දෙහිතක කතාවක්

දික්කසාදය ලැබුනේ සිතුවට වඩා ඉක්මනිනි. ඒ දික්කසාද සමගින් මෙතෙක් ජීවිතය පුරා රැඳී තිබුන බරක් හෑල්ලු වූ බවක් කැලුමිනීට දැනුනි. දික්කසාදයක් වනාහී ගැහැණියකට වේදනාවක් සහ...
“ඔයා ඇයි කෝසල මං වගේම තව ගෑණියෙක්ට එහෙම කලේ?” අනුරාදි ආවේ කෝසලට ඇප ලබා ගන්නටය. දන්නා හඳුනන නිතිවේදීන් කොතෙක් උන්නද කැලුමිනීට උපකාර කරන්නට පැමිණ තිබුණු...
කෝසල ගැන ආයෙ වොරි වෙන්න එපා” අරවින්ද කැලුමිනීට කිව්වේ එදා රැයේ රාත්‍රී ආහාරයෙන් පසුව පබෝදා සූරියබණ්ඩාර මහත්මිය සමගින් පහල තට්ටුවේ කතා කරමින් ඉද්දිය. අරවින්ද නිවසින්...
“ආයෙ මේ ගෑණු ළමයට කතා කරල කරදර කරල තිබුණොත් මේ පොලොව උඩ හුස්ම ගන්න පුලුවන් වෙයිද කියල ශුවර් එකක් තියාගන්නෙ නැතුව කතා කරපන්” කැලුමිනී උසාවියෙන්...
වාහනයේ දෙපසක අසුන් ගෙන අරවින්දත් කැලුමිනීත් උන්නේ එකිනෙකාගේ ලෝක වල තනි වීය. පබෝද නම් උන්නේ මගින් මිලට ගත් පත්තරයක් කියවමිනි. වාහනය පදවන්නට අරවින්ද වීසින්...
කෝසල උන්නේ පුදුමාකාර කෝපයකිනි. තමා විසින් විවාහය බිඳ දමන ලද කැලුමිනී මෙවන් තර්ජනයක් තමා වෙත කරාවි යැයි තමා සිහිනෙන්වත් නොසිතා තිබූ බව මතක් වෙද්දී...
“කෝසල මහත්තය වෙන්නැති නේද මේ?” කෝසල උන්නේ රාජකාරි නිම වී කාර්‍යාලයේ සිට නිවස බලා යමින් ය. එදා මදක් හවස් වූයේ ලබන සතියේ භාර දෙන්නට නියමිත...
සිත් ඇතුලේ කුමනාකාරයේ දුකක් ඉතිරි වී තිබුනද, සඳරුගේ විශ්ව විද්‍යාල තෝරාගැනීම් එන්සල්වත්තට ආවේ පුදුමාකාර සතුටක් සමගිනි. විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු අන්තර්ජාලයට නිකුත් කල බව...
දෙණියායේ එන්සල්වත්තට වැස්ස නුපුරුදු නැත.  වැහි බීරුමක් නැතත් තෙත බරිත එන්සල්වත්ත කොහොමත් හිඳින්නේ වැස්ස එන තුරු මග බලමින් දෑත් විහිදාගෙනය. මෙදාත් ඒ වැස්ස වැටුනේ නොසිතූ...
අරවින්ද එදා රෑයේ සූරියබණ්ඩාර වලව්වට ආවේ නිම්න සමගය. කතා කරන්නට බොහෝ දේ තිබුනද මහන්සියත් හෙට උදෑසන නැවත පිටවී යාමට තිබෙන නිසාත් නිම්න ඉක්මනින් නිදාගන්නට...