අනූ තුන්වන දිගහැරුම ,
නැවතත් කූඩාරම් අසලට පැමිනි අප දහවල් ආහාරය ලබාගෙන රෑ බෝ වීමට පෙර ආපසු පැමිණීමට සූදානම් වූයෙමු.ආපසු පැමිණෙන ගමන ද ඒ තරම්...
මුළුතැන්ගෙය කියන්නේ ඔබේ නිවසේ තියෙන වැදගත්ම අංගයක්.ඔබේ ආදරණීයයන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර පිළියෙල කරන මුළුතැන්ගෙය නිරන්තරයෙන්ම පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීම ඔබේ අනිවාර්ය වගකීමක්.එසේ තබා...
අනූ දෙවන දිගහැරුම ,
කපු මහතා පැවසූ ආකාරයට සූදානම් වූ අප කැබලිත්ත පුද බිමට ගියෙමු.අප කුඹුක්කන් ඔය තරණය කරන විට එහි ජලය තිබුනේ අපට ඇවිද...
පහුගිය දිනවල සයිබර් අවකාශය පුරා පැතිරුණු ඡායාරූපයක් තිබුණා.එහි හිටියේ ලංකාවේ නම ලෝකයට ගෙන ගිය කාන්තාවන් පිරිසක්.හැබැයි ඔවුන්ව වර්ණනා කරනවා හෝ අගයනවා වෙනුවට එයට ලැබුණු...
හූනන් කියන්නේ ගෘහාශ්‍රිතව දැකිය හැකි ඉතාම සුලභ සත්ත්ව විශේෂයක්.සාමාන්‍යයෙන් හානිකර නොවන හූනන් දැකීමට පවා බොහෝ දෙනා අප්‍රිය කරනවා.අපි මේ ලිපියෙන් ඔබට කියන්නේ කරදරකාරී හූනන්...
අනූ එක්වන දිගහැරුම ,
කතරගම සිට කොළඹ බලා පැමිණි අප වනජීවි නිලධාරියා උපදෙස් දුන් පරිදි කැබලිත්ත ගමනට සූදානම් වූයෙමු.අප සමග එම ගමනට ත්‍රස්තවාදී ක්‍රියාන්විත වල...
අනූවන දිගහැරුම ,
වනජීවී නිලධාරියා වැව සෑදීමට යන වියදම් පිළිබඳව මා හා සාකච්ඡා කළේය .ඔවුන් සතුව බැකෝ යන්ත්‍ර තිබූ නිසා ඒවාට අවශ්‍ය ඉන්ධන පමණක් සපයන...
අසූ නමවන දිගහැරුම ,
නානා නිරුපද්‍රිතව සිටින බව දැනගත් හෂාන් සහ මම නැවතත් කතරගම අපගේ නවාතැනට පැමිණියෙමු." ජාලිය ජයසූරිය " නමින් හෂාන්ගේ ළඟම හිතවතෙකු වූ...
අසූ අටවන දිගහැරුම ,
අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් බලා සිටි නානාට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට මා හට උවමනා විය.සුනාමි ව්‍යසනය සිදු වී දින හතරකට පමණ පසුව...
සංගීත් සතරසිංහ කියන්නේ වර්තමානයේ දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත යොවුන් නළුවෙක්.සංගීත් සින්දු කියන,රඟපාන, You tube කරන නිසාම සංගීත් ගැන දැන් වැඩිවැඩියෙන් කතාබහ වෙන්න අරන්.අද අපි...





