සුධාරකගේ මස්සිනා මුව විවර කළ විටම නඩුව පරාද වූ බව අන් අයට නොතේරුණත් ඔවුන් සමග ආ නීතිඥ මහතාට නම් තේරුම් යන්නට ඇති.ඒත් කරන්නට දෙයක්...
කලින් වතාවේ පොලිස් ස්ථානයට ගියේ අපහාසයක් ගැන පැමිණිල්ලකට වුවත් මෙවර ඔවුන් දමා තිබූ පැමිණිල්ලේ හැටියට නඩු මාර්ගයට බැසීමට උවත් මා සූදානම් විය යුතු බව...
හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා දැන් තබා...
සංඝයා වහන්සේ දන් වලඳා අවසන මතක පැන් වත්කර සුධාරකට පින් අනුමෝදන් කරන වෙලාවේ ඒ පැන් බඳුන පුරවන්නට තරම් මගේ නෙතින් ගැලූ කඳුලු සෑහෙන්නට ඇති....
බණ දේශනා කරන තැන තබන්නට මා සුධාරකගේ ජීවමාන ප්‍රමාණයේ විශාල ඡායාරූපයක් රාමු කරවාගත්තා.ඒ මා විසින්ම ඔහුගේ අවසාන උපන්දිනය දා මගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඡායාරූපයයි.එය...
සුධාරක ගේ හත්දවසේ දානයට තව තිබුණේ දින කිහිපයක්. මම ඔහු වෙනුවෙන් අතීතයේ වගකීම් කළත් දැන් කරන්නට ඉතිරි වී ඇත්තේ යුතුකම්.ඇත්තටම පිරිසිදු සිතින් සහ සෙනෙහසින්...
සුධාරකත් මමත් ආදරය නිසා මිසක් වෙන කිසිවක් නිසා ළංවී නොසිටි බව මගේ දෙමව්පියන්ට තේරුම්ගියේ ඔහු ගිලන්ව සිටි මාස අට පුරාවට මා ඔහු බේරාගන්නට ඔහුට...
"ඔය දෙන්නා මෙහේ ගෙන්නගන්න එයා කොච්චර ආසාවෙන් ද හිටියේ…අනේ මේ වහල යටට එන්න එයා යන්නම යන්න යනතුරුම හිටියේ ඇයි"
මට එක්වරම එසේ අසන්නට සිතුනා.ඒත් මම...
සුධාරක තව දුරටත් සුසානයේ නැති බවත් ඔහුගේ මනෝකාය සැරිසරනවා නම් එය ඇත්තේ කොහේවත්ම නෙවෙයි,ඔහු අප සමග ආදරයෙන් සෙනෙහසින් ජීවත් වූ ඔහුගේ නිවසේ බව මම...
හෙමින් හෙමින් තද කලු පාටට දුම් රොටු එක පොදියට පිට වී යන තුරුම මා ඒ දෙස දෑස් දල්වා බලා සිටියා.සුධාරකගේ සිරුර මේ වෙද්දී දැවී...