Badhai hoo කියන්නේ අමුතු තාලේ මාතෘකාවක චිත්‍රපටියක් නිසා එයට බොලිවුඩයේ වගේම අපේ සිනමා රසිකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.උස්මහත් වූ දරුවෝ ඉන්න මේ කතාවේ අම්මා...
2021 නොවැම්බර් දහඅට වැනිදා සමාජ මාධ්‍යයන් වල වැඩිම සෙවුම් වාර ගණනකින් Popular now වන්නට Camila Cabello සහ Shawn Mendes සමත් වෙලා තිබෙනවා.ඒ ඔවුන්ගේ රසිකයන්ට...
හැරී සහ මේගන් යුවල මීට මාස හතරකට පෙර ලිල්බට් ඩයනා නම් සිඟිති දියණියකට උපත ලබා දුන්නා.ඒ සම්බන්ධ කතා බහක් සඟරාවක් සමඟ කරද්දී මේගන් පවසා...
ආදරය වෙනුවෙන් රජ කිරුළු අත් හළ රාජකීයයන් ඉතිහාසය පුරා අපට හමු වෙනවා.ඉතිහාස කෘති සහ ප්‍රබන්ධ කතා වලින් කියවා ඇති ඒ ආදර කතා හැරුණු විට...
අනියම් සම්බන්ධයක් කියපු ගමන් අපිට හිතෙන දේවල් තමයි තමන්ගේ සැමියා වෙන කාන්තාවක් එක්ක ලිංගික සම්බදකමකට යනවා කියන කාරණය.සමහර වෙලාවකදි වෙන පවුලක් ගොඩනගනවා දරුවො හදනවා...
Relationships
ධෛර්යය සහ ශක්තිය දෙන දියණිය වෙනුවෙන් අපූරු සටහනක් තැබූ අම්මා – අනුෂ්කා ශර්මා-
නිබන්ධිකා වන්නිනායක - 0
අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ සුරූපි රංගන ශිල්පිනියක්.ඇය වඩවඩාත් ජනප්‍රියත්වයට පත් වෙන්නේ ඇගේ රංගනය නිසා විතරක්ම නෙවෙයි. ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ බල කණුවක් වුණු විරාට් කෝලිගේ ආදරණීය...
ආදරය වගේම රාගයත් වයින් බෝතලයක් වෙනවා නම් ජීවිතේ හරිම මිහිරියි. ඒ කියන්නේ කල් යන්න යන්න රහ වැඩ් වෙනවා නම් තමයි ඒ සම්බන්ධතාවට පැවැත්මක් තියෙන්නේ.ඒත්...
සයිබර් අවකාශය පුරා හැම අවුරුද්දකම පාහේ එක්තරා කාලයක කතාබහට ලක් වෙන සිදුවීමක් තියෙනවා.ඒ ජනප්‍රියව සිටි තරුණ නළුවෙකුගේ මරණය.ඔහුගේ පෙම්වතිය ඒ සිදුවීම අමතක කර තමන්ගේ...
ලොව වටා ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් දකුණු ඉන්දීය නිළියක වන සමන්තා සහ ඇගේ සැමියා වන නාගචෛතන්‍ය දික්කසාද වීම මෙම දෙපළට ආදරය කරන කාගේත් කතා...
"ගැහැනිය රැජිණක් වෙන්න නම් ඇයට හොඳ සැමියෙක් ලැබෙන්න ඕනෑ.."මේ කතාව එක්ක මං වගේම ඔබත් එතරම් එකඟ නොවේවි.ගැහැනියකට රැජිනක් වෙන්න පිරිමියෙක් ඕනෑම නෑ.ඇයට පුලුවන් තනියම...










