"මං ජොබ් එකෙන් අයින් වෙන්න හිතුවේ."
බොහෝ දවසකට පසු රැකියාවට යන අතර කාව්‍යා සකුණට පැවසී ය.ඔහු ඇයට ඇරලවීමට පැමිණියේ කැමැත්තෙනි.සෙනුරට වඩා සරසවි කාලයේදී ද ඈ සමඟ පැමිණියේ සකුණ බව සිහි කරමින් ඔහු ඒ සඳහා අවස්ථා සොයා ගනියි.
"කැම්පස් කාලේ සෙනුර හිටියා.අපි ඔක්කොම හොඳම යාලුවෝ කියල හැමෝමලා දන්නව.සෙනුර මෙඩිසින් එයා බිසී.එහෙම හේතු...
සකුණ නිවසට ගියේ කෝපයෙනි.ඔහු මෝටර් රථය නවතා බිමට බසිද්දීම භාවනා නිවස තුළින් පිටතට ආවා ය.ගින්නක් ඇවිලිය හැකි බවත් ඒ ගින්න ඇවිලවූ භාවනා දෙස බලමින් සකුණ සිතී ය.
"යන්නං.."
භාවනා සකුණට පැවසුවේ සරදම් හඬකිනි.
"තෑන්ක් යූ."
සකුණ පැහැදිලි හඬකින් ඇයට සමු දුන්නේ ය.මේ අවස්ථාවාදී තරුණිය සමඟ වාද කරනවාට වඩා එය පහසුවකි.ඔහු ඇය යන දෙස...
"අම්ම එහෙම කිව්වට ඔයා අක්කට කතා කරන්නකො.කෝල් එකක් දීල බලන්න හෙමින්.."
භාවනා එසේ කීවේ භාතිය තමන් ප්‍රතික්ෂේප වූ ආකාරය කියද්දී ය.අක්කා ගැන කියමින් අම්මා කඳුළු හැලූ වාර අපමණ ය.භාවනා සිතා සිටියේ ඈ කාට හෝ කරකාර බන්දා දීම අම්මාගේ නොමඳ සැනසීම බව ය.නමුත් අම්මා මනමාලයාට දෝස්මුර තබා පන්නාගෙන ය.
"කෙල්ලෙක් ටෝක් කරගන්න...
"හෙලෝ ආන්ටි..කොහොමද?"
දොරකඩ සිටියේ භාතිය ය.ඔහුගේ පැමිණීම ගැන කාව්‍යාගේ අම්මාට ඇති වූයේ කෝපයකි.භාවනාගේ මිතුරෙකු වුවත