Relationships

Couple in love
ශක්තිමත් සහ කල් පවත්නා සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා දෙදෙනාම එකිනෙකාගේ වෙනස්කම් සහ අඩුපාඩු පිළිබඳව පිළිගනිමින් ඒවා සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතු යි.සම්බන්ධතාවයකදී කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නොවන නිසා එකිනෙකාව වටහාගෙන ඔබ දෙදෙනාගේ නොගැලපෙන දෑ ගලපාගෙන ඉදිරියට යාම වැදගත් වෙනවා.ඉතින් එවැනි ශක්තිමත් සහ ප්‍රීතිමත් සබඳතාවයක දක්නට ලැබෙන ලක්ෂණ මොනවද කියලා තමයි...
Badhai hoo කියන්නේ අමුතු තාලේ මාතෘකාවක චිත්‍රපටියක් නිසා එයට බොලිවුඩයේ වගේම අපේ සිනමා රසිකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.උස්මහත් වූ දරුවෝ ඉන්න මේ කතාවේ අම්මා අහම්බයකින් ගැබ් ගැනීම තමයි කතාවට පාදක වෙන සිදුවීම. අවිවාහක ගෑනු ළමයෙක් ගැබ් අරන් ප්‍රේමවන්තයා අතුරුදහන් වුණාම ඇති වෙනවටත් වඩා බයක් මෙහි අම්මා වුණු පියංවදාට ඇති වෙනවා.ඇය...
2021 නොවැම්බර් දහඅට වැනිදා සමාජ මාධ්‍යයන් වල වැඩිම සෙවුම් වාර ගණනකින් Popular now වන්නට Camila Cabello සහ Shawn Mendes සමත් වෙලා තිබෙනවා.ඒ ඔවුන්ගේ රසිකයන්ට ආන්දෝලාත්මක තත්වයක් සහ ඉමහත් වේදනාවක් ඇති කරමින්. "මිතුරනි,අපි අපේ ආදර සබඳතාවය නවත්වන්නට තීරණය කළා.නමුත් මිනිසුන් ලෙස අප එකිනෙකාට දක්වන ආදරය වෙන කවරදාටත් වඩා ශක්තිමත්.අපි අපේ මිත්‍රත්වය...
හැරී සහ මේගන් යුවල මීට මාස හතරකට පෙර ලිල්බට් ඩයනා නම් සිඟිති දියණියකට උපත ලබා දුන්නා.ඒ සම්බන්ධ කතා බහක් සඟරාවක් සමඟ කරද්දී මේගන් පවසා තිබුණේ ලිල්බට්ගේ උපත නිසා තමන් යම් කලබලකාරී තත්වයකට පත් වූ බවක්. වැටුප් සහිත පීතෘ නිවාඩු සඳහා ප්‍රසිද්ධ ඉල්ලීමක් කරමින් ඇය එය ජාතික අයිතිවාසිකමක් බවට පත් කරන...
Japan's princess Mako and her Boy friend
ආදරය වෙනුවෙන් රජ කිරුළු අත් හළ රාජකීයයන් ඉතිහාසය පුරා අපට හමු වෙනවා.ඉතිහාස කෘති සහ ප්‍රබන්ධ කතා වලින් කියවා ඇති ඒ ආදර කතා හැරුණු විට එවැනි කතාන්දරවලට නිදසුන් වර්තමානයේ ද පවතිනවා.හැරී කුමරු මේගන් කුමරිය නිසා රාජකීයත්වයට සමු දී තවම එතරම් කාලයක් නැහැ.රජ කිරුළු අත් හළ ආදර කතා අතරට අලුතින් එක්වන්නී...
අනියම් සම්බන්ධයක් කියපු ගමන් අපිට හිතෙන දේවල් තමයි තමන්ගේ සැමියා වෙන කාන්තාවක් එක්ක ලිංගික සම්බදකමකට යනවා කියන කාරණය.සමහර වෙලාවකදි වෙන පවුලක් ගොඩනගනවා දරුවො හදනවා කියන සංකල්පය තමයි අපේ මනසේ ගොඩනැගෙන්නෙ.නමුත් අපි බොහොම පරිස්සමින් සලකා බලද්දි අනියම් සම්බන්ධතා කියන ඒවා විවිධාකාරයෙන් තියෙන්නට පුලුවන්.විවහා ජීවිතය කියන්නෙ මොකක්ද කියලා අර්ථ දැක්වීමෙදි ගොඩක්...
අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ සුරූපි රංගන ශිල්පිනියක්.ඇය වඩවඩාත් ජනප්‍රියත්වයට පත් වෙන්නේ ඇගේ රංගනය නිසා විතරක්ම නෙවෙයි. ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ බල කණුවක් වුණු විරාට් කෝලිගේ ආදරණීය බිරිඳ වීමත් ඊට හේතුවක්.විරුෂ්කා ලෙස ලෝකය පුරා ජනප්‍රිය වූ සුන්දර ආදර අන්දරයකට පසු විවාහ වූ මේ දෙපල මේ වසරේ ජනවාරි එකොළොස් වෙනිදා පුංචි දියණියකගේ දෙමාපියන්...
ආදරය වගේම රාගයත් වයින් බෝතලයක් වෙනවා නම් ජීවිතේ හරිම මිහිරියි. ඒ කියන්නේ කල් යන්න යන්න රහ වැඩ් වෙනවා නම් තමයි ඒ සම්බන්ධතාවට පැවැත්මක් තියෙන්නේ.ඒත් බොහොමයක් විවාහ ජීවිතවල තියන ප්‍රධානම ගැටළුව තමයි "කාලයත් එක්ක ලිංගික සබඳතාවයන් දුරස් වීම.." මෙහෙම වෙන්න හේතු තියෙන්න ඕනෑ.ආදරෙන් ළං කරගෙන තමන්ගේ කරගත්තු කෙනා එක්ක වෙනදා වගේ...
සයිබර් අවකාශය පුරා හැම අවුරුද්දකම පාහේ එක්තරා කාලයක කතාබහට ලක් වෙන සිදුවීමක් තියෙනවා.ඒ ජනප්‍රියව සිටි තරුණ නළුවෙකුගේ මරණය.ඔහුගේ පෙම්වතිය ඒ සිදුවීම අමතක කර තමන්ගේ වෘත්තීය ජීවිතය නැවත අරඹා අතිශය සාර්ථකත්වයට ළඟා වෙමින් හිඳීම අපේ රටේ මිනිස්සුන්ට මැජික් එකක්.ඇයි ඇය එහෙම ඉන්නේ? ඒක තමයි ප්‍රශ්නය.තමන්ගේ ජීවිතයේ අති සමීපතමයා මිය ගිය...
ලොව වටා ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් දකුණු ඉන්දීය නිළියක වන සමන්තා සහ ඇගේ සැමියා වන නාගචෛතන්‍ය දික්කසාද වීම මෙම දෙපළට ආදරය කරන කාගේත් කතා බහට ලක්වුණු පුවතක්.මෙම තීරණය පසුගිය දා සමන්තා අකිනේනි සහ නාග චෛතන්‍ය ඉන්ස්ටග්‍රෑම් සටහනක් හරහා අවසානයේදී තම වෙන්වීම තහවුරු කළා. ‘සැමියා සහ බිරිඳ වශයෙන් තමන්ගේම මාවතක්...