තම්බලා සහ ඔම්ලට් හදලා තමයි නිතරම කන්නේ.ඒත් බිත්තර ව්‍යාංජනය පාන් කන්න,ඉඳි ආප්ප කන්න වගේම බත් කන්නත් අපූරුයි.අද අපි බිත්තර ව්‍යාංජනයක් ක්‍රම දෙකකට හදලා බලමු. බැදගත් බිත්තර ව්‍යාංජනය අවශ්‍ය දේවල්: තම්බා කටු ඉවත් කළ බිත්තරපොල් තෙල්මිරිස් කුඩුතුනපහ කුඩුකහ කුඩුඋම්බලකඩ කුඩුලියා ගත් රට ලූණුලියා ගත් අමු මිරිස්කරපිංචාරම්පේකුරුඳු පොතු කැබැල්ලක්පොල් බෑයක කිරි සාදා ගන්නා...
මේ දවස්වල අපිට වඩාත්ම වැදගත් වෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වාගෙන යාම කියන කාරණාවට ඔබ දෑතම ඔසවලා එකඟ වෙනවා නේද?  ප්‍රතිශක්තිකරණය හොඳින් පවත්වා ගන්නා ආහාර වර්ග ගැන අපි කතා කරන නිසා ප්‍රතිශක්තිකරණ සහිත පාන වර්ග කීපයක් සකසා ගන්න හැටි ගැන ඔබට කියන්න අද හිතුවා. පිපිඤ්ඤා ලෙමනේඩ් අවශ්‍ය ද්‍රව්‍ය උණු කර නිවා ගත් වතුරපිපිඤ්ඤා...
අඹ අපි කවුරුත් කැමති රසවත් පළතුරක්.රසම රස අඹ ජූස් හදලා අච්චාරු දාලාත් පළතුරකට අමතරව කන්න අපි කැමතියි.ඒත් අඹ කන්න තව ක්‍රම තියනවා. අද අපි ඔබට කියන්නේ අන්න ඒ ක්‍රම ගැන. අඹ ව්‍යාංජනය අවශ්‍ය දේවල් පැහී ගෙන එන අමු අඹ ගෙඩි 4-5ක්ලියා ගත් රතු ලූණු ගෙඩි 6-8ක්රම්පේකරපිංචාකපා ගත් අමු මිරිස් කරල් 2-3ක්මිරිස් කුඩු...
පොල් ගාන්න ඉස්පාසුවක් නැති වෙලාවට, පොල් නැති වෙලාවට එළවළු උයාගන්න ක්‍රමයක් තමයි මේ.කොහොමත් තෙම්පරාදුවක් දාගත්තම බත් කන්න ගොඩක් අය හරිම ආසයි.ඉතින් අද අපි එළවලු තෙම්පරාදු හදා ගන්න හැටි බලමු. බෝංචි තෙම්පරාදු අවශ්‍ය දේවල්: හීනියට ලියාගත් බෝංචිලියාගත් ළූනු, අමුමිරිස්කරපිංචාකුරැදු කෑල්ලක්අමු තුනපහ ටිකක්ලුනු කුඩුකහකුඩුකැමති තෙල් වර්ගයක්අවශ්‍යනම් කෑලි මිරිස් සාදාගන්නා ආකාරය: ලියා ගත් බෝංචිවලට කහ කුඩ, අමුතුනපහ...
තැම්බුම් හොද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ අත්බෙහෙත් අතර ඉහළින්ම වැජඹෙන රසවත් ආහාරයක්.රසම් සහ මිරිස් හොද්ද කියලත් හඳුන්වන තැම්බුම් හොද්ද ගැන ඔබ නොදන්න විස්තර ටිකක් කියන්න අපි හිතුවා. මුලින්ම නිවැරදිව තැම්බුම් හොද්දක් හදා ගන්න හැටි තමයි මේ. අවශ්‍ය ද්‍රව්‍ය: ඇට ඉවත් කළ සියඹලා ගුලියක්සුදුළූණු ගෙඩි 2ක්ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්සිහින්ව ලියා ගත් රතු ළූණුකුරුඳු...
හැමදාම හදන චිකන් කරිය කළුපොල් මාළුවක් වගේ වෙනස් රසයකට හදලා බලමු ද?? මේ ඒ රෙසිපි එක. අවශ්‍ය දේවල් චිකන් ගොරකා ලුණු ටිකක් කහ ටිකක් ඉගුරු සුදු ළූනු එනසහල් කරාබු නැටි ලොකු ළූණු මිරිස් කුඩු සහ තුනපහ කුඩු ගම්මිරිස් හාල් ටිකක් පොල් ටිකක් කුරුදු පොතු උලුහාල් ටිකක් රම්ප, කරපිංචා සහ සේර මිටි කිරි ටිකක් කලු කුඩු සාදාගන්නා ආකාරය: චිකන් සෝදා කෑලි කපා ගන්න.එයට ගොරකා බික් තුන හතරක්, ලුණු ටිකක්, කහ ටිකක්...
කෑම මේසයේ රසය වැඩි කරන්න කට්ලට් වර්ග කිහිපයකුත් තිබුණොත් අපූරුයි නේද? සිංහල තාලේ කෑම වේලකට වගේම නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස් වගේ මෙනු එකකටත් කට්ලට් එකක් තිබ්බම රසය ඉහළ යන්නේ හිතන්නත් බැරි වේගයෙන්. ඉතිං, අපි හදමු කට්ලට්. පොළොස් කට්ලට් අවශ්‍ය දේවල්:පොළොස් 500g අරතාපල් 200gරතු ළුණු ගෙඩි 10 (සිහින්ව කපා ගන්න ලද)කැලි මිරිස්‌ මේස හැදී 02මිරිස්...
දර ලිපක් මත ඉදෙන බතක නැවුම් සුවඳ අතීත මුළුතැන්ගෙයට අරුමයක් වුනේ නැහැ.ලුණු පොල්කට්ට ,ඇඹරූ තුනපහ ගුලිය එදා මුළුතැන්ගෙයි අනිවාර්‍යය අංගයක් වුණා. අතීත මුළුතැන්ගෙය ඔසු හලක් කීවොත් නිවැරදියි.මන්ද,බාල ,තරුණ ,මහළු සියල්ලන්ගේම විවිධ රෝගාබාධ සඳහා පිලියම් එහි තිබුණා. බොහෝවිට මුළුතැන්ගෙයි වෙදැදුරුවරිය වුණේ අත්තම්මා.ඉතින්,මේ මුළුතැන්ගෙය නම් ඔසු හලේ නිපදවන අමෘතයක් බඳු ඔසුවක් තමයි "ලුණු...