අහිමි සිහින

ahimi sihina
ලැබෙන දුරකථන ඇමතුම් වැල නොකැඩී ගලා එමින් තබූ අතරම මේ සංවේගදායී පුවත සැලවූ පමාවෙන් අසල්වැසි ,ඥාති හිතමිතුරන්ගෙන් නිවස පිරෙන්නට පටන්ගත්තා.අවමංගල්‍ය කටයුතු අපේ නිවසේ සිදු...
ahimi sihina
විවාහ සහතිකයකට පමණක් නෙවෙයි, උප්පැන්න සහතිකයකට පමණක් ද මාපිය දරුවන්ගේ ආදරය හෝ බැඳීම වලංගු වන්නේ නැහැ.ඔබ උප්පැන්න සහතිකයම විවාහ සහතිකයම විශ්වාස කරන, එයට වටිනාකමක්...
ahimi sihina
තනිවම ජීවිතයේ ඇති පමණ හඬාවැටී ඇති නමුත් පිටස්තරයන් ඉදිරියේ කිසිදා මගේ කඳුලු නොපෙන්වන්නට පරෙස්සම් වූවත් සුධාරකගේ ප්‍රධානියා අමතන විට මගේ ස්වරයේ තිබූ කඩාවැටුනු ස්වභාවයත්...
ahimi sihina
කවුරු මොනවා කීවත් නියම් අනියම් කියා ආදරයේ ඇති බෙදීමක් නැහැ. හදවත නතරවන තැන කොන්දේසි විරහිතව කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොතකා ජීවිතයක් වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මූණදෙන්නට...
ahimi sihina
ඔබ මා සමඟ දින දෙසිය ගණනක් ඇවිද ආවා.කුඩා කෙල්ලක නොදුටු තරුණයෙකුට ආදර හසුනක් ලියූ දිනයේ සිට ඔබ ඒ ආදර කතාව ඔබේ කර ගත්තා.අනුරාධා ඇගේ...
ahimi sihina
මට ඊට පසුව දා සුධාරක බලන්නට යන්න අවසර ලැබුනා.ගාන්නට ලැබුණත් නොලැබුණත් කමක් නැතැයි කියා මම හොඳම තල තෙල් බෝතල් දෙකක් ද රැගෙන ආවේ ඔහුගේ...
ahimi sihina
ඊයේ ඔබ තබා ගිය අදහස් වලට ගොඩක් ආදරෙයි.ආදරණීය හිත් ලැබෙන්නේ පෙර පිනකට.ඒ හිත් කවදාවත් වෙනස්කරගන්නට එපා.මේතරම් කෲර විසකුරු නොමිනිසුන් පිරී ඉතිරී ගිය ලෝකයේ මේතරමින්...
ahimi sihina
ඔබ දෙවියන්ගෙන් හෝ මොන බලවේගයකින් හෝ යමක් ඉල්ලනවා නම් එක දෙයක් ඉල්ලන්නැයි මම ඔබට කියන්න කැමතියි.ඒ මරණය තෙක් පියවි සිහියෙන් ඉන්නට ලැබෙන්න යන ප්‍රාර්ථනාවයි...
ahimi sihina
හැමදාම මට ඔබට කියන්න තියෙන්නෙ දුකම බව ඔබ හිතෙනවත් ඇති.මම කලින් කිව්වා වගේ ගෑණු අපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි වශයෙන් තිබෙන්නේ කඳුල සහ...
ahimi sihina
"මේ අර හමුදාවේ ඉන්න ලෙඩාගෙ අම්මද? මම මේ පන්සලේ හාමුදුරුවො කතා කරන්නෙ" අනෙක් පසින් සුධාරකගේ වැඩිමහල් නැගණිය කතා කළා.අප එතැන සිටින වග ඇය දැනසිටියේ නැහැ.ස්වාමීන්...