“ඔයා බිසී ද? කෝල් එකක් ගන්නද?” කියා කැළුමිණී එවා තිබුණු පණිවිඩය ප්‍රභාත් නොදුටුවා නොවේ. වට්සැප් ගිණුම විවෘත කර ඒ පණිවිඩය බලන්නට නොසිතා, දුරකතන මුහුණ...
ප්‍රභාතය උදා වී තිබුණේ ය. සුදු වූ ජනේල වීදුරු අතරින් ළපටි හිරු රැස් කැදලි කාමරයට කාන්දු වෙමින් තිබිණ. උදෑසන හයයි තිහත් පහු වෙමින් ඇති...
“අපි දැන් මොකද පුතේ කරන්නේ?” සූරියබණ්ඩාර වලව්වේ දානය තිබූ දවසේ ඔක්කාර කරන්නට වූ හේතුව පැය ගණනක් තිස්සේ ලූණු කන්දක් සුද්ද කරන්නට වීම යැයි සිතා ගෙන...
විදුර ගැන හාංකවිසියක හෝඩුවාවක් නො මැති ව දවස් ගෙවෙමින් තිබිණ. බලා හිඳීම මිස තව දුරටත් මට කරන්නට යමක් තිබුණේ නැති තරමි. ඔහු ගේ දුරකතනය...
“පබෝධා මිස්ට පුලුවන් නේද එහෙනම් මේ කුස්සියෙ වැඩ කටයුතු ටික ඩිංගක් බලන්න. මම ගිහින් අර පිරිකර හෙම සූදනම් වෙනවද කියල බලල එන්නම්?” අරවින්ද කුස්සියෙන් ගියේ...
විදුර ගේ මව රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන තිබිණ. ඔහු ගේ සොයුරියන් තිදෙනා රෝහලට වී කඳුළු සලමින් සිටියහ. සැබවින් ඔවුන් කොහොම එක මත...
ප්‍රභාත් උන්නේ කැළුමිණී සමග ජීවත් වූ නිවසේ සිට තම බඩු භාණ්ඩ ආදිය අමීශාගේ නිවසට ගෙන යමිනි. වෙනස් ලෝකයක වෙනස්ම සිතුවිලි දැරූ අමීශා කිව්වේ විවාහයට...
විදාරණය වීමට නියමිත ගිනි කන්දක් මුදුනේ ඉඳ ගෙන සිටිනා ප්‍රාණියෙකු සේ මට මා දැනෙන්නට ඇත. එය ඒ තරම් දෙගිඩියාවෙන් ද හද ගැස්මෙන් ද යුත්...
මම හනික කෑම එක ඔතාගෙන එන්නම්” කියා නැන්දා කුස්සියට යද්දී කැළුමිණී එතන නතර වුණි. සැඳෑ අන්ධකාරය කඳු මුදුනතින් පාවී අවුත් එන්සල්වත්තම ගිල ගනිද්දී වුව...
පවතින රජය යටතේ අම්මා යළිත් ඇමතිවරියක ලෙස දිව්රුම් දුන්නා ය. දේශපාලන ලෝකය තුළ මොනවා කෙසේ සිදු වී ද අපේ ගේ ඇතුළේ පැවතියේ සන්සුන් සාමකාමී...