සිංගප්පූරුවේ තරගයට යන්නට දින කීපයකට කලින් මගේ කකුලේ සුළු සීරීමක් ඇති වුණා.මම ඒක පොඩ්ඩක්වත් ගණනකට ගත්තේ නැහැ.පුංචි සීරිමක් ගණන් ගන්නේ කවුද? ඒ නිසා මට...
අම්මා ගේ උරහිස මත නිකට රන්දා ගෙන අමාරසී බලා සිටියා ය. තාත්තා බිස්කට් ටින් එකට තට්ටු කරමින් තාල ඇල්ලුවේ ය. දෙතුන් වතාවක් ඇවිටිලි කිරීමෙන්...
"මොකද සහස්?"
ආරණ්‍යා අසන්නේ මිතුරා වෙත නොකැමති බැල්මක් දෙමිනි.නිසලිගේ සම්පූර්ණ කේලම අසා ගත් සහස්ගේ මුහුණ කෝපත් වී තිබිණ.සැබෑවටම කෝප නොවිය යුතු තැන්වල පවා කෝප ගන්නා...
ජීවිතය මොන විදිහකින් ගලාගෙන ගියත් විය යුතු බව මම නිතරම හිතුවා.හොඳ ස්ථාවර රැකියාවක් ලැබුණාම බොහෝ දෙනෙක්ගේ හීන දෙකක් තියනවා. ඒ වාහනයක් සහ ගෙදරක්! මට...
අවශ්‍යතාවයක් සඳහා මෝටර් රථය වෙත ගොස් යළි කාර්යාල පරිශ්‍රය වෙතට යමින් සිටි දිසත් ට, පිය ගැට පෙළ පාමුල දී අජිත් ව හමු විය. දෙදෙනා...
අම්මලාගේ කැමැත්ත අකමැත්ත ගැන වැඩිදුර නොහිතාම මම චමල්ව ඇසුරු කරන්න පටන් ගත්තා.ඔහුගේ අම්මලාවත් මට මුණ ගැහුණා.අපි ඇසුරු කරලා අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕන කියලා...
දිසත් ගේ මංගල මුදුව කණ්ණාඩි මේසය මතින් ගත් කේෂි, එය විසි කොට දැමුවා ය. මුදුව පෙරලී ඇඳ යටට ගොස් අඳුරු මුල්ලක නතර විය. ඇය...
ජාලිය සියලු වැඩ පසෙක තබා ආරණ්‍යා වෙත යමින් සිටියේ ය.ඇගේ පසුම්බිය කොතැනක හෝ අමතකව ඇති බව කියමින් ආරණ්‍යා හඬන්නී ය.ටැක්සියක නැඟී නැවත නිවසට පැමිණෙන්නට...
මේ වෙනකොට මගේ අම්මා තාත්තා දෙන්නා මට විවාහයක් කරලා දෙන එක අමතකම කරලා හිටියේ.සමහරවිට මම ගෙවූ ජීවන රටාව එක්ක ආපහු විවාහ නොවන බවට ඔවුන්ට...
සුපර් මාකට් එකක් ළඟ රථ ගාලේ දිසත් ගේ රිය නැවතිණ.
"මං ඉක්මන්ට එන්නං" කියා ගෙන ඔහු රියෙන් බැස්සේ අමාරසී ගේ ඇස් මත ඔහු ගේ දෑස්...




