මේකෙ ෆිල්ම් එකට වඩා ඔයාලා දන්නවා ඇති මම සිංදුවෙ නම කිව්වොත්. පහුගිය කාලෙ වයිරල් ගිය ජුම්කා සින්දුව තියෙන්නෙ මෙන්න මේ චිත්‍රපටයෙ. කෑන් ජොහාර් විසින්...
ශරීරයට අත්‍යවශ්‍ය සහ වැදගත් පෝෂකයක් ලෙස කොලජන් හැඳින්වෙනවා. මේ වන විට වෙළඳපොළේ ආහාර අතිරේකයක් ලෙස කොලජන් මිලදී ගන්න පුළුවන් වුණත් සමහර ආහාර පරිභෝජනය කිරීම...
ආදරේ කියන්නෙ හරි ලස්සන දෙයක්නෙ.
කවුද අකමැති නේද ආදරේ කරන්න? ආදරේ ලබන්න? නොවෙනස් වෙන ආදරයක් ලබන්න ඕනම කෙනෙක් ආසයි.
ඒ වගේම තමයි තමන්ගෙන් නාහා කිසි දෙයක්...
අලුත් අවුරුද්දට සාප්පු සවාරියෙ යන්න ලෑස්තිද?
පවුලේ හැමෝටම තමන්ට ඇති හැකි විදිහට සාප්පු සවාරියෙ යන්න ඕනෙ වෙන smart tips ඔබත් එක්ක නිතරම බෙදා ගන්න අපි...
ඔබේ මුළුතැන්ගෙයින් පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍යක් තමයි කුරුඳු කියන්නේ. ආහාර පිසීම සඳහා බහුලව යොදාගන්න මේ කුරුඳු වලින් ඔබේ සෞඛ්‍යයට ලබාගන්න පුළුවන් වාසි බොහොමයක්...
ශරීරය නීරෝගී පැවැත්මට ජලයෙන් ලැබෙන්නෙ කොයිතරම් වැදගත් දායකත්වයක්ද කියන කාරණාව අපි හොඳින්ම දන්නවනේ.
ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා නිසිලෙස පවත්ව ගෙන යන්න, සංවේදී පටක ආරක්ෂා කරන්න වගේම...
ඊයෙ මම බැලුව ෆිල්ම් එකක්. ටික දවසක ඉඳල බලන්න ඕන කියල හිතන් හිටියට ඊයෙ තමයි ගිහිල්ල බලන්න වෙලාව ආවෙ.
මේ චිත්‍රපටය හින්දි එකක්. හැබැයි ජනකාන්ත...
පිළිකා, හෘද රෝග, දියවැඩියාව, කෙල්ස්ට්‍රෝල්, අස්ථි සහ සන්ධි වේදනා කැක්කුම්, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ බෝ වන රෝග ගැන අපි නිතරම කතාබහ කරනවනේ.
නිතරම කතාබහ නොකරන අපේ...
තරුණ ගැහැණු ළමයි විදිහට ඔබේ ශරීරයට අවශ්‍ය විටමින් සහ අනෙකුත් පෝෂක නිසිපරිදි ලබා ගැනීම හරිම වැදගත්. ඒ මොකද, ඔබේ ශරීරය ශක්තිමත්ව සහ සෞඛ්‍ය සම්පන්නව...
හැමදාම චිත්‍රපට ගැන ලියන එකේ මම අද හිතුවා Korean Series එකක ගැන ලියන්න. ඔන්න තරහවෙන්න එපා ඉතින් ඒකට හොඳේ.
මේක හරිම ලස්සන, හිත නිවන, ආදරණීය කොරින් ටීවි...










