Mini Stories

"මට ආයේ හිතන්න දෙයක් නෑ.." උදිත එහෙම කියලා ගෙදරින් ගිහින් දැන් සෑහෙන වෙලාවක්.එයා යන්න ඇත්තේ කොහෙද කියලා දැන දැනම මම එයාට දුරකථන ඇමතුම් දහයකටත් වඩා...
"මං අද බබාට ඇඳුම් මැහුවානෙ.." මම ගෙට ගොඩ වෙනකොටම චතූ ආවේ හිනාවක් පුරෝගෙන.නාලා තේ එකක් බොන මුළු වෙලාවම ගියේ එයාගේ මැහුම් හැකියාව බලන්න. "ලස්සනයිද?" චතූ අහන්නේ ආසාවෙන්. "ඔය...
"ඕක ඔහොම තියනව..ඔය නංගිට ගෙනාවෙ." අම්මා කෑගැහුවෙ මම කේක් එක කපන්න හදනකොට.මම ගැස්සිලා වගේ අත අහකට ගත්තා. "නංගි ඉතිං කේක් එකම කනවයැ.." මං හුරතල් වෙන්න උත්සාහ කරා.ඒත්...
"ගුඩ්මෝනිං කමලා ආන්ටී.." දුල්මිත් නිපුනිත් වොෂ් රූම් එකට ආවේ එහෙම කියාගෙන.සේදුම් ඉවර කරපු කමලා ලස්සන කෙල්ලෝ දෙන්නා දිහා බැලුවේ හිනා වෙලා. "අද ස්පෙෂල් මීටින් එකක් අනේ..මේ...
"නෙතුකි, අදත් අකුරු ලියල තියනවා හොඳටම කැතයි.." ටීච මට පොත දමා ගැහුවා.හැමෝම හිනා වෙනකොට මට දැනුණේ ලැජ්ජාවක්.ඇයි මට එහෙම බනින්නේ? "මෙහෙ එන්න සිත්මි.ළමයි මේ බලන්න සිත්මි...
"කවුද මැණිකේ ඒ" රත්නසිරි ඇහුවේ ටීවි එකේ සද්දේ අඩු කරන ගමන්. පාර්සලයක් අතින් අරගෙන ගේ ඇතුළට ගිය දයානි ආපහු ආවේ මාස්ක් එක ගලවලා අත පය...
"අනේ ගීතා…බබා කෑවේ නෑනෙ.චීස් කෑල්ලක්වත් දෙනවද" නෝනා අහද්දී බබා කෑම එක විසි කරන හැටි මම බලාගෙන හිටියා.ඇත්තටම මට දුක හිතුණා.මගේ සිතූ දවල්ට කන්නේ බතුත් පරිප්පුවකුත්...
විසි එක්වන දිගහැරුම , මගේ සේවා කාලය තුළ බිහිසුණු අත්දැකීම් සහ සංවේදී අත්දැකීම් වලට අමතරව අතිශය රසබර අත්දැකීම් ද මා අත්විඳ ඇත . පැරිසියට යන...
"බබා නැගිටින්න…" අම්මා මාව ඇහැරවා ගත්තේ උදේ පාන්දරම.ඉස්කෝලෙ යන්නේ නැති හැම සති අන්තෙකම උදේ ඇහැරෙන ළමයා මම විතරයි කියල මට හිතෙන්නේ. "අද තාත්තා ගාව ඉන්න දවස" සෙනසුරාදා...
අමායා ඇඟලුම් කම්හලෙන් එළියට ආවේ හිස් හැගීමකින්. වේලාසනින් බෝඩිමට ගියොත් බෝඩිම හිමි කාන්තාවගේ දහසකුත් ප්‍රශ්න වලට උත්තර බඳින්න සිද්ධ වෙන නිසා අමායා ළඟම තිබුණ...