Lifestyle

Rajitha Hiran
බොහෝ දෙනා අදටත් රජිතව දන්නේ "පිං පොං" කියලයි. "තට්ටු ගෙවල් "ටෙලි නාට්‍යයෙන් හඳුනා ගත් රජිත අද වෙද්දි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. මේ රජිතගේ ජීවිත මතකයන් වලින්...
Gangubai Kathiawadi නිකුත් වූයේ මේ වසරේ ජනවාරියේ.සංජේ ලීලා බන්සාලිගේ නවතම චිත්‍රපටිය වූ මෙය Alia bhat ප්‍රධාන චරිතය නිරූපණය කරන අපූරු චිත්‍රපටියක්.මුම්බායි වල ජීවත් වූ...
Olena Zelenska
මේ රුසියානු යුක්රේන යුද්ධය පවතිමින් ඇති වෙලාවක්.යුද්ධය කුමන ආකාරයකින් අවසන් වේද එසේත් නැතිනම් එය ලෝක යුද්ධයක් දක්වා පැතිර යාවිද යන්න අප තවම දන්නේ නැහැ.එහෙත්...
Sri Dewi
බොලිවුඩ් සිනමාවේ ගිනි සිළුවක් වූ ශ්‍රී දේවිගේ මීට වසර 4කට පෙර හදිසියේ සිදු වූ මරණයෙහි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ හදිසියේ සිදු වූ දියේ ගිලීමක්...
Nightbride
හිසකෙස් කොටටම කැපූ කෙට්ටු කෙල්ලක් සුන්දර සිනාවකින් මුව සරසාගෙන තමන්ගේ වාරය වෙනුවෙන් පැමිණෙනවා.විනිසුරුවන් ඇගේ නම අසද්දී ඇගේ නම ජේන් බවත් වේදිකාව තුළ Nightbride යන...
mama's boy
"සිනාසෙන තොල් අතර මිමිනෙන ප්‍රේම ගීයක තාලයයිනැමීගෙන කැඩපතට නිති කෙහෙ රැවුලු සකසන ලීලයයිබලාගෙන මඳනල කියන්නේ එකම එක පද පේලියයිමගේ පුත මා නුඹේ අතැඟිලි මුදාලිය...
relationship
"ඇත්තටම මට හිතෙනව අපි දෙන්නා අතර කිසිම ගැළපීමක් නෑ කියල.මට සමීරව දැක්කමත් මහ අප්‍රසන්නයි.කෙටියෙන්ම කිව්වොත් මං එයාට කැමති නෑ." වත්සලාට තිබුණේ එහෙම ප්‍රශ්නයක්.ඇය ඒ ගැන...
mother
සාමාන්‍යයෙන් ඔබට මතක ඇත්තේ ඉන්දියන් සෝප් ඔපෙරා එහෙම නැත්නම් මෙගා ටෙලි නාට්‍ය කිහිපයක් සිහිකර බලන්න.ඒ හැම එකේම දුෂ්ටයා වුණේ කවුද? ටෙලිනාට්‍ය දහයක් ගත්තොත් හය...
love
ඔබේ ශරීරයේ තිබෙන ඒ කුඩා රතු පැහැති පැල්ලම, ඔබ ඉතා ඕනෑකමින් සැඟවීමට උත්සහා කරන ආදර සැපුමක්, හාදු ලකුණක් එහෙමත් නැත්තම් සංක්ෂිප්තව කිවහොත් හිකී (...
father loving
තාත්තෙක් වෙන හැඟීමටරජකමත් දෙවනියි පුතේ..අම්මාට වැඩියෙන් පෙමක් ලදලඳයි, ඔබ හදවතේ..රෝස කැලයෙන් ඇහින්දේ නැතිමලකි ඔබ මගෙ හිතේ..කටුව නොව මම, දරාගෙන වුන්නටුව වෙමි ජීවිතේ… මේ ජනප්‍රිය කිවිඳියක...