Mini Stories

හේමා ලොකු කලබලයකින් වගේ ගේට්ටුව ඇරගෙන ලේන්සුවෙන් මුහුණ පිහිදන ගමන් ගෙදරට දුවගෙන එන හැටි පියල් ඉස්තෝප්පුවේ ඉඳන් බලාගෙනයි හිටියේ. " අනේ අපි ඉවරයි පියල් "  හේමා...
මාධව වේගයෙන් දොර ඇරගෙන කාර්යාලයට ඇතුළු වුනෙත් , කාර්යාලය ඇතුලේ හිටපු සේවකයෝ සියල්ලම පුටුවලින් නැගිට්ටෙත් එකම වෙලාවට. මාධව කාර්යාලය පුරාම ඇස් යවලා බැලුවත් ඔහු...
චාපා, අපි ඇයට චාපා යැයි කියමු. චාපා බටහිර පන්නයට හැඩ ගැසුණු පවුලක එකම දියණිය. චාපාගේ අධ්‍යාපනය උසස් පෙළ පන්තියට පස්සේ නැවතුණා. ජාත්‍යන්තර පාසැලක අධ්‍යාපනය හදාරපි...
විනෝද් ලා කාලෙකට පස්සේ එකතු වුනේ විනෝද චාරිකාවක් යන්න. විවාහ වෙලා එක එක පැති වලට වෙලා හිටපු මිතුරු නඩේ තම තමන්ගේ බිරින්දෑවරුන්වත් එකතු කරගෙන...
බදුල්ල නගරයේ ඉඳන් අශ්විනිලගේ පාසැලට එක බස් එකයි තියෙන්නෙ. ඒක සීටීබීබස් එකක්. නගරේ ඉඳන් කිලෝමීටර් දහයක් ඈතින් තියෙන පාසැල අති දුෂ්කර කියන නිර්ණායක වලට...
මනමාලිගේ උරහිසෙන් පහළට වෙන්න ටැටූ එකක් තියෙන බව කට්ටිය දැක්කේ හවස දෙවෙනි ඇඳුමෙන් සැරසිලා ආවාම. වැඩිහිටි  අය එකිනෙකාට කුටු කුටු ගාන බව ඉස්සෙල්ලාම අහු...

දරුවෝ..

0
"දරුවෙක්ගෙ මූණ දැක්ක නම් මාලිංග වෙනස් වෙයි"  අම්මා එහෙම කියෙව්වෙ සියවෙනි වතාවට වෙන්නැති කියල තිසාරාට හිතුණා.   උදේම වැඩට යන එකයි, හවස් වෙද්දි බීගෙන ගෙදර එන එකයි,...
" මං ලස්සන නෑ නේද අහස් ?" හසන්ති අහස්ගේ ලඟින් ඉඳගෙන එහෙම ඇහුවා. ප්‍රශ්නේ වගේම උත්තරෙත් හසන්තිම තීරණය කරලා තිබුණ නිසා අහස් ඒකට උත්තර දුන්නේ...
විකුම් සිටින්නේ කලකිරීමෙන් බව මම දනිමි. ඔහුට අවශ්‍යව ඇත්තේ යළි ලංකාවට යන්නය. එහි කිනම් හෝ රෝහලක සේවය කරන්නටය. දුප්පත් මිනිසුන්ට හැකි තරම් සහන මුදලකට...

ආදරේ මායාව..

0
“මට ඔයාව මාර වෙනස් චරිතයක් විදියට පේන්නෙ” අලුතෙන්ම අද හවස ගත්ත ලස්සන පින්තූරෙ ෆේස්බුක් අප්ලෝඩ් කරාට පස්සෙ ආව ඒ මැසේජ් එක ආව අකවුන්ට එක නුපුරුදු...