අනුපගෙන් ඇමතුමක් නොලැබී දවසක්ම ගෙවී තිබුනි. යැවූ කිසිත් පණිවිඩයකට අනුපගේ පසින් පිලිතුරක් නොඑද්දී සිත දැවුණේ නැතැයි කීම බොරුවකි. සිත තිබුණේ දැවෙමිනි. වේදනාවෙන් මුසපත් වෙමිනි....
සියක් සියපත්
සයුර ට මුහුණ ලෑ, විවර වූ කවුළු පියන් පත් අතරින් කරදිය සුළඟ හමා ගෙන ආවේ ය. කඳුළු වලට තියෙන්නේත් එසුවඳ ම යයි වියානා ට...
"මේක සීරියස් කේස් එකක් අනුප. ඔයා දන්නවනෙ අපි මොනතරම් ස්ටේට් කරන්න හැදුවත් ෂෝබිතා වෙන අෆෙයාර් එකක් නිසාගෙදරින් ගියා කියල දරුවෙක්ගෙ ස්පෙශලි දුවෙක්ගෙ භාරකාරීත්වය අම්මා...
සියක් සියපත්
'තාත්ති සියපත්ලගෙ කඩේට ඇවිත්' යනුවෙන් වියානා එවා තිබූ කෙටි පණිවිඩය දකින විට සදාතන සිටියේ දිය නා කාමරයට විත් නැවුම් ප්‍රබෝධයකිනි. නමුත් ඒ පණිවිඩය දුටු...
ජිතේන්ද්‍ර ජයකොඩි 'කෑම කාමරේ' යන පුවරුව දෙස බලා ගෙන මොහොතක් ගත කළේ ය. වියානා කී නම ඒ බව ස්ථිර ය. එදා දියණිය සදාතන හා...
“දමිත් මට ඔයා එක්ක කතා කරන්න ඕන” ෂෝබිතා ඒ කෙටි පණිවිඩය දමිත් වෙත යවනු ලැබුවේ කීවන වතාවටද කියා ඇයටද නිසියාකාර මතකයක් තිබුනේ නැත. තමා පසුගිය...
 “ඊලඟ කෝට් ඩේ එක තියෙන්නෙ තව සති තුනකින් වගේ. එදාට ෆයිනල් ඩිසිශන් එක ගන්න පුලුවන් වෙයි කියල මගේ ලෝයර් කිව්වා” ඒ වචන අවසානයේ අනුපගේ මුවින්...
මනුල දැන් කහවණුගොඩ මැදුරට එයි, යයි. මයිකල් කහවණුගොඩ හමු වී මදිරා ගැන සිය අදහස කතා කිරීමෙන් පසු ඔහු මදිරා හමු වෙන්නට සතියකට දිනක් දෙකක්...
“මේකි යාලුවෙලා ඉන්නෙ කසාඳ බැඳපු මිනිහෙක් එක්ක” කිසල්ගේ වදන් නිවස පුරා විහිද යද්දී ගීතාංජලී උන්නේ පුදුම තරම් කම්පාවකිනි. කම්මුල් මත රැඳවුණ දෑත අස්සෙන් නෙතින් වට...
සියක් සියපත්
ඉරිදා ට එළිය වැටුණේ කල් ඇතිව ම ය. නැතහොත් ඒ රැයේ සියපත් ට හරි නින්දක් වූයේ නැත. හැමදාම හමු වෙන කෙනෙකු වෙනුවෙන් වුණත් බලාපොරොත්තුවක්...