2023 රූ රැජින තරඟයේ කිරුළ කුඩු වෙයි
බිරිඳ වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනී ඉන්න සැමියෙක් පසුබට වෙන්නේ නෑ. ඇගේ දුක සතුට බෙදා ගන්නට ඔහුගේ උරහිස තරම් හොඳ තැනක් වෙන ඇත්තේ ද නෑ.
ඒත් බිරිඳට අවශ්‍ය දෙයක් නොලැබීම ගැටුම් ඇති කරන්න හේතුවක් නම් නෙවෙයි.
"LGBTQIAP+ beauty pageant” in Brazil," තරගයෙන් තමයි මේ පුවත වාර්තා...
ලෝක වාර්තාවක් තියන්න කෙනෙකුට වයස කීයක් විතර වෙන්න ඕනෑද? අවුරුදු පහක පොඩි දරුවෙක් එහෙම හපන්කමක් කරා කිව්වොත් ඔබ ඒක පිළි ගනියි ද?
මේ එවැනි දක්ෂ දරුවෙක්ගේ කතාවක්. වඩාත්ම සුන්දර කාරණාව ඔහු අපේ රටේ පුතෙක්.
කලානේෂන් හර්ෂිත් පුතා ජීවත් වෙන්නේ නුවර එළියේ විනයාගපුරම් කියන ගමේ. ඔහුට රටවල් 195ක් සහ එහි අගනුවරවල් සිතියමක...
Badte4cher ඉන්ස්ටග්‍රෑම් ගිණුම හිමි දුන්යාෂා රුසියන් කෙල්ලක්. දුන්යාෂා ගැන අපේ සමාජ ජාලාවල පහුගිය දවස්වල කතා නොකළ කෙනෙක් නැති තරම්.
සරාගී ඇඳුමක් අඩ නිරුවතින් ඇඳ ගත් ලස්සන සුද්දියෙක් උඩරට මැණිකේ කෝච්චියේ දොරේ එල්ලිලා!
ඒ තමයි මාතෘකාව.
දුන්යාෂා දුම්රිය දොර මත සහ නයින් ආච් වල දැකලා ඇයට ඇලුම් කරන,කතන්දර හදන බොහෝ අය දුන්යාෂා ගැන...
නිල් චිත්‍රපටි ක්ෂේත්රය ගැන කතා කරද්දී මියා කලිෆාගේ නම අනිවාර්යයෙන් කියැවෙන්නක්. ඇය ඒ ක්ෂේත්රයේ තරුවක්. දැන් ඇය ක්ෂේත්රයේ නිරත වන්නේ නම් නැහැ.
මියා කලීෆාට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කතා කිරීමට ආරාධනා කරන ලැබුවේ පසුගිය දවසක මෙම ආරාධනය ආන්දෝලනයට තුඩු දුන්නා , ඇය විශ්වාස කළ හැකි කථිකයෙකු නොවන බවට ඇතැමුන් තර්ක කරා....
වෛද්‍ය තාක්ෂණය දැන් ඉතාම ඉහළ තැනක පවතිනවා. ඒ සම්බන්ධයෙන් අසන්නට ලැබෙන සමහර කතා අපව විශ්මයට පත් කරන තරම්.
බොස්ටන් නගරයෙන් ඉතා මෑතකදි ඇසෙන මේ පුවතත් එහෙම එකක්.
බොස්ටන්හි වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් බිළිඳියක් කුස තුළ සිටියදීම මොළයේ සැත්කමක් සිදු කළා. ඒ Vein of Galen malformation (VOGM) ලෙස හඳුන්වන දුර්ලභ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර...
