සත්තු එක්ක හැදුණු වැඩුණු ළමයි, සත්තුන්ගේ ආදරයට ලක් වූ ළමයි ගැන කතාන්දර අපිට සාහිත්‍ය කෘතිවල, චිත්‍රපටියක හමු වෙනවා. ඒ වගේම ගෙදර ඇති කරන බලු...
මේ සටහන කියවන ඔබ මවක වීමේ සිහිනය කෙසේවත් අත් නොහැරි කාන්තාවක් වෙන්නට ඇති. ජීවිතය සිදු කල අප්‍රමාණ බාධා කිරීම් මැද ඒ ගමන ගිය ගැහැනියකගේ...
Lifestyle
ක්‍රීඩා පිටිය මැද දනින් වැටී පෙම්වතියට විවාහ යෝජනා කළ ක්‍රිකට් තරුව
නිබන්ධිකා වන්නිනායක - 0
සකී ගල්ගැසී බලා සිටියදී ඇය ඉදිරිපිට දණ නවා ඇගෙන් විවාහ වනවාදැයි ඇසූ අහස්ට දෙන්නට මුද්දක් තිබුණේ නැත.එහෙත් වසර ගණනාවක් පුරා වෙහෙසෙමින් උපයා ගත් සම්පතක්...
අපි කවුරුත් යොවුන් වයසෙදි ගෙදරින් බැනුම් අහ අහ ඉන්දියන් ටෙලි නාට්‍ය බලපු අය. මේ හැම ටෙලි නාට්‍යයකම පොදු චරිතයක් හිටියා.
ඒ තමයි ගෙදර අත්තම්මා!
කන කෑම,...
(නීතිඥ තක්ෂිලා ජයසේන මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
මල්කි සහ ගිහාන් එකිනෙකාව මුණ ගැසෙන්නේ පාසල් කාලයේ දී. පාසල් ප්‍රේමයක...
Lifestyle
16 වසරක අමානුෂික ගෘහස්ත හිංසනයෙන් මිදී ලොවක් දන්නා ගායන තරුවක් වූ ගැහණියක්
නිබන්ධිකා වන්නිනායක - 0
බිරිඳක් ගෘහස්ථ හිංසනයට ලක් වීම ලංකාව ඇතුළෙත් අලුත් මාතෘකාවක් නෙවෙයි. ගෘහස්ථ හිංසනය දරා ගත නොහැකිව ජීවිතයෙන් පලා ගිය අයත් ලැබුණු ජීවිතය ගත කරමින් හිඳින...
"සුළඟ වගේ ඇවිදින්"නව කතාව නොකියවූ කෙනෙක් නැති තරම්. ඒ පොත එච්චරටම ජනප්‍රිය වෙන්න හේතුව ඒ කතා සාරය අක්කා - මල්ලි ආදරයක් වීම කියන එකත්...
කාජල් - ෂාරුක් කියන්නේ අපිට හුරුපුරුදු යුගල පදය වුණත් කාජල්ගේ සැමියා අජේ දේව්ගන්. කාජල් - අජේ විවාහයට දැන් වසර විස්සකටත් අධිකයි. සමානකම් වලට වඩා...
(මනෝ චිකිත්සක බුද්ධිකා එරන්දි ජයසිංහ මහත්මියගේ වෘත්තිය අත්දැකීමක් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
හැම ගැහැනියක්ම සුන්දර රූපයක් දරන්නට කැමතියි. තමන්ගේ රුව සුන්දරව...
කැරපොත්තන් කියන්නේ ඕනෑම නිවසක පහසුවෙන් බෝ වෙන්න පුළුවන් සත්ව විශේෂයක්. රෝග වාහකයෙක් වන කැරපොත්තන් ඔබේ නිවසේත් ඉන්නවා නම් ඔවුන් ඉවත් කිරීම ඉතාම වැදගත්. ගෘහණියන්ට...










