Relationships
අසැබි වීඩියෝ නරඹා අසාමාන්‍ය ලිංගික චර්යා වලට ඇබ්බැහි වු සැමියා නිසා පීඩා විඳි බිරිඳ.
smartlady - 0
විවාහයකදී ආදරය සහ ලිංගිකත්වය සමාන්තර රේල් පීලි දෙකකට සමානයි. විවාහය රහ වැටෙන ඔබේ බැඳීම් සවිමත් වෙන ලිංගිකත්වයට දැඩිව ඇබ්බැහි වූ සැමියෙකු නිසා බිරිඳක් විඳවූ අන්දම තමයි අපි අද ඔබට කියන්නේ.
ජානකී විවාහයෙන් පසු තමන්ගේම මහ ගෙදර රැඳුණු කාන්තාවක්.ඇගේ සැමියා වූ සුමිත් නාහෙට නාහන ගතිගුණ තියන කෙනෙක් හැටියට ඥාතීන් අතර ප්‍රසිද්ධ...
Relationships
වැරදි වැටහීම් නිසා ගත් වැරදි තීරණයක් නිසා දෙපැත්තට වී හුදෙකලාව ජීවිතේ ගෙවූ ඔවුන්.
හර්ෂි සේනාධීර - 0
විවාහ ජීවිතයක් තුලදි ගැටලු ඇතිවීම අතිශය සාමාන්‍ය දෙයකි.නමුත් ඒ ගැටලු ඕනෑවට වඩා දුරදිග ගෙනගොස් දික්කසාදයක් දක්වා යෑම තරමක් හිතන්නට ඕනෑ කාරණාවක්.
පවුල් දෙකක දෙවිදියකට අනුව ජීවත් වූ දෙපලක් එක වහලක් යටට එක්වූ පසු ඔවුන්ගේ ගති පැවතුම් ගලපා ගෙන ජීවත් වීමට ඔවුන්ට කාලයත් එක්කම සිදුවනවා.එය අසාර්ථක වූ විගසම දික්කසාදයක් දක්වා නොයා...
දවස පුරාම කාර්යබහුල වෙන ඔබ දෙදෙනා බොහෝ විට මුණ ගැහෙන්නේ රාත්‍රී කාලයේ දී.පවුලේ කටයුතු ආහාර පිසින අතර, ආහාර ගන්නා අතර කතාබහ කළ පසු අඹුසැමියන් ලෙස ඔබට ඔබේ සම්බන්ධතාවය වඩා තහවුරු කර ගන්නට හැක්කේ රාත්‍රී කාලයේ පමණයි.ඉන් නිදි යහන විශේෂයි.ඔබේ ආදරය නින්දට පෙර අලුත් කර ගනිමින් සබඳතාවය තහවුරු කර ගත...
පාඩමට කිසිම හිතක් නැති පාඩම් කරන්න කම්මැලි දියණියක් ගැන අම්මා කෙනෙක් හැම වෙලාවෙම හිතන්නේ "කම්මැලිකම, අනාගතය ගැන හිතන්නෙ නැතිකම" කියලා නේද? ඒත් නවයොවුන් දියණියක් ඉන්න අම්මා කෙනෙක් නම් ඔබ තවත් හිතන්න ඕනෑ පැති තියනවා.අද මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක් වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට කියන්නේ එවැනි කතාවක්.
සෙනුරි පවුලේ එකම දියණිය.ඇය...
Relationships
ප්‍රේමය සොයා ගොස් අතරමංවී, කිරිකැටි දරුවාද සමගින් ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණිය
හර්ෂි සේනාධීර - 0
විවාහය යනු ජීවිතයටම එක් වරක් ගන්නා ඉතා සිහි බුද්ධියෙන් ගත යුතු තීරණයකි. බොහෝ තරුණියන් දුරදිග නොබලා මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමෙන් සිදුවන ඛේදවාචකයන් මේ සමාජයෙන් ඕනෑ තරම් අහන්නට ලැබෙනවා.අද අපි ඔබට කියන්නට යන්නේ එසේ දුරදිග නොබලා ගත් තීරණයක විපාක විඳි තරුණියකගේ කතාවක්
සමාධි 17 වියැති පාසල් යන යුවතියක්. ඕනෑම තරුණියකටම මෙන්...
