Housekeeping

මුලුතැන්ගෙයි වැඩ පහසු කරන Nonstick pan වර්ග ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් ඒවා භාවිතා කළ යුතු ආකාරය ගැන නිසි අවබෝධයක් බොහො දෙනෙකුට නැති නිසා nonstick pan වල ආයු කාලය අඩු වෙනවා. ඇත්තටම Nonstick pan එකක් අවුරුදු ගණනාවක් භාවිතා කරන්නේ කොහොමද ?  පලමු භාවිතය  Nonstick pan එකක් පළමුවරට භාවිත කිරීමට...
ගෑනු ළමයෙක් Smart වෙන ප්‍රධානම ලක්ෂණයක් කියන්න! ඔව් ඔයා හරි. පිරිසිදුකම තමයි අංක එක. මොන දේවල් කොහොම කරත් ඔයා අපිරිසිදුකමට මුල්තැන දෙන කෙනෙක්නම් ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. අපි බොහොම උනන්දුවෙන් ගෙවල් අස් කරනවා. කාමරේ අස් කරනවා. පිළිවෙලකට අඳිනවා. ඒත් සමහර වෙලාවට අපි ළඟ තියන පොඩි පොඩි දේවල් අපිළිවෙල...
බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක් තමයි මේස් වල අවපැහැය ඉවත් නොවීම දිග කාලයක් මේස් භාවිතා කිරීමට නොහැකි වීම. ඒ ගැටලු දෙකටම පිළිතුරු මේ ලිපිය කියවන ඔබට ලැබේවි මේස් වල අවපැහැය ඉවත් කරගන්න පුළුවන් පහසු ක්‍රම මොනවාද? බේකින් සෝඩා උණුසුම් වතුර බේසමකට බේකිං සෝඩා හැඳි කිහිපයක් දමා මේස් හොඳින් පොඟවා ගන්න. ඉන්පසුව ඔබ සාමාන්‍යයෙන්...
කැරපොත්තන් කියන්නේ ඕනෑම නිවසක පහසුවෙන් බෝ වෙන්න පුළුවන් සත්ව විශේෂයක්. රෝග වාහකයෙක් වන කැරපොත්තන් ඔබේ නිවසේත් ඉන්නවා නම් ඔවුන් ඉවත් කිරීම ඉතාම වැදගත්. ගෘහණියන්ට තියන ගැටලු අතරින් ප්‍රධාන ගැටලුවක් වන මේ ගැන කතා කරන්න අපි හිතුවා කැරපොත්තන් බෝවෙන්නේ කොහොමද ? ආහාර මූලාශ්‍ර කැරපොත්තන් කියන්නේ සර්ව භක්ෂක සත්ත්ව විශේෂයක්. ඒ නිසා ඔවුන් ඕනෑම...
සුදු ළූණු කියන්නේ ලංකාවේ අපි කෑමවලට නිතරම ඉතුරු කරන දෙයක්. ඇත්තටම අපි සුදු ළූණු නොදාන ආහාර වේලක් නැති තරම්. සුදුළූණු පාවිච්චියට ගන්නකොට අපේ ගෘහනියන් නිතරම කරන පැමිණිල්ලක් තියනවා. "අපෝ මේ ගඳ යන්නේ නෑනේ" මේ "සෑහෙන ගැටළුවට" උත්තර හොයමුද? මේ උත්තර හොයන්න බැරි ගැටළුවක් නෙවෙයි. ලෙමන් වතුරෙන් අත් සේදීම ලෙමන් හෝ දෙහි වතුර උණු...
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහල යනවා.ඒ  නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙලා ඇති.මේ කාරණාව දැන් අපේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගන්න...
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම නිරෝගී ජීවිතයකට මඟ සලසන නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ආහාර වේල පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. නමුත් වර්තමානයේ පවතින තත්ත්වය අනුව සමබර ආහාර වේලක් ලබා ගැනීමට හෝ පෝශ්‍යදායි ආහාර වේලක් ලබාගැනීමට බොහෝ දෙනාට හැකියාවක් නැහැ. නමුත් අපට අපගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීම මග හැරිය...
විදුලි බලයේ ගැටළු සහ ශීතකරන වල ගැටළු හේතුවෙන් අයිස් ගබඩා කර තබාගන්න ගැටලු ඇතිවන අවස්ථා ඕනේ තරම්. එවැනි අවස්ථාවල කොහොමද අයිස් ගබඩා කරන්නේ කියලා අපි බලමු. ප්ලාස්ටික් බාල්දියක් භාවිතා කිරීම ලෝහ බාල්දියක් භාවිතා කරන්නට එපා. එහි උණුසුම වෙනස් වන්නට පුළුවන්.ඒ නිසා ප්ලාස්ටික් බාල්දියක් මිටට ගෙන ice අයිස් කැට එහි තැන්පත් කරන්න....
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහල යනවා.ඒ  නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙලා ඇති.මේ කාරණාව දැන් අපේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගන්න...
ලෙමන් යුෂ පානයේ වාසි ගැන අපි නිතරම ඔබ එක්ක කතා කරනවා.ඒ වගේම රූපලාවණ්‍ය සඳහා දෙහි යුෂ යොදා ගන්නා ආකාරයත් අපි කතා කරා.නමුත් දෙහි යුෂ නිවස පිරිසිදු කරන පිරිසිදු කාරකයක් ලෙස යොදා ගන්න ආකාරය ගැන අපි අද කතා කරමු. කොහොමටත් දෙහි ගෙඩියකට වඩා ප්‍රබෝධමත් සහ පිරිසිදු සුවඳක් තවත් නැහැ. රළු...