විද්‍යා බාලන් ඉන්දීය සිනමාවේ දීප්තිමත් තාරකාවක්. මොනතරම් නවක නිළියන් පැමිණියත් විද්‍යා ඇති කළ දීප්තිය මැකී යන්නේ නැහැ. ඇගේ ආදර කතාවත් බොලිවුඩ් චිත්‍රපටියක් තරමට සුන්දර...
(මනෝ චිකිත්සක රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීමක් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
"බබා ලැබුණට පස්සේ මගේ මුළු ලෝකෙම සර්වසම්පූර්ණ වුණා කියලා මට...
නැන්දම්මා සහ ලේලි අර්බුදය ඉතිහාස කතාවල පවා කියැවෙන අර්බුදයක්. ඒ ඝට්ටනයට කිසිම දවසක නැවතීමක් නැති තරම්. ඒත් මේ චක්‍රය කොහොමහරි අවසන් කළ යුතු බව...
(නීතිඥ මේකලා දහනායකගේ වෘත්තිය අත්දැකීමක් ඇසුරිනි. වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
චමරි සහ සහන් එකම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හැදෑරූ යුවලක්. ඔවුන් දෙදෙනා අතර...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
ඉමාලි වචනයේ පරිසමාප්තියෙන්ම අන් අය කෙරෙහි මෘදු සිතක් තිබූ යුවතියක්....
Relationships
සැමියාගේ අලුත් පෙම්වතියගේ දරුවා වෙනුවෙන් දික්කසාදය තෝරා ගත් බිරිඳක්
නිබන්ධිකා වන්නිනායක - 0
(නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)
චාමර සහ හසිනි මුණ ගැසෙන්නේ කොරියාවේ දී. විදේශ රටකදී...
Relationships
යුද්ධයෙන් පීඩාවට පත් 16 හැවිරිදි දියණියකගේ තවත් එක් කඳුලු කතාවක්
නිබන්ධිකා වන්නිනායක - 0
යුද්ධයකට කිසිම ජයග්‍රාහකයෙක් නැති බව අප දන්නා කාලයේ පටන් ඇති සත්‍යයක්. භූමිය බෙදා ගන්නටත් ඒ භූමියට අයිතිවාසිකම් කියන්නටත් පටන් ගන්නා යුද්ධයක භූමියේ අයිතිය එක්...
Relationships
ප්‍රේමයට වංචා කිරීම ගැන දරුවා වෙනුවෙන් බිරිඳගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූ ජනප්‍රිය ෆුට්බෝල් තරුව
නිබන්ධිකා වන්නිනායක - 0
නේමාර් තම පළමු දරුවා වෙනුවෙන් ගැබ්ගෙන සිටින සහකාරිය වන බෲනා බියන්කාඩිගෙන් සමාව අයැද සිටින බව වාර්තා වෙනවා.
ඔහුගේ ජීවිතයට බෲනා සහ ඔවුන්ගේ අනාගත දරුවා අවශ්‍ය...
ඒ මහ වර්ෂාවකට පසු මොහොතක්. මාවතේ තැන තැන වතුර එකතු වී කුඩා දිය කඩිති සෑදී තිබුණා. පොද වැස්ස තවම ඇද හැලෙමින් පවතින මොහොතක තාත්තා...
Relationships
වඳ ගැහැනියකැයි අපවාද ලබා සොබාදහමේ අම්මා ලෙස පිදුම් ලැබූ තිම්මක්කා
නිබන්ධිකා වන්නිනායක - 0
ඉන්දියාවේ තරමක් කර්කශ ප්‍රදේශයක් වූ කර්ණාටකයේ කුඩා ගමක ඇය ජීවත් වුණා.ඇය කම්කරු වෘත්තියේ නිරත වුණා. විවාහයට විසිපස් වසරක් ගෙවී ගියත් තිම්මක්කාට දරු සුරතල් බැලීමේ...