(මෙය සත්‍ය සිදුවීමක් වුවත් පුදගලයන් ගෙ අනන්‍යතාව හෙලිනොවන සේ සැකසූ ලිපියකි.)
ඔබට නිරන්තරයෙන්ම පිරිමි පාර්ශවයේ ආකර්ශණය ලැබෙනවා නම් ඔබට දැනෙන හැඟීම මොන වගේ එකක්ද ? සමහරු එය වාසනාවක් විදියටත් සමහරෙක් එය වදයක් ලෙසත් හිතාවි.නමුත් මේ ආකර්ෂණය ලිංගික සබඳතා පැවැත්වීම දක්වා ඔබ දුර අරන් යනවා නම් ? බොහෝ දෙනෙක් එය තරමක්...
සත්‍ය සිදුවීමක් වුවත් පුද්ගලයන්ගේ අනන්‍යතාව හෙලි නොවන අයුරින් පල කර ඇත.
අපේ ස්මාර්ට්ලේඩි කාන්තා සමූහයට එන බොහෝ නිර්නාමික පෝස්ට් වල තිබෙන්නේ ද කාන්තාවන් තමන්ගේ නැන්දම්මා නිසා පත්වෙන අසීරුතා ගැන.ලෝක ඉතිහාසයේ සිටම වර්තමානය දක්වාත් සමහර විටෙක මතු අනාගතයේදීත් කාන්තාවක් තවත් කාන්තාවක් අතින් පීඩාවට පත් වන කේදනීය අවස්ථාවක් තමයි නැන්දම්මා අතින් ලේලිය...
Relationships
ගෙදර ගිනි පිටට නොදී දෙන්නා දෙමහල්ලන්ගෙ ප්‍රශ්න විසඳා ගන්න අපූරු ක්‍රමය.
හර්ෂි සේනාධීර - 0
" ගෙදර ගිනි පිටට දෙන්නෙපා " කියලා කතාවක් ඔබ අහලා ඇති. නමුත් බොහෝ යුවලවල් ගොඩක් වෙලාවට කරන්නෙම ඒක. ඒ සදහා බලපාන ප්‍රදාන හේතුව ලෙස දෙදෙනා අතර ඇතිවන ගැටලුවක් ඔබ දෙදෙනා අතරෙදි විසදගන්න බොහෝ දෙනෙක් නොදැන සිටීම දක්වන්න පුලුවන් . ඉතින් මේ ගැනයි අද අපේ සාකච්ඡාව.
ඇත්තටම කාන්තාවකට විවාපත් වෙනකොට ඇගේ...
Relationships
කුඩා කලදීම මාමා විසින් බලෙන් නිල් චිත්‍රපට බැලීමට යොමු කර අපයෝජනය කළ දැරියක්
slady - 0
නිල් චිත්‍රපටි බැලීම ගැන ඔබේ ආකල්පය මොන වගේ එකක් ද? සමහර වෙලාවට ඔබ ඒ ගැන අප්‍රසන්න ආකල්පයක් දරන අතර ඇතැම් විට ඒ සාමාන්‍ය මිනිසෙකුගේ උවමනා එපාකම් කියලා හිතනවා වෙන්නත් පුලුවන්.ඒත් මේවාගේ අතුරු ප්‍රතිඵල නැතුවාම නොවේ.
ඒ වගේම ඔබ අපචාර වලින් දරුවන් රැක ගන්න මහත් වෙහෙසක් ගන්න අම්මලා කියලා අපි දන්නවා.නමුත්...
කාන්තාවන් ඊර්ෂ්‍යාව වැඩි අය කියලා සාමාන්‍ය ව්‍යවහාරයට කියවුණත් ඇත්තටම එහි එතරම් සත්‍යයක් නෑ.විවිධ මිනිසුන් එක් එක් අවස්ථාවල හැසිරෙන ආකාරය තමයි ඒ වගේ මත ඇති වෙන්න හේතු වෙන්නේ.
සාම්ප්‍රදායික නැන්දම්මා ලේලි ආරවුල් වලත් නැන්දම්මා බහුලවම ලේලි සමඟ පැටලෙන්නේ ඊර්ෂ්‍යාව නිසා බව කියැවෙනවා.ඒත් එය පුතු සහ ලේලිය අතර සමීප සම්බන්ධතාවය ම නිසා...