Relationships

තනිකම කියන්නේ ජීවිතය තුළ කෙනෙකුට ලැබෙන දරුණුම දඬුවමකට.තනි වීම සිදු වන්නේ විවාහය තුළ නම් එය ඔබව දරුණු පීඩනයකට ලක් කරන බව නොකියාම බැහැ.කුටුම්භයක් තුළ තනි වූ ගැහැනුන්ගේ කඳුළු කතා ගැන අපි (අ) හිමි සිහින තුළින් වගේම SmartLady ෆේස්බුක් සමූහයේ නිර්නාමික ගැටලු හරහාත් කතා කරන තැන් ඕනෑතරම්.මොනතරම් මිතුරු සමාගම් තිබුණත්...
Olena Zelenska
මේ රුසියානු යුක්රේන යුද්ධය පවතිමින් ඇති වෙලාවක්.යුද්ධය කුමන ආකාරයකින් අවසන් වේද එසේත් නැතිනම් එය ලෝක යුද්ධයක් දක්වා පැතිර යාවිද යන්න අප තවම දන්නේ නැහැ.එහෙත් මේ කතාව යුද්ධය ගැන නෙවේ.යුද්ධයට මුහුණ දෙමින් සිටින තම සැමියාගේ අත තරයේ අල්ලා ගත් ගැහැනියක ගැනයි. යුද්ධයක් තුළ නිවැරදි කවුරුන්ද යන කාරණාව අපට කිසිසේත්ම පුරෝකථනය කළ...
mama's boy
"සිනාසෙන තොල් අතර මිමිනෙන ප්‍රේම ගීයක තාලයයිනැමීගෙන කැඩපතට නිති කෙහෙ රැවුලු සකසන ලීලයයිබලාගෙන මඳනල කියන්නේ එකම එක පද පේලියයිමගේ පුත මා නුඹේ අතැඟිලි මුදාලිය යුතු කාලයයි" මේ ගීතය ජනප්‍රිය ලේඛිකාවක වන චන්දි කොඩිකාර මහත්මිය අතින් ලියවුණු ගීතයක්.පුතු ආදරයෙන් බැඳී විවාහයට සූදානම් වෙද්දී ඔහුට ඔහුගේ ලෝකය සොයා ගන්නට ඉඩ දීම හැම...
relationship
"ඇත්තටම මට හිතෙනව අපි දෙන්නා අතර කිසිම ගැළපීමක් නෑ කියල.මට සමීරව දැක්කමත් මහ අප්‍රසන්නයි.කෙටියෙන්ම කිව්වොත් මං එයාට කැමති නෑ." වත්සලාට තිබුණේ එහෙම ප්‍රශ්නයක්.ඇය ඒ ගැන මිතුරියන් සමඟ නිරන්තරයෙන්ම පැවසුවා.ෆේස්බුක් කාන්තා සමූහවලට ගැටළුව නිර්නාමිකව ලියා එව්වා.අකමැති සහකරු සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද කියන කාරණාව ඇයට විතරක් නෙවෙයි.බොහෝ කාන්තාවන්ට තියන ගැටලුවක්. සහකරුට අකමැති වෙන්න...
mother
සාමාන්‍යයෙන් ඔබට මතක ඇත්තේ ඉන්දියන් සෝප් ඔපෙරා එහෙම නැත්නම් මෙගා ටෙලි නාට්‍ය කිහිපයක් සිහිකර බලන්න.ඒ හැම එකේම දුෂ්ටයා වුණේ කවුද? ටෙලිනාට්‍ය දහයක් ගත්තොත් හය හතකම දුෂ්ට වෙන්නේ නැන්දම්මා.නැන්දම්මා කියන චරිතය බොහෝ කාන්තාවන්ගේ ජීවිතවල දුෂ්ඨයා වීම ආසියාතික රටවල් බොහොමයක පාහේ දක්නට ලැබෙන ඛේදනීය සිදුවීමක්.අපේ සමූහයේ නිර්නාමික ගැටළු වලත් නැන්දම්මාගේ කරදර...
love
ඔබේ ශරීරයේ තිබෙන ඒ කුඩා රතු පැහැති පැල්ලම, ඔබ ඉතා ඕනෑකමින් සැඟවීමට උත්සහා කරන ආදර සැපුමක්, හාදු ලකුණක් එහෙමත් නැත්තම් සංක්ෂිප්තව කිවහොත් හිකී ( a hickey ) එකක් යනුවෙන් හඳුන්වන්නට පුලුවන්. යමෙක් ඔබේ සියුම් සම (බෙල්ලෙ හෝ අතේ ) ඉතා තදින් සිප උරන විට ඔබේ සමේ තිබෙනා ඉතා සියුම්...
argue couple
අපි සබඳතාවයක් බිඳ වැටීමෙන් පසු හිත හදාගන්න ආකාරය ගැන ඔබට ලියා තිබෙනවා.නමුත් අද කතා කරන්නේ වෙනස් විදියේ මාතෘකාවක්.නොගැලපෙන බව වැටහෙන සම්බන්ධතාවයක් ඔබම අවසන් කරන්න හිතට ශක්තිය ගන්නේ කොහොමද? තරමක් සංකීර්ණ සහ කළ නොහැකි බව හිතුණත්, නොගැළපෙනවා නම් ඔබ වඩාත්ම ආදරය කරන පුද්ගලයාගෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා අපි අද කතා...
couple at kitchen
"ගෙදර වැඩ සේරම මගේ පිට පැටවිලා..කිසිම සහයෝගයක් නැති හස්බන්ඩ් කෙනෙක් මට ඉන්නේ.." පවුල් ජීවිතය තුළ ඇති ගැටලු ගැන සාකච්ඡා කරන වෙලාවට Smartlady ෆේස්බුක් සමූහයට එවැනි ගැටලු එන තැන් ඔබට මතක ඇති.ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? රණ්ඩු නොවී ඒ ප්‍රශ්නය විසඳා ගන්න ඇත්තටම අමාරුද?ඔබ වෙනුවෙන් තමයි අපි මේ ලිපිය ලියන්න හිතුවේ.ඔහුගේ සහයෝගය...
Couple in love
ශක්තිමත් සහ කල් පවත්නා සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා දෙදෙනාම එකිනෙකාගේ වෙනස්කම් සහ අඩුපාඩු පිළිබඳව පිළිගනිමින් ඒවා සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතු යි.සම්බන්ධතාවයකදී කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නොවන නිසා එකිනෙකාව වටහාගෙන ඔබ දෙදෙනාගේ නොගැලපෙන දෑ ගලපාගෙන ඉදිරියට යාම වැදගත් වෙනවා.ඉතින් එවැනි ශක්තිමත් සහ ප්‍රීතිමත් සබඳතාවයක දක්නට ලැබෙන ලක්ෂණ මොනවද කියලා තමයි...
Badhai hoo කියන්නේ අමුතු තාලේ මාතෘකාවක චිත්‍රපටියක් නිසා එයට බොලිවුඩයේ වගේම අපේ සිනමා රසිකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.උස්මහත් වූ දරුවෝ ඉන්න මේ කතාවේ අම්මා අහම්බයකින් ගැබ් ගැනීම තමයි කතාවට පාදක වෙන සිදුවීම. අවිවාහක ගෑනු ළමයෙක් ගැබ් අරන් ප්‍රේමවන්තයා අතුරුදහන් වුණාම ඇති වෙනවටත් වඩා බයක් මෙහි අම්මා වුණු පියංවදාට ඇති වෙනවා.ඇය...