අහිමි සිහින

ahimi sihina
දැඩි ලෙස අසාධ්‍ය වූ රෝගියකුට සුවය පතා මරණයට කැපවූ ගවයකු නිදහස් කිරීම වඩාත් හොඳ බවට අපේ සමාජයේ මතයක් තිබෙනවා.සුදාරක වෙනුවෙන් එවැනි දෙයක් කරන්නට මම...
ahimi sihina
මම නොදැන සිටියාට සුදාරකගේ කනිෂ්ඨ නිලධාරීන් ද මස් මාංශ අනුභව කළ බව මා දැනගත්තේ පසුවයි.ඔවුන්ට තමන් කැමති කැමැති කැමැති ආහාර ගන්නට හැකියාවක් නැහැ.පොදු මුලුතැන්ගෙයක...
ahimi sihina
අපි ඒ ආරාමයේ දිගින් දිගටම බෝධි පූජා පැවැත්වූවා.පූජාව මාංශ සහිතව සිදු කළේ ඒ පූජාවට එය අත්‍යවශ්‍ය නිසා වුවත් එය එතැනින් අවසන් වුණා.නමුත් බෝධි පූජාව...
ahimi sihina
පූජාවට අවශ්‍ය බව පැවසූ සෑම ආහරයක්ම මම පිළියෙල කළේ මගේ දෑතින්.බිත්තර වර්ග ක්‍රම කිහිපයකට,හාල්මැස්සන් මස් මාළු ආදියත් පරිප්පු ව්‍යංජනයකුත් සැකසීමට සිදුවුණා.ඉන්පසු විශාල බත් මුලක්...
ahimi sihina
මේ කියන්නට යන කතාව මගේ ජීවන අත්දැකීමක් මත ඔබට කියන කතාවක්.ජීවිතයේ මුහුණ දුන් සියලුම දෑ ඔබ සමග බෙදා ගන්න නිසා මම මේ කතාව ඔබට...
ahimi sihina
සුදාරක සුව කර ගැනීමේදී ගුප්ත ශාස්ත්‍රවල පිහිට පතන්නට මං කිසිම මොහොතක සිතුවේ නැහැ.හැම මොහොතකම වෛද්‍ය ශාස්ත්‍රය ඇරුණු විට මා බෞද්ධ වත්පිළිවෙත් වලට අනුව ඔහුට...
ahimi sihina
මම දිගින් දිගටම සුධාරකට සුව වෙන ලෙස අයදිමින් ඔහු සමීපයට වී ඔහු සමඟ කතා කරද්දී සුධාරකගේ අම්මාට ද ඔහුට අමතන්නට උවමනා වුණා.එයට ඉඩ දෙන්නට...
ahimi sihina
සුධාරකගේ මොළයේ යළි සැකසීම වෙනුවෙන් ඔහුට ප්‍රතිකාර කිරීම ඇරඹී තිබූ බව මම ඔබට පැවසුවා මතක ඇති.ඒ වෙනුවෙන් ඔහු වඩාත් ආදරය කරන අයගේ කටහඬවල් ඔහුට...
ahimi sihina
සුධාරකගේ මොළයට දැඩි ලෙස හානි වී ඇති බව වෛද්‍ය කණ්ඩායම් අනාවරණය කරගනු ලැබුවේ ඒ කාලයේදී.රෝහල් දැඩි සත්කාර ඒකකයක පසුවන රෝගියෙකුගේ ඥාතීන්ට ඕනෑම දෙයක් ඕනෑම...
ahimi sihina
අපිට දරා ගන්නට සිදුවන අතිශය කටුක කාලවලදී අප අසල හිඳින්නේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අය වන්නට පුළුවන්.ඔබ සමඟ බෙදා ගන්නට මගේ අතිශය කටුක වූ...