දෙසැම්බර් සීතල එක්ක පාසල් නිවාඩුවත් ලැබෙන නිසා නත්තල් වගේම 2024 නව වසර පිළිගන්නත් ගෙදර හැමෝම බොහොම ආසාවෙන් බලන් ඉන්නව නේද?
මේ දවස්වල තියෙන ආර්ථික ප්‍රශ්න...
මේ දවස්වල අපි අතර නිතරම කතාවෙන මාතෘකාවක් තමයි අද වෙද්දී අපේ රටේ තියෙන අපි හැමෝටම පොදුවෙ දරාගන්න අපහසු ආර්ථික අස්ථාවරත්වය.
"කොච්චර හම්බකරත් මදි", "සල්ලි මේ...
House Planing
යුද්ධයෙන් පීඩාවට පත් 16 හැවිරිදි දියණියකගේ තවත් එක් කඳුලු කතාවක්
නිබන්ධිකා වන්නිනායක - 0
යුද්ධයකට කිසිම ජයග්‍රාහකයෙක් නැති බව අප දන්නා කාලයේ පටන් ඇති සත්‍යයක්. භූමිය බෙදා ගන්නටත් ඒ භූමියට අයිතිවාසිකම් කියන්නටත් පටන් ගන්නා යුද්ධයක භූමියේ අයිතිය එක්...
නිවසක් කියන්නෙ අපි බොහෝ දෙනාගේ සිහිනයක්.ඒ නිවසේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි හැමෝගෙම ආසාව.ඔබ ඇතැම් විට ඔබටම කියා නිවසක් සෑදූ අයෙක් වෙන්න පුළුවන්.එසේ නොවේ...
House Planing
තෙල් ,කුණු බැඳී නිතර අපිරිසිදු වන සින්ක් ( sink ) එකට දීප්තිමත් පැහැයක් ගමු
හර්ෂි සේනාධීර - 0
හොඳ ගෘහණියක් නිතරම තමන්ගෙ නිවසේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා.මුලුතැන්ගෙය කියන්නේ නිවසක හදවත වගේ කොටසක් .ඔබේ ආදරණීයන් සියළුදෙනා වෙනුවෙන් පෝෂ්‍යදායි සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පිසින්නේ...
ඉක්මනින් බර අඩු කරගන්න විවිධ ආහාර පාලන ක්‍රම තියෙනවා.ඒ අතරින් Egg diet කියන්නේ ලොව පුරා ජනප්‍රිය ක්‍රමයක්.අද අපි ඔබට කියන්න යන්නේ ඒ ගැනයි
ඒ අනුව...
https://youtu.be/_f2j4JCcpUw
https://www.youtube.com/watch?v=7dZ5j8-tAoo
https://youtu.be/gxAskfHbUNk
තමන්ගේම නිවසක සතුටින් සැනසිල්ලෙන් ජිවත් වෙන්න කවුද අකමැති. එහෙත් සාර්ථක වන්නට සතුටින් ඉන්නට විවිධ වාස්තු දෝෂ මග හරවා ගත යුතු බව අපේ පැරැණ්නන් පවසනවා. සමහර අවස්තාවලදී මේවායේ...










