දෙසැම්බර් සීතල එක්ක පාසල් නිවාඩුවත් ලැබෙන නිසා නත්තල් වගේම 2024 නව වසර පිළිගන්නත් ගෙදර හැමෝම බොහොම ආසාවෙන් බලන් ඉන්නව නේද?
මේ දවස්වල තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක නව වසර, නත්තල, පාසල් නිවාඩු කාලෙ ගැන ඔබේ හිතේ වෙනද තියෙන නොඉවසිලිමත් සතුට නැතුව ගිහින් ඒ වෙනුවට මානසික පීඩනයක් දැනෙන එක හරිම සාමාන්‍යයයි.
අතේ තියෙන...
මේ දවස්වල අපි අතර නිතරම කතාවෙන මාතෘකාවක් තමයි අද වෙද්දී අපේ රටේ තියෙන අපි හැමෝටම පොදුවෙ දරාගන්න අපහසු ආර්ථික අස්ථාවරත්වය.
"කොච්චර හම්බකරත් මදි", "සල්ලි මේ තියෙනව මේ නෑ" මේ වගේ කතා නිතරම අපිට අහන්න ලැබෙන්නෙ ඒකයි.
ඇත්තටම මේ ටිකක් භයානක ප්‍රශ්නයක්. ඒ වගේම අපි බොහෝ දෙනෙක්ට මානසික පීඩාවන් ඇති කරන්න සමත්...
House Planing
යුද්ධයෙන් පීඩාවට පත් 16 හැවිරිදි දියණියකගේ තවත් එක් කඳුලු කතාවක්
නිබන්ධිකා වන්නිනායක - 0
යුද්ධයකට කිසිම ජයග්‍රාහකයෙක් නැති බව අප දන්නා කාලයේ පටන් ඇති සත්‍යයක්. භූමිය බෙදා ගන්නටත් ඒ භූමියට අයිතිවාසිකම් කියන්නටත් පටන් ගන්නා යුද්ධයක භූමියේ අයිතිය එක් පාර්ශවයකට ලැබෙන වග ඇත්තක්.
නමුත් යුද්ධයක් අවසානයේ ඉතිරි වෙන කඳුළු කතා මෙතකැයි කියන්නට බැහැ.
යුක්රේනයේ දරුවන් සහ පවුල් මාස 16කට වැඩි කාලයක් තිස්සේ උග්රවන ප්රචණ්ඩත්වය, කම්පන, විනාශය...
නිවසක් කියන්නෙ අපි බොහෝ දෙනාගේ සිහිනයක්.ඒ නිවසේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි හැමෝගෙම ආසාව.ඔබ ඇතැම් විට ඔබටම කියා නිවසක් සෑදූ අයෙක් වෙන්න පුළුවන්.එසේ නොවේ නම් ඔබේම නිවසක සිහින දකින අයෙක් වෙන්න පුළුවන්.ඉතිං අපි හිතුවා ඒ දෙපාර්ශවයටම වැදගත් වන කරුණක් ගැන අද කතා කරන්න.ඒ තමයි නිවසක් ඉදි කිරීමේදී ඔබ සැලකිලිමත්...
House Planing
තෙල් ,කුණු බැඳී නිතර අපිරිසිදු වන සින්ක් ( sink ) එකට දීප්තිමත් පැහැයක් ගමු
හර්ෂි සේනාධීර - 0
හොඳ ගෘහණියක් නිතරම තමන්ගෙ නිවසේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා.මුලුතැන්ගෙය කියන්නේ නිවසක හදවත වගේ කොටසක් .ඔබේ ආදරණීයන් සියළුදෙනා වෙනුවෙන් පෝෂ්‍යදායි සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පිසින්නේ මේ මුළුතැන්ගෙයි. එනිසා එය පිරිසිදුව තිබීම අතිශයින් අතිශයින් ම වැදගත් . මුළුතැන්ගෙයි පිරිසිදුකම ගැන කතා කරද්දී අප කතා කළ යුතුම කොටසක් ගැන මේ ලිපියෙන් කතා...
ඉක්මනින් බර අඩු කරගන්න විවිධ ආහාර පාලන ක්‍රම තියෙනවා.ඒ අතරින් Egg diet කියන්නේ ලොව පුරා ජනප්‍රිය ක්‍රමයක්.අද අපි ඔබට කියන්න යන්නේ ඒ ගැනයි
ඒ අනුව මේ ඩයට් එකට ,තැම්බූ බිත්තර , පිශ්ටය රහිත එළවලු සහ කාබෝහයිඩ්රේට් අඩු පලතුරු වර්ග අඩංගු වෙනවා.ඒ වගේම සිරුරේ බර අඩු කිරීමට අමතරව මේ ක්‍රමයෙන් තවත්...
https://youtu.be/_f2j4JCcpUw
https://www.youtube.com/watch?v=7dZ5j8-tAoo
https://youtu.be/gxAskfHbUNk
තමන්ගේම නිවසක සතුටින් සැනසිල්ලෙන් ජිවත් වෙන්න කවුද අකමැති. එහෙත් සාර්ථක වන්නට සතුටින් ඉන්නට විවිධ වාස්තු දෝෂ මග හරවා ගත යුතු බව අපේ පැරැණ්නන් පවසනවා. සමහර අවස්තාවලදී මේවායේ සත්‍යතාවයක් නැත්තෙමත් නැහැ. ඒ නිසා අප සිතුවා එවැනි වාස්තු දෝෂ මග හරවා ගන්නා ක්‍රම කිහිපයක් ගැන ඔබට කියන්න. ඒත් මතක තියාගන්න. මේ සියල්ලගේම නියමුවා ඔබ බවත්, ඔබේ දැක්ම, නිරෝගී බව, සතුටින්...