"මම ඔයාගේ පේජ් එකෙන් ඇඳුමක් ඕඩර් කරේ මගේ යාලුවෙක්ගේ කීමට.එයාගේ ගවුම හරිම නීට් ලස්සනයි.ඒත් ඔයා මේ එවලා තියන ගවුම කිසිම කමකට නෑනේ.."
වට්ස්ඇප් තිරයේ දිස්...
කෝසලා ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙනම කාර්යාල කාමරයට ඇතුළු වුණා.ඇයට කලින් මීනු ඇවිල්ල හිටපු නිසා කෝසලා කෙලින්ම ගියේ මීනු ලඟට
" මීනූ මේ. දැක්කද මේක ?...
"මේ මගේ අල්මාරියේ යතුර.."
අත්තම්මා චමුදි අතට යතුරක් දෙන ගමන් කිව්වා.චමුදි ඒ යතුර ගන්න බයකින් වගේම ලැජ්ජාවකින් ඇඹරෙනකොට අම්මා එතනට ආවේ සන්සුන් හිනා කටක් පුරවාගෙන.
"මොකක්ද...
උත්පලා කාර්යාලයේ ආපන ශාලාවට ඇතුළු වුණේ හිස් මේසයක් තියෙනවා දැයි පරික්ෂා කරමින්.තමන්ගේ දෙපාර්තමේන්තුවේම සේවය කරන රුක්ෂිලා මේසයක තනිවම හිඳගෙන කල්පනා කරනවා උත්පලා දැක්කෙ එතකොට
"...
ලැප්ටොප් තිරය දිහා බලාගෙන කාර්යාලයේ කටයුත්තක නිරත වෙලා හිටිය සරනි පියවි ලෝකයට ආවේ දුරකථනයේ හඬට.මැසේජ් එකක්! නංගි එහා කාමරයට වෙලා මැසේන්ජර් පණිවිඩ එවීම ගැන...
පුංචි මේසයක් උඩට නැග්ග රෝෂිනී බරැති රෙදි වර්ගයකින් නිමවූ තිර රෙදි ගලවන්න පටන් ගත්තා.සති අන්තයේ ගෙදර ඉන්න වෙලාවේ සාගරගෙන් පුංචි පුංචි වැඩ වලට උදව්...
සහේලි ගෙදර ආවේ හිත හොඳටම රිද්දාගෙන.රඛිතට ඕනෑම දේක ඇද පේන එක සහේලිට ඉවසන්න පුලුවන් සීමාවෙන් ඔබ්බට යන්න අරන්.ඕනෑම දෙයක වරදක් දකින, ඕනෑම දෙයක් සහේලිට...
ගංගා ඇහැරුනේ තද හිසේ කැක්කුමක් එක්ක.කණ්නාඩිය ඉස්සරහට ගිය ඇයට දකින්න ලැබුනේ නින්දට යන්න කලින් හඬපු නිසා තවත් ඉදිමිලා තියනවා ඇස් දෙකයි.ඔරලෝසුවේ වෙලාව දවල් එක...
කසුනි ඇවිත් ඇඳට වැටුණේ කේන්තියෙන්.අම්මා එක්ක කේන්ති ගන්න කසුනි අකමැති වුණත් අද ඒ ස්වර්ණමය නීතිය අමතක කරන්න කසුනිට සිද්ධ වුණා.
"රටේ ලෝකෙ මිනිස්සුන්ට ඕන හැටියට...
ධනුක කාර්‍යාලයෙන් පිටතට ආවේ හිස ගිනිගෙන වගේ.ලඟම තිබුන කෝපි හලට ගොඩ වැදුන ඔහු තුසිත එනකන් හිටියා
" උඹ කතා කරද්දි මම මග හිටියේ මචං "
තුසිත...










