උදරය නෙරා ඒම කාන්තාවන්ගේ බහුල ගැටළුවක්.
උදෑසනට උණු වතුර වීදුරුවකට,
කුරුඳු කුඩු මේස හැඳි 1/2ඉඟුරු කුඩු මේස හැඳි 1/2මී පැණි මේස හැන්දක්
මිශ්‍ර කර පානය කිරීමෙන් මාස දෙකකින්...
අපේ ගම්බදව තවමත් දෙවියන්ගේ ලෙඩ වශයෙන් හැඳින්වෙන පැපොල, සරම්ප වැනි අසනීප වැලඳුණු විට රෝගියාගේ අතේ පිරිසුදු සුදු රෙදිකඩක එතූ පෙරුම්කායම් කැබැල්ලක් බැඳීම සිරිතක්ව තිබෙනවා
පෙරුම්කායම්...
ඩෙටොක්ස් පානය ( Detox water ) කියන්නෙ මේ දිනවල ආහාර පාලනය සහ සෞඛ්‍යමත් ජීවිතය කියන මාතෘකාව එක්ක බොහෝවිට නිතරම ඇහෙන වචනයක් . පහසුවෙන් සකසා...
උණුසුම් හෝ ශීත ආහාරයක් ගන්නා විට ඔබගේත් දත් හිරි වැටෙනවාද? දන්ත සංවේදීතාව බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකියි. ඒ හේතුවෙන් ඔවුන්ට...
ඔසප් සමයේ අපහසුතා බොහෝ දෙනා අතර තිබෙනවා. සමහරුන්ට තදබල වේදනා දුන්නත් සමහරුන්ට එසේ වන්නේ නෑ. දෛනික වැඩ කටයුතුවලට බාධා එන තරමේ වේදනාවක් නම් වෛද්‍ය...
තෙල් අඩංගු ආහාර කොතරම් රසවත් වුවත් ආහාර පිසීමේදී තෙල් වර්ග භාවිතා කිරීම ගැන බොහෝ දෙනා දක්වන්නේ බියක්. සැබැවින් ම නිවැරදි ව තෙල් වර්ග භාවිතා...
එකිනෙකාගේ ශරීර උෂ්ණත්වය විවිධාකාරයි. ශරීර උෂ්ණත්වය වැඩි අයට විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන් දේශගුණය ද උෂ්ණාධික කාලවලදී ඔවුන් දැඩි අපහසුවට පත් වෙනවා. අපි...
කාන්තාවක් වශයෙන් බාහිර පෙනුම සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සේ ම ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ ඔබේ ප්‍රජනන අවයවවල සෞඛ්‍යමත් භාවයයි....
"අනේ මට කොලෙස්ටරෝල් නේ "ඒ නිසා ආස දෙයක් කන්න බැහැනෙ" .මේ අද අපට සුලබ ඇහෙන දෙබසක්.නමුත් මේ ලිපිය කියවීමෙන් පසු ඔබ ඒ අදහස් එම...
අපේ වැරදි ආහාර රටාවන් නිසා මෙන් ම විවිධ ලෙඩ රෝග නිසාත් සිරුරේ මේදය තැන්පත් වීම දක්නට ලැබෙනවා. බාහිර පෙනුමට මෙන් ම ඔබේ සෞඛ්‍යයටත් මෙය...










