අටවන දිගහැරුම ,
ජපන් අම්මා සහ තාත්තා විසින් ඔවුන්ගෙ නිවසේ මට වෙනමම කාමරයක් වෙන්කර තිබුනි. සාම්ප්‍රදායානුකූල ජපන් නිවසක් වූ එහි මට වෙන් කර තිබූ කාමරය...
විවාහයකදී එකිනෙකාගේ සතුට ගැන සිතීම ඔබ දෙදෙනාම සතුව පවතින වගකීමකි.එක් අයෙක් හෝ අසතුටින් සිටීම විවාහයක් බිඳ වැටීමක් දක්වා වුවත් යන්නට පුලුවන්. පලුදු වූ ආදරය...
හත්වන දිගහැරුම ,
ජපානයේ ගමනට ගමන් වියදම් සඳහා තාත්තා විසින් වියදම් දැරිය යුතුව තිබූ නමුත් සියලුම අධ්‍යාපන වියදම් මා හට නොමිලේම ලැබෙන්නට නියමිතව තිබුණි ....
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට...
හයවන දිගහැරුම
කිසිම දිනක මගේ සිත තුල පන්ති බේදයක් තිබුනේ නැත.හැම මිනිසෙක්ම එක සමානය යන හැඟීමෙන් මා අදටත් කටයුතු කරන කෙනෙක් අතර කිසිම ආඩම්බරකමකින් තොරවම...
පස්වන දිගහැරුම ,
එකල ජනප්‍රිය වේශ නිරූපණ ශිල්පියෙකු වූ ඊබට් විජේසිංහ මහතාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීමට අපට අවස්ථාව ලැබින.රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසකගේ සහභාගීත්වයෙන්...
Lifestyle
ප්‍රේමයේ සදාතනික බව දිවුරුම් දීමට ඩයනා කුමරිය මියැදුණු තැනට පැමිණෙන පෙම්වතුන්
හර්ෂි සේනාධීර - 0
වේල්සයේ රෝස කුසුම නමින් ලොව පුරා ආදරයට ලක් වන බ්‍රිතාන්‍ය රජ පවුලේ ඩයනා කුමරිය යනු කිසිදාක කිසිවෙකුගේ සිත් වලින් නොමැකෙන මතක සටහනකි.ජීවිත කාලය පුරාම...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට...
හතරවන දිගහැරුම ,
අපේ කුඩා කාලය අර්ථවත් එකක් කරන්නට අම්මා සහ තාත්තා ගත් වෙහෙස අති මහත්ය.යහපත් පුරුදු අපට පුරුදු කරන තාත්තා පොත් කියවීමටද අපව යොමු...
තුන්වන දිගහැරුම ,
තාත්තා අප කුඩා කල සිටම දේශීයත්වයට මුල් තැන දී අපව හැදූ අතර ඔහු නිතරම අපට කියා දුන්නේ අපේ රටට , සංස්කෘතියට ආදරය...






