ඔබ ඔබේ නිවස පිරිසිදුව තබා ගැනීමට උනන්දු වනවා මෙන්ම නාන කාමරය ද පිරිසිදුව තබා ගැනීමට අනිවාර්යයෙන්ම උනන්දු විය යුතුයි.පිරිසිදු කරගත් නානකාමරය සුවඳවත්ව තබාගැනීමත් වැදගත්.බොහෝ දෙනා ඒ සඳහා විවිධ වර්ගයේ Air freshner භාවිතා කරනවා. අද අපි ඔබට මේ ලිපියෙන් කියන්නේ air freshner භාවිතා කිරීමකින් තොරව ඔබේ නාන කාමරය සුවඳවත්ව සහ...
මුළුතැන්ගෙය කියන්නේ ඔබේ නිවසේ තියෙන වැදගත්ම අංගයක්.ඔබේ ආදරණීයයන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර පිළියෙල කරන මුළුතැන්ගෙය නිරන්තරයෙන්ම පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීම ඔබේ අනිවාර්ය වගකීමක්.එසේ තබා ගැනීමෙන් එහිදී සෞඛ්‍යාරක්ෂිතව ආහාර පිළියෙල කරන බවට සහතික වන්නට ඔබට පුළුවන්.
ආහාර පිසින විට ඔබට අවශ්‍ය දේවල් රැගෙන ඒවා ආපසු නියමිත තැන නොතිබීමත් , උපකරණ සහ...
හූනන් කියන්නේ ගෘහාශ්‍රිතව දැකිය හැකි ඉතාම සුලභ සත්ත්ව විශේෂයක්.සාමාන්‍යයෙන් හානිකර නොවන හූනන් දැකීමට පවා බොහෝ දෙනා අප්‍රිය කරනවා.අපි මේ ලිපියෙන් ඔබට කියන්නේ කරදරකාරී හූනන් පලවා හරින ක්‍රම ගැනයි.
ගම්මිරිස් යෙදූ වතුර
හූනන් ඉවත් කර නැවත පැමිණීම පැමිණීම වළක්වා ගැනීම සඳහා යොදාගත හැකි හොඳම උපක්‍රමයක් ලෙස මෙය සැලකෙනවා.කළු ගම්මිරිස් කුඩු ස්වල්පයක් වතුරට...
ආහාරපාන පිසින විට එහි ගුණාත්මක බව, රසය වැඩි වීම හෝ හානි වීම සදහා, අපි ඉවීම් කටයුතු සදහා යොදා ගන්නා භාජන විශාල බලපෑමක් ඇති කරනවා. අතීතයේ අපේ වැඩිහිටියන් උයන පිහන කටයුතු වෙනුවෙන් යොදා ගත්තේ මැටිභාජන. නමුත් පහසුව, කල්පැවැත්ම වැනි විවිධ හේතු නිසා මේ වන විට අපි විකල්ප භාජන වෙත යොමු...
කාන්තා ඔබට කුස්සියේදි වැදගත් වන කාරණයක් පිළිබඳවයි අද අපි කතාකරන්නෙ.ඒ තමයි වෙළඳපොලෙන් ගන්න මැටි හට්ටි, මැටි මුට්ටි දීර්ඝකාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියට season කරගන්නෙ එහෙම නැත්නම් පදම් කරගන්නෙ කොහොමද කියන එක.
මැටි වළඳක් ආහාර පිසීමට භාවිතා කිරීමේ තියෙන වාසි මොනවාද?
සෞඛ්‍යමය වශයෙන් හිතකරයි
අපි ඇලුමිනියම් භාජන පහසුවට ආහාර පිසීමට භාවිතා කළත්...
නිවසක් තුළ බෝවිය හැකි කරදරකාරී ම සත්ත්ව විශේෂයක් ලෙස කැරපොත්තන් හඳුන්වන්න පුළුවන්.රෝග වාහකයෙක් ලෙසද සැලකෙන මෙම කැරපොත්තන් ඉතා ඉක්මනින් බෝවීමේ ඉඩකඩ තියෙනවා.ගෘහණියන්ට තිබෙන ගැටලු අතරින් විශාලතම ගැටලුවක් වන කැරපොත්තන් බෝවීම පිළිබඳව මෙම ලිපියෙන් කතා කරන්නට අපි හිතුවා.කැරපොත්තන්ගේ කරදරයෙන් මිදෙන්නේ කොහොමද කියලා හිතන ඔබට මෙම ලිපිය ගොඩක් වැදගත් වේවි
කැරපොත්තන් බෝ...
ගෘහණියකට ඇතිවිය හැකි ප්‍රධානතම ගැටළු වලින් එකක් තමයි නිවසට කෘමි සතුන් බෝවීම.ඉතා කරදරකාරී දෙයක් වන මෙයට ගත හැකි ආරක්ෂක පියවර බොහෝමයක් තියෙනවා.නමුත් වඩාත් සුදුසු දේ වෙන්නේ කෘමි සතුන් බෝ වීමට පෙර එය වලක්වා ගැනීම.මේ ලිපියෙන් ඔබට කියන්නේ කෘමි සතුන් බෝවීම වලක්වා ගැනීම සහ අවම කර ගැනීම සඳහා ඔබට ගත...
මුලුතැන්ගෙය කියන්නේ නිවසක කාන්තාව බොහෝවිට ගැවසෙන තැනක්. මේ තැන පිරිසිදුව වගේම පිළිවෙලට තියා ගන්නත් කාන්තාවන් බොහෝවිට වෙහෙසෙනවා. තමන්ගේ මුල්තැන්ගෙයි තිබෙන ඉඩකඩ ප්‍රමාණය සීමිත නම් කොහොමද එය හරියාකාරව ප්‍රයෝජනයට ගන්නේ ? එහෙමත් නැතිනම් කුඩා ඉඩ ප්‍රමාණයක තියෙන මුළුතැන්ගෙයක් කොහොමද ලස්සනට organize කරගන්නේ ? මේ ලිපියෙන් අපි ඒ ගැන ඒගැන කතා...
ඔබේ නිවස පිරිසිදුව තියාගන්න එක ඔබේ වගකීමක් . විශේෂයෙන්ම මේ දවස් වල බොහෝ විට නිවසේ සියලු දෙනාම රැඳෙන නිසා එය පිරිසිදුව මෙන්ම විෂබීජවලින් තොරව තබා ගැනීම වැදගත්. ගෘහණියක් හැටියට නිවසේ අනෙක් කටයුතු ඉටු කරන ගමන් නිවසේ පිරිසිදු බව පවත්වාගෙන යන්නේ කොහොමද ? මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ නිවස පිරිසිදුව...
මයික්‍රෝවේව් අවන්, එහෙමත් නැතිනම් ක්ෂුද්‍ර තරංග උදුන් කියන්නේ අපේ රටත් ඇතුළුව ලෝකය පුරාම පාවිච්චි කරන මුළුතැන් ගෙයි උපකරණයක් විදිහට හදුන්වන්න පුලුවන්.
පසුගිය කාලවලදී මෙවාවල නරක ප්‍රතිඵල ගැන සැහෙන්න කට කතා පැතිරැණා. කොහොම උනත් ඉක්මනින්ම හා සරලව කෑම පිසින්න වගේම කෑම එක රත් කරගැනීමේ හැකියාවක් මයික්‍රෝවේව් අවන් එකේ තියෙන නිසා කවුරුත්...