අනපේක්ෂිත සෞඛ්‍ය බිඳවැටීම් සැමවිටම අපව කනස්සල්ලට පත් කරන පීඩාවක්. පවුලක බාලම සාමාජිකයාට එය සිදු වූ විට, දේවල් බොහෝ විට බලාපොරොත්තු රහිත සහ අසාධාරණ ලෙස පෙනෙන්නට පුළුවන්. සිඩ්නි හි පදිංචි ලෙයා සහ ඇගේ සැමියා තම දියණියගේ පාසලෙන් අමුතු වාර්තා අසන තුරු තම දියණිය සම්බන්ධ සියල්ල හොඳින් ඇතැයි සිතුවා.
අට හැවිරිදි ජාඩා...
Entertainment
වසර දෙකකට පසු සොයා ගන්නා තුරු ම රූපවාහිනිය නරඹමින් සිටි මළ සිරුර
නිබන්ධිකා වන්නිනායක - 0
ජොයිස් කැරොල් වින්සන්ට් එක්සත් රාජධානියේ ලන්ඩනයේ, මහල් නිවාසයක ජීවත් වුණා. 2006 ජනවාරි 5 වැනිදා ඇයගේ මහල් නිවාසයට පැමිණි නිලධාරීන්ට අවශ්‍ය වූයේ දීර්ඝ කාලයක් කුලිය නොගෙවීම නිසා එය නැවත පවරා ගැනීමටයි. කෙසේ වෙතත්, ඔවුන්ට දකින්නට ලැබුණේ ඇගේ මල සිරුරයි.ඇය 2003 දෙසැම්බර් මාසයේදී මිය ගිය බව ගණන් බලා තිබෙනවා
අසල්වැසියන් ඇයව ඇත්තටම...
ළමා කාලයෙන් නව යොවුන් වියට පා තබමින් හිඳියදී අපේ Crush List එකේ ඉහළින්ම හිටියේ ඔහු. ජේ. කේ රෝලින් ලෝකය පුරා මැවූ උන්මාදයේ ඉහළම තරු සලකුණ වුණේ ඔහු. නව යොවුන් කොලු ගැටයෙකු කාලයේ Harry Potter චරිතයට පණ පොවමින් වසර ගණනාවක් ඒ චිත්‍රපටි මාලාව හරහා ලෝකයේ ම හිඳින චිත්‍රපටි රසිකයන්ගේ හදවත්...
ඔබ දරු ප්‍රසූතිය සඳහා රෝහලක සිටින විට ලබා ගන්නට යන මුළු අත්දැකීම ගැනම විවිධ දේවල් ඔබේ මනසට නැඟෙන්න පුලුවන්. ඔබ සහ ඔබේ කුඩා දරුවා ජීවිතයට මුහුණ දෙන ආකාරය ගැන ඔබ ප්‍රශ්න ඇසීමට පටන් ගනීවි, ඔබ දෙවෙනි වරට මවක් වෙනවානම්, මෙම දරු ප්‍රසූතිය පෙර අත්දැකීමට වඩා කෙතරම් වෙනස් වේද යන්න...
Entertainment
අවුරුදු 9දී වසර 20ක් වැඩිමල් මිනිසෙක් හා විවාහ වී වෛද්‍යවරියක් වූ ඇගේ කතාව
දිනිති චතුභාෂිණි - 0
ආනන්දිට අවුරුදු නවයේදී ඇයට වඩා අවුරුදු විස්සක් වැඩිමහලු ගෝපල් සමඟ විවාහ වන්නට සිදු වෙනවා.ඔහු තැපැල් කාර්යාලයේ ලිපිකරුවෙක්.මේ ළමා විවාහය ආනන්දිගේ ජීවිතය අගාධයට හෙළන්නේ නැහැ.ඇගේ ජීවිතය අපූර්ව මාවතක ගමන් කිරීමට යොමු කරවූ ඒ කතාව Anandi Gopal නම් මරාති චිත්‍රපටියෙන් ඔබට නරඹන්නට පුලුවන්.
ආනන්දිගේ සැමියා ඇයට පොතපත කියවන්නට හුරු කරනවා.ඇයට එතරම් වෙහෙසෙන්නට...