දෙමාපියන් වෙනවා කියන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් කියල හිතාගෙන ඉන්න අයත් ඉන්නවා.නැහැ Parenting කියන්නේ ෆුල්ටයිම් ජොබ් එකක් .ඒ වගේම අධ්‍යයනයක් සහිතව ඉටු කළ යුතු කාර්යයක්. දරුවෙකුට ලබා දිය යුතු නිසි අවධානය නො ලැබීම නිසා විවිධ සංකූලතා හට ගන්නට පුළුවන් .ඒ මොනවා ද? ඒ සඳහා විසඳුම් සොයා ගන්නේ කෙසේද ?
1.සමාජ...
නායා රිවේරා ඇමරිකා එක්සත් ජනපදයේ අතිශය ජනප්‍රිය වූ Glee කතා මාලාවේ රඟපෑ දක්ෂ සහ ජනප්‍රිය නිළියක් බව ඔබ දන්නවා ඇති. එය දැන හුන් අය වගේම ඇය ගැන කිසිවක් නොදැන හුන් අය පවා 2020 ජූලි අටවැනිදා ලෝකයේ සිටින හොඳම අම්මා කෙනෙකු ලෙස ඈ හඳුනා ගන්නවා.
නායා සහ සුව් හැවිරිදි පුතු කැලිෆෝනියාවෙි...
කුඩා දරුවන්ගේ දත් මැදීම කළ යුතු නිවැරදි ක්‍රමය කුමක්ද? මේ කරුණු ඔබට වැදගත් වේවී ..
කුඩා දරුවන්ට තේරෙනවා අඩුයි. කුඩා දරුවන් දත් මැදීමට දිරිගැන්විය යුත්තේ දෙමව්පියන් විසිනුයි.දෑසන හා රාත්‍රී නින්දට පෙර දත් මැදීමට දරුවා හුරු කළ යුතුයි.
විශේෂයෙන්ම වයස අවුරුදු හත අටක් යන තුරු දරුවා දෙමාපියන් විසින් දිනපතා දත් මැදීම...
Smart Mom
දරුවන්ට කුඩා කාලයේ සිටම Swimming ඉගැන්වීම දරුවාගේ සංවර්ධනයට මේ තරම් වැදගත් බව දන්නවාද?
smartlady - 0
පොඩිත්තන්ට පිහිනුම් ඉගැන්වීම කෙරෙහි දෙමාපියන් වෙනදාට වඩා වැඩි උන්නදුව ක් දක්වනවා.නමුත් බොහෝ දෙමාපියන් අනේ අපේ පුතා ට සෙම,මෙයා තාම බයයි වතුර ට ,ආදී වශයෙන් පවසමින් දරුවන් පිහිනීමෙන් ඈත්කර තබනවා.ඉතින් ඒ නිසාම අප හිතුවා පුංචි දරුවන්ට පිහිනීමේ ඉගෙනීමේ වාසි ගැන කතා කරන්න.
පිහිනීම ඉගෙන ගැනීමට වඩාත් සුදුසු ම වයස මොකක්ද ?
The...
ඒ හදිසි කාර්යාල හෝරාවන් අතර ඉසිඹුවක් ලද මොහොත විය.කොපමණ වැඩ රාජකාරි අතර මා ගිලී සිටිය ද ඒ සිඟිති මුහුණ මා එනතුරු මඟ බලා සිටියි. පියා අහිමි ඇය පතන්නේ මගේ ආදරය ය.රැකවරණය ය. මා ඇය කැටිව එන්නට දිනපතා පාසලට යන්නේ එනිසාම ය.
ප්ලෝයි, මගේ දියණිය අද මවෙත දිව ආවේ විශාල කාඩ්බෝඩ්...
සුප්‍රකට ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වන ජෝන් ලොක් පවසන්නේ දරුවෙකු උපතේ දී ඔහු හිස් පුවරුවක් වැනි මනසක් සහිත ව උපදින අතර එය විවිධ රේඛා හැඩතල ආදියෙන් පිරෙන්නේ ඔහු ලබන අත්දැකීම් ඇසුරේ බවයි. එය ඔහුගේ ජීවිත කාලයේම පෞරුෂය කෙරෙහි බලපානවා. දරුවන්ව ආහාරයෙන් පෝෂණය කරන සේ ම මානසික ව ද පෝෂණය කිරීමට...
Smart Mom
අනවශ්‍ය ලෙස ශරීරයේ බර වැඩි නොවන අයුරින් කිරි දෙන මවක් ආහාර ගන්නේ කොහොමද ?
දිනිති චතුභාෂිණි - 0
ලංකාවේ මවුවරුන්ගෙන් බහුතරය ළදරුවාට මාස හය වන තුරු මව්කිරිවලින් පමණක් පෝෂණය කරනවා. ඒ නිසා ඔවුන්ට දිනකට ශක්තිය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.මතයක් පවතිනවා දරුවාට කිරි දෙන විට දෙන්නෙක්ට කන්න ඕනෑ කියලා.ඒ වැරදි මතය නිසාම අපේ මව්වරුන් අනවශ්‍ය ලෙස කාබෝහයිඩ්රේට් හා මේදය ශරීරයට එකතු කර ගන්නවා. නමුත් එලෙස අනවශ්‍ය පරිදි ආහාර...
දළදා මාළිගාව ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ මුදුන් මල්කඩක් වැනියි. කාන්තාවෝ ජීවිතයේ බොහෝ වැදගත් අවස්ථාවල දළදා වහන්සේ හා සම්බන්ධව විවිධ පූජා සිදු කරනවා. ඒ අතරින් ප්‍රධානම දෙය වන්නේ දළදා වහන්සේට දරුවන් පූජා කිරීමයි. මේ ඒ පිළිබඳ සටහනයි.
දළදා වහන්සේට දරුවන් පූජා කරන්නේ ඇයි?
අනාදිමත් කාලයක පටන් බෞද්ධ බැතිමතුන් සිය ජීවිතය දෙවෙනි කොට ගෙන...
ආදරණීය පුංචි මල් පෙත්ත,
ඔයා මම ළඟට ඇවිත් තවම පැය කිහිපයයි.මහා විශාල වේදනාවක් එක්ක පුදුමාකාර සතුටක් දෙමින් ඔයා පිපෙන වෙලාවේ මාව හයියෙන් අල්ලගෙන හිටිය අප්පච්චිගේ අත ගැහෙන හැටි මට දැනුණා.. අප්පච්චි සමහරවිට අඬන්න ඇති.අම්මට නම් ඇඬුණා..
ඒත් මං ආස ඔයා හයිය හිතක් තියන කෙල්ලක් වෙනවට. අම්මට ලෝකේ නපුරුකම් දරා ගන්න අවුරුදු...