නත්තල් කියන්නෙ කොහොමත් හරිම අපූරු වගේම වර්ණවත් ඒ වගේම ලෝකය පුරා බොහොමයක් දෙනා සමරන උත්සවයක්නේ. ඉතින් ලෝකය පුරා බොහෝ දෙනා සමරන මේ උත්සවයට විවිධ...
නත්තල කියන්නේ කතෝලික ආගමේ එන ශාස්තෘවරයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය බව අපි ඉගෙන ගත්තේ ඉතා පුංචි කාලෙදි. අපි කුමන ආගමකට හෝ ජාතියකට අයත්...
ශ්‍රේෂ්ඨ ආත්මයන් මධ්‍යස්ථ මනසකින් ප්‍රචණ්ඩව පැමිණෙන විරෝධයන් සඳහා මුහුණ දී ඇත” යනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ විදිහට ජීවිතයට පැමිණෙන විවිධ බාධක කම්කටුළු වලට...
අපේ ජීවිත සාර්ථක කරගන්න බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩකරපු අවුරුද්දක නිමාවට තියන්නෙ තව දවස් කීපයයිනෙ.
ලඟ ලඟම නත්තලත් එන නිසා පවුලෙ අයට යාළුවන්ට පොඩි සංග්‍රහයක්...
කසුන් එක්ක ඉඳල මට දැන් එපාවෙලා තියෙන්නෙ”
අමා එහෙම කිව්වෙ පාරමිට. කසුන් එක්ක අමා යාලුවෙලා දැන් අවුරුද්දක් විතර ඇති. පොඩි පොඩි රණ්ඩු නොතිබ්බ නෙවි. ඒ...
සීතල නත්තල් කාලේ කීවම අපිට මතක් වෙන දේවල් වලින් නත්තල් ගහ ප්‍රධානයිනෙ.
ඉතිං මේ නත්තල් ගහ සහ නත්තල අතර සම්බන්ධය මොකක්ද කියල ඔබ දැනන් හිටියද?
ඔන්න...
නත්තල් කාලෙ කියන්නෙ අවුරුද්දෙ තියෙන විශේෂම කාලවල් වලින් එකක්නෙ. ජේසුතුමාගෙ උපත සිහිපත් කරන සුන්දර නත්තලේ සීතල එක්කම සාමයේ සහ සතුටේ පණිවිඩය අපේ ජීවිත වලට...
රාත්‍රී නින්ද කියන්නේ ඔබට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ කාර්යක්ෂම ජීවිතයක් වෙනුවෙන් ඔබ සුව නින්දක් ලබා ගැනීම වැදගත්. මේ ලිපියෙන් ඔබට කියන්න...
2022 සැප්තැම්බර් මස දහසය වෙනිදා එක් අහිංසක තරුණ යුවතියක් පොලිස් අත්අඩංගුවේදී සිටියදීම ඉරානයේ රෝහලක් මත අවසන් සුසුම් හෙළා තිබුණා.
ඊට ටික දිනකට පසු ටයිම්ස් චතුරස්‍රයේ...
“හැම සාර්තක මනුස්සයෙක් පස්සෙම හොඳ ගෑණියෙක් ඉන්නවා” ය කියනවනේ. අන්න ඒ වගේ තමන්ගෙ මනුස්සය පස්සෙන් ඉන්න හොඳම හොඳ ආදරණීය බිරිඳක් වෙන්නෙ කොහොමද කියල තමයි...










