මාස කිහිපයක් දැඩි සූර්ය තාපයකින් පොළොව පෙළන්නට හැරි අහස, ඒ ගින්න නිවාලනු වස් වැස්සක් ව වහින්නට අරාඳිමින් තිබිණ. වලාකුළු කොයි තරම් බර වී ද,...
තඹරු දිවාකර ගේ කාමරයට යන විටත් ඔහු රෝද පුටුවෙහි හිඳ ජනේලයෙන් පිටත බලා ගෙන කල්පනාවෙහි නිමග්න ව සිටියේ ය. සාමාන්‍යයෙන් නිදන්නට යන්න පෙර තාත්තා...
ටෙරසයෙහි වන පැද්දෙන පුටුවේ හිඳගෙන සමනල් තඹ පාට සඳ කිරණෙහි නැහැවී සිටියේ ය. පෝය සඳක් පායා විත්, හෙට නිවාඩුවක් වන බව මුමුණා කියයි. අඳුරු...
බස් එකත් බිග් මැච් ට්‍රක් රථයත් වරින් වර එකිනෙකට ඉස්සර විය. පසු විය. බස් එකේ ගමන් කරන්නවුන් ද ට්‍රම්පට් නදින් හා කොල්ලන් ගේ ගී...
අමාරුවෙන් ඇස් අරිමින්, නමුත් නින්දෙන් ම වාගේ තඹරු මුළුතැන්ගෙට එන විටත් රන්මුතු අවදි වී ඇවිත් උයන්නට සූදානම් වෙමින් සිටියා ය. ඇගේ දවස ඇරඹෙන්නේ හිරුත්...
පිටපත් ටිකක් දැමූ ෆයිල් එකක් ද මුදල් පසුම්බිය ද ගෙන තඹරු පහළ මහලට ආවා ය. රන්මුතු සිටියේ වීදුරු ගබඩ් පිරිසිඳු කරමිනි. හෙට උදයෙන් ම...
සමනල් දිවයුරු රණසිංහ ආයතනයෙහි සම්මන්ත්රණ ශාලාවෙහි මේසය අස හිඳ සිටියාට සිත තිබුණේ එතැන නොවේ. ඔහු ඒ කතා බහට එක් වූයේ සිහිනයකින් සේ ය. අවසන...
තඹරු පියුම්රා දිවාකර වෙනදාට වඩා මඳක් වේලාසන ගෙදරින් පිටවන්නට සැලසුම් කළා ය. සාමාන්‍යයෙන් ඇය විශ්ව විද්‍යාලයට නික්ම යන්නේ තාත්තා - දිවාකර ගේ සියලු ආවතේව...
මත්තෙගොඩ- පිටකොටුව බස් රථය ඉදිරියට ධාවනය වෙමින් තිබිණ. වහ වහා සිය රියෙන් බැස ගත් සමනල් දිවයුරු රණසිංහ, එදෙස බලා ගත්තේය. වංගුවෙන් හැරී බසය නො...
කේක් ඇන්ඩ් කොෆී හි කුඩා මිදුල ට්‍රම්පට් වාදනයෙන් පිරී පැවතිණ. තරුණයෝ කිහිප දෙනෙක් කැෆේ එක ඇතුළට වන්හ. තඹරු පියුම්රා දිවාකර වීදුරු ශෝකේස් එකක් අල්වාගෙන...

