මනීශා උත්සව ශාලාවෙන් එළියට ආවේ පිරුණු හැඟීමකින්.කිසිදු බාධකයක් හමුවේ නොනැවතී ඉදිරියට ආව මේ ගමන ඉදිරියටත් ඒ විදියටම යනවා කියලා ඇය හිතා ගත්තා.සුඛෝපභෝගී මෝටර් රථයට...
දූට කරන්න හොඳ ඉංග්‍රීසි පාඨමාලාවක් ගැන අදහසක් ගන්න මං අන්තර් ජාලයෙ සැරිසැරුවා. ජාත්‍යන්තර ව පිළිගත් සහතික පත්‍ර විභාග වලට දරුවන් යොමු කරන ඒ...
"ඔයා ඔය ඇඳන් ඉන්න ගවුම හරි ලස්සනයි දිව්‍යා.."
නුවන් මට කියන්නේ ආදරණීය හඬකින්.ඇත්තටම තමන් ආදරය කරන කෙනා අතින් ඒ වගේ කතාවක් අහනකොට ඕනෑම ගෑනු ළමයෙකුට...
මධූකා මහන්සියටම ඇඳේ ඇලවුණා. දවස් පුරාම අමිත් සමඟ ඇඳුම් මිලදී ගැනීමට ටවුම පුරා ඇවිදපු මධූකාගේ හිතේ මහන්සියටත් වඩා තිබුණේ මොකක්දෝ අවිනිශ්චිත හැඟීමක්.ඉතා වටිනා මංගල...
වරුණි උදේ ඇහැරුනේ කිරිබත් සුවඳ නාස් පුඩු වලට දැනෙන කොට.පුංචි කාලේ ඉඳලම කිරිබත් කන්න ආස කරපු වරුණි සමහර දවස්වල රෑ කෑමටත් අම්මගෙන් කිරිබත් ඉල්ලුවා.උසස්...
"දුලානි,අනේ මේ ලොකර් එක ඇරලා දෙනවද?"
නිශාදි මට කතා කළේ බැගෑපත් හඬකින්.එකට රාජකාරි කරනකොට ලාච්චුවක් ඇරලා දීම වගේ දේවල් ඉතාම සාමාන්‍ය උදව් නිසා මං එයා...
''ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේමසිත මට කියූ රහසක් කියමි පිය ළඳේ ........""
අනිල් අංකල් මහ හයියෙන් සිංදුවක් කියාගෙනම පාරේ යනවා.ඔය සිංදු ඇහෙන්නෙ හීනියට අඩියක් දාගත්තු...
සන්ධ්‍යා අල්මාරිය ඇරලා කාර්යාලයට ඇඳගෙන යන්න ඇඳුමක් තේරුවා.ඉස්සර වගේ ලස්සනට අඳින්න පලඳින්න හිත දුන්නේ නැතත් සන්ධ්‍යා තමන් ආසම ඇඳුම අතට ගත්තා
" සන්ධ්‍යා රුපියල් දාහක්...
රංගන කෑම මේසෙට ඇවිත් වාඩි උනේ කෑම මේසෙ පුරාම ඇස් යවන ගමන්.එකිනෙකට ගැලපෙන ව්‍යංජන වර්ග හතර පහකුත් එක්ක කහ බතකින් දවල් කෑම සමන්විත වෙලා...
"අපේ ගෙදර අය ඔක්කොමල දැන් එකට මුණගැහෙන්නෙ රෑට පවර් කට් එකක් වුණොත් විතරයි. නැත්තං තම තමන්ගෙ කාමර වල තම තමන්ගෙ ලෝක වල"
අම්මගෙ හිතවතෙක් එහෙම...










