දියණියක උපන් හැටියේ ඇගේ සියුමැලි ඇඟිලි තුඩු වලින් අල්ලා ගන්නා තාත්තා කෙනෙක් ඇයව තමන්ගේ ජීවිත කාලය පුරා දරා සිටිනවා. දියණියක ජයග්‍රාහීව ඇවිද යන මාවතක සේම ඇය රිදී බිඳී වැටෙන තැනක ද ඇයව තරයේ අල්ලා ගන්නට තාත්තා කෙනෙකුට තරම් කිසිවෙකුටත් පහසු නෑ.
මේ එවැනි කතාවක්. මේ දිනවල මුළු ලෝකයම සසල කරන...
ප්‍රේමය වෙනුවෙන් කළ නොහැකි දෙයක් මිහිමත නැති තරම්. ඇතැමෙකුට උමතුවක් ලෙස පෙනෙන දේ පවා කරන්නට සමහරු පෙළෙඹෙන්නේ ප්‍රේමයේ නාමයෙන්. මේ 2012 වසරේදී තායිලන්තයෙන් වාර්තා වූ එවැනි කතාවක්.
28 හැවිරිදි Chadil Deffy, මෝටර් රථ අනතුරකින් මිය ගිය පසු තම පෙම්වතිය විවාහ කර ගැනීමට තීරණය කිරීම සමහරෙකුට අසාමාන්‍ය සහ අප්‍රසන්න හැඟීම් ද...
සොඳුරු හෙට දවසක් පිළිබඳ සුබ සිහින සහ බලාපොරොත්තු පොදි බැඳගෙන රට රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම, 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලපරිච්ඡේදය තුළ කුවේටය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින, රොමේනියාව, දකුණු කොරියාව, ඕමානය, ජෝර්දානය සහ ජපානය ඇතුළු...
අප සතු හොඳම දේ අහිමි වී යන තැන ආදරය අප අතින් ගිලිහෙන අවස්ථා ඕනෑතරම්. නමුත් ඔබේ නරකම ස්වරූපයක් සහ දුර්වලම ස්වරූපයක් පවා දරන ආදරයක් ඔබට ලැබෙනවානම් එය මොනතරම් අපූර්ව සිදුවීමක් ද? ආදරවන්තයන්ගේ මාසයේ අප ඔබට ගෙන එන්නේ එවැනි සුන්දර ආදරවන්තියකගේ කතාවක්
අධික ලෙස ශක්තිජනක බීම පරිභෝජනය කිරීම හේතුවෙන් කැලිෆෝනියාවේ අමාන්ට...
(නීතිඥ බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ අත්දැකීම් ඇසුරෙනි.වෘත්තිය සදාචාරය මත නම් ගම් මනඃකල්පිත වේ)
සමීර ඉදිකිරීම් ක්ෂේත්රය සම්බන්ධ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයෙක්. ඔහු ඉහල වැටුපක් ගත් අයෙකු නෙවෙයි. සමීර 24 හැවිරිදි තරුණයෙක්.ඔහු අපව හමු වෙන්නට පැමිණියේද හඬමින්. ඔහුට දික්කසාද නඩුවක් කරා යන්නට හේතු කතාව තමයි මේ.
සපුමලීව සමීරට මුණගැසෙන්නේ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක්...
අද වනවිට ශ්‍රී ලාංකිකයින් විශාල වශයෙන් රැකියා සඳහා විදේශගත වන්නේ යහපත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිවය. රැකියා අවස්ථා සඳහා මෙරට පවතින තරගකාරීත්වය හමුවේ රට රැකියා සඳහා විදේශගත වන තරුණ පිරිස් ප්රමුඛ සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඒ අරමුණ සැබෑ ලෙසම ඉටුකර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා...
පසුගිය වසර ගණනාවක සිට හොර රහසේ ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින සාපරාධී මිනිස් ජාවාරම පිළිබඳව තවමත් බොහෝ අය දැනුවත්ව ඇති බවක් පෙනෙන්නට නැත. විවිධ සිහින අපේක්ෂා සිත් දරාගෙන විදෙස් රැකියා සඳහා එතෙර යන ඇතැම් පිරිස් දැන හෝ නොදැන අනපේක්ෂිත ගැටලුවලට මැදි වන්නේ එබැවිනි. විදෙස් රැකියාවක් සඳහා ශ්‍රී ලංකාවෙන්...
ඇත්තටම කවදද කසාද බඳින්නේ.."ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන ටික කාලයක් යනකොට බොහෝ ගැහැණු ළමයින්ට ඇති වෙ අ ප්‍රශ්නයක් තමයි ඒ.සාමාන්‍යයෙන් බොහෝ සම්බන්ධතා වසර පහක්වත් පවත්වා ගෙන යාමෙන් අනතුරුව විවාහ ජීවිතයට ඇතුල් වෙන්න බොහෝ යුවළවල් ක්‍රියා කරනවා.ඒත් සමහරුන්ට ඒ දේ විදියට කරගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.එයට හේතුව වෙන්නේ සමහර ආදර සම්බන්ධතා පාසල්...
Housekeeping
භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගත හැකි උපක්‍රම
හර්ෂි සේනාධීර - 0
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩවල මිල සීඝ්රයෙන් ඉහල යනවා.ඒ නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙලා ඇති.මේ කාරණාව දැන් අපේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගන්න...
Lifestyle
ප්‍රේමය වෙනුවෙන් වසර 22ක් පුරා කඳුවැටියක් කැපූ මිනිසෙකුගේ සත්‍ය කතාව
නිබන්ධිකා වන්නිනායක - 0
ප්‍රේමය ඉසියුම් හැඟීම් දහස් ගණනක් උපදවන ඉමිහිරිම දෙයක් බව අමුතුවෙන් කියන්නට උවමනා නැහැ. මේ ඇරඹෙන්නේ ආදරවන්තයන්ගේ මාසය. ආදරය ගැන බොහෝ දේවල් කතා කරන්නට මේ හොඳම කාලය. ආදරයෙන් ජීවත් වී ආදරය වෙනුවෙන් බොහෝ දේවල් කළ ඒ හන්දාම ඉතිහාසයට එක්වූ අප්‍රමාණ චරිත හිඳිනවා.
කඳුකර මිනිසා ලෙස හැඳින්වෙන Dashrat Manjhi එවැන්නෙක්. බිහාර් ප්‍රාන්තයේ...