“ඔයා ඇයි මට ආදරේ කරන්නේ”
හනි බීච් එකේදී හමුවෙමු යැයි කියා ළහිරු කෙටි පණිවිඩයක් එවා තිබුනේ සැඳෑවේය.
ඇඟට අසනීප යැයි කියා නිදාගන්නට ගිය මිහික ඉතින් අවදිවනු...
කණාමැදිරි තිත් ගොන්නක් සරි ව විදුලි පහන් දැල්වුණ නගරය දෙස, මහල් පහළවක් ඉහළ සිට සෞභාග්‍යා බලා සිටියා ය. පසෙකින් රළ නගනා මහා සාගරය දිස්...
හිමිවෙද්දී හිමිවන්නටත්, අහිමිවෙද්දී අහිමිවන්නටත් ජීවිතය සෑදී ඇති බව තේරුම් ගන්නට මිහිකට දැන් හැකිය.
කොයි මොහොතේ කෙසේ නින්දට ගියා දැයි නොදත් මිහික උදෑසන ඇහැරුණේ පෙරදා රැයටත්...
කවීශ්වර ගජධීර සිටියේ සිතිවිලි ලෝකයක ය. ඔහු ගේ දෙතොල් මත්තේ ඔහු ට ම නො දැනුණු හසරැල් රේඛාවක් වූයේ ය. බිඟුනි ගේ පාසලේ දෙමාපිය රැස්වීමට...
“සමහරුන්ට අනුව ආදරේ කියන්නෙ අරක්කුයි, බයිට් එකයි වගේ. අරක්කු විතරයි නම් තියෙන්නෙ බීලා නිකා ඉන්නවා.බයිට් එක විතරයිනම් තිබ්බෙ කාලා නිකා ඉන්නවා. දෙකම තියෙනම් කාලා...
පෙර කිසි දා ක නො දැනුණ විදිහේ ආත්ම ශක්තියකින් ආරාධනා පිරීතිරී යමින් සිටියා ය. කාශ්‍යප ව යළි සිය ජීවිතයේ හතර මායිමට වද්දා නො ගන්නට...
මෙතරම්ම වේදනාවක් සිතට දරාගත හැකිද යන්න මිහිකට සිතා ගන්නට නොහැක.
දෙවියනේ චරිත්‍රා....
කොහේ හෝ ඉහල මාලයක පිහිටි අවන්හලක චරිත්‍රා ඉදිරියේ මුදුවක් සහිත ආභරණ පෙට්ටියක් දිගු කරගෙන...
කවීශ්වර ඉදිරිය බලා ගෙන රිය පදවයි. තවමත් ඔහු එක වදනකුදු කතා කළේ නැත. ආරාධනා වරින් වර ඔහු දෙස හැරී බැලුවා ය. පෙර දා ඔහු...
එල්විස් ප්‍රෙස්ලිගේ ෆෝලින් ඉන් ලව් විත් යූ ගීතය සෙමින් වාදනය වන්නේ චරිත්‍රාගේ සිත තුලය.
ගෙවී ගියේ මොනතරම් නම් සුන්දර නිමේශයක්ද?
මොනතරම් නම් සුන්දර රැයක්ද?
ඒ තරම් සුන්දර...
දියවන්නා ඔය පිස හමා ආ සුළඟ මේ තරම් ගිනියම් ඇයි දැයි කවීශ්වර ට සිතිණ. සූර්යයා දවසේ විඩා නිවමින් නිස්කාන්සු බැස යාමකට සූදානම් ව සිටියේ...


