පෙඟුණු මල්පෙති
මිහිකට එන්නට හැකි වූයේ තෙවන දිනයේදීය.ඉතාම වෙහෙස මහන්සි වී, මුදල් ගෙවා වෙන් කරවාගත් ගුවන් අසුනේ වාඩි වී හුන් මිහිකගේ සිතේ පිටරටක හිඳ ලංකාවට යන...
නිම් නැති නිම්නය
ආරාධනා ට තේ ටික පිටි උගුරේ ගියේ ය. ඉඟුරු සැර නිසා ඉහ මොළ දැවිල්ල ගති. ඇය හොඳට ම කැස්සා ය. තාරා ඇගේ පිටට තට්ටු...
පෙඟුණු මල්පෙති
මම ලොකේශන් එක දාලා තියෙන්නේ,නුවරට යන්න තියෙන්නේ” කියමින් චරිත්‍රා පික් මී යෙදවුම ඔස්සේ ඇනවුම් කරගත් කුලී රියට නැග්ගේ තමා නුවර යන බවට මිහිකට පණිවිඩයක් තබා...
නිම් නැති නිම්නය
ආරාධනා සේනාසිංහ උසාවියේ සාක්ෂි කූඩුවට නැග ගත්තේ සංසාරයක් තරම් සිතිවිලි හදවත තුළ සරැළි නගත්දී ය. වසර අට නවයක් අතීතයට හිත දිව ගොස් නතර වූයේ...
පෙඟුණු මල්පෙති
චරිත්‍රා කතාකරන්නට උවමනා යැයි පණිවිඩයක් එවා තිබුණද ඒ කුමටද යන්න ගැන මිහිකට වගක් තිබුනේ නැත. මේ එවන් දේ ගැන ලතවෙන්නට මොහොතක් නොවේ. තමාට ඇය සමග විසඳාගන්නට...
නිම් නැති නිම්නය
හිරි පොද වැස්ස චිරි චිරි ගා වැටෙමින් තිබිණ. ආරාධනා හිඳ සිටියේ වැරැන්ඩාවෙන් මිදුලට පිවිසෙන දිග පඩි පෙළෙහි ගුලි ගැසී ය. එතැනටත් සුළඟ එක්ක හිරිකඩ...
පෙඟුණු මල්පෙති
චරිත්‍රාට අනුව තමන් ජීවිතයේ සියලුම දේ උපයාගත්තේ මහන්සි වීය. ඉතින් ඇයට අනුව ළහිරු සමග ආදරයෙන් බැඳීමේ කිසිදු වරදක් නැත. කාලය වේවා සමාජය වේවා කවුරුන් මේ ආදරයට...
නිම් නැති නිම්නය
තාප්පය පුරා වැවී තිබුණ බහුමානියා මල් වැල, රෝලර් ගේට්ටුවට මත්තෙන් ද කවාකාර ලෙස ඇදී ගොස් තැඹිලි පාට මල් පොකුරු වලින් ගහන ය. ඒ මල්...
පෙඟුණු මල්පෙති
මිහික නින්දෙන් අවදි වූයේ තිගැස්සීය. රැයේ සිහින දැකීම මිහිකට ඉතා හුරුපුරුදු දෙයකි. මතක ඇති කාලයේ පටන් සිහින් නොදැක්ක නින්දක් ගැන මතකයක් මිහිකට නැත. සැමදාම නින්දේදී...
කවීශ්වර ගේ ඇස් කෙවෙනි මුල ලා රත් පැහැති පැල්ලමක් ඇති වූයේ ය. හුස්ම වැටෙනා වේගය ක්ෂණික ව වැඩි වී තිබිණ. උගුර කට වියළී ගිය...