ජීවිතයේ සමහර පරිච්ඡේද අපට මතක තිබෙන්නේ සිහිනයක කොටස් සේ ය. ඊට හේතුව ඒ සිදුවීම් අතරේ දී අප කිසියම් නිර්වින්දිත තත්වයක සිටීම විය හැකි ය....
“මහත්තයට කරදර නැත්තම් අපි අක්කව ගෙදරින්ම බස්සගෙන එමුද? නැත්තම් ආයෙ අක්ක මහත්තයලගෙ ගෙයි ඉඳල සෑහෙන දුර පයින් යන්න ඕනනෙ. අක්කට පුරුදුත් නෑනෙ” සඳරු එසේ කීම...
“අක්කා කොහෙ යන ගමන්ද මේ?” “ටවුන් එකට යනව මල්ලි” “මොනවහරි අරගන්නද? බැංකුවටද?” “ඩයලොග් එකට. රවුටරයක් ගන්න” සඳරු ඒ වදන් ඔස්සේ අරවින්ද දෙස බැලුවේ “අපි අක්කව එක්කරගෙන යන්ද ටවුමට?”...
ප්‍රශ්නයක් කෙතරම් බරපතල විය හැකි ද කියා එහි පූර්වජ අවස්ථා වලදී සාමාන්‍ය වශයෙන් දැන සිටිය ද එය ඒ තරම් ම බරපතලයි කියා අප හරියට...
“මහත්තය කොහෙ හරි යන්නද?” සඳරු එසේ ඇසුවේ කලාතුරකින් එලියට ගන්නා ජීප් රිය ගැරිජියෙන් එලියට ගෙන එය සෝදමින් හුන් සමන් දෙස බලමිනි. අරවින්ද සූරියබණ්ඩාර කොහේ හෝ...
"තිසූ...ඇයි..." මා ඇස් ලොකු කොට ගෙන ද ඇස් පිය නො සලා ද බය බිරාන්තව ද බලා සිටියදී විදුර මවෙත ලං වෙමින් විමසී ය. "අම්..ම..අම්..ම.." මගේ මුවින් හරියට...
අරවින්ද සූරියබණ්ඩාර උන්නේ නින්දත් නොනින්දත් අතරය. නින්ද ලං නොවීමට හේතුව කුමක්දැයි කියා තේරුම් ගන්නට පුලුවන්කමක් නොවුනද සිතට දැනෙන මේ මනහර නොසංසුන්තාවයට හේතුව ඒ කෙල්ල...
ඔහුත් එක්ක ඇවිදින්න යන්න ඕනේ කියා මා ඇවිටිලි කරත්දී විදුර ඊට එකඟ වූයේ මන්දහාසයකිනි. බෝ කලක් වෙන් වෙන් ව සිටිනවාට වඩා ටික කලක් හෝ...
“අක්කා ආපහු යන්නෙ කවද්ද?” සඳරු එසේ ඇසුවේ නිකමටය. එහෙත් හිත රිදුණේ හේතුවක් ඇතුවය. සඳරුට පිළිතුරක් දියයුතු බව දන්නවා උනත් මේ කිසිවක් සඳරු සමග බෙදාගන්නට නොහැකි...
ජීවිත වලට සතුටු කාල වගේ ම නරක කාල ද උදා වන්නේ ය. මේ මගේ ජීවිතය පසු කොට යමින් පැවතියා වූ නරක ම කාලයකි. එහෙව්...