මම ස්වීඩ්න් වලදී ගත්ත ෆොටෝ එකක් දිහා බලාගෙන මං මේ ඉන්නේ .ෆොටෝ එක ඇයි මට ඒ තරම් රිදවන්නේ .ඒ ෆොටෝ එකත් එක්ක මං කොයි ...
මේ ලංකාවේ කොයි දිසාවකට මාරුව හම්බවුණත් මම වැඩ කළේ දරුවො වෙනුවෙන්. පිටිපන ටිකක් ඇතුළට වෙන්න කලපුව ලගට වෙන්න තිබුනු මිශ්‍ර පාසලේ ගණිතය විෂය උගන්වන්න...
එයාලා හිටියේ පර්චස් 6 පුංචි ඉඩමක .ඒ උනාට ලස්සන ගෙදරක්. මට එහෙම හිතුනේ දොරේ අල්ලලා තිබුණු ලස්සන ලොක් එක දැකලා .පැනලා ගිය හැමෝටම ජීවිතය...
" අනේ මන්දා පියුමි... රක්ශිත ගේ චරියාව නම් මගේ හිතට අල්ලන්නේම නැහැ... දැක්කද ඊයේ උදේ දාලා තිබුණ ෆොටෝ එක මං ඒ ගෑනිට මැසේජ් කරාලා...
හරි.. චාරු... ලබන සතියේ මම එනවා. ඔව්.. ඔව්.. ලන්ඩන් එන වැඩේ විසිපස් වෙනිදට කෙරෙනවා.
නෑ නෑ.. ශුවර්..
මං ඔක්කොම දසනායක ට බාර දුන්නා.
ඔව්...
ඒකනෙ බං මං උඹට වැඩේ බාර දෙන්නේ. දැන් ඔය ජගා ලකා බීරලුවා හිටියට වැඩක් නෑනේ .උන් පොඩි පොඩි ගේම් විතරයි දෙන්නේ.
කුරුන්ජි අයියා... උඹ කියන්නේ...
එතකොට මම විශ්වවිද්‍යාලය හතරවෙනි අවුරුද්ද හිටියේ. නිවාඩුවක් හම්බ වෙච්ච ගමන්ම අම්මාවයි තාත්තවයි බලන්න මම නුවර දුවගෙන ගියා .තාත්තා නම් කැමති වුණේ නෑ මම රස්සාවක්...
රේනු මේ ෆයිල් එකේ ......හ් .........
එකපාරටම මගේ කටින් එහෙම කිය වෙච්ච හින්දා රේණුක මං දිහා බැලුවේ තමුසෙට මැනස් නැද්ද වගේ මූනකින් .....
අහ්... සොරි ........
මුලු ඔෆිස් එකේම කතා වෙන්නේ ඊයේ හවස නුරාධ්‍යා ඔෆිස් එකට එහා හන්දියේදී වයසක සීයා කෙනෙක්ව අත අල්ලන් පාර මාරු කරපු සිද්දිය. එතනින් නැවතෙන්නේ නැතුව...
මිතිලා ගේ ප්‍රොමෝශන් එක ගැන තමන්ව සන්සුන් සිතුවිල්ලකින් බලන්න පුලුවන් වූනේ නැත්තේ අම්මාගේ ඉගැන්නුම් බස් නිසා කියලා දැන් සාරදට හිතෙනවා. තමන්ව අභිභවාගෙන යන ගෑනියෙක්...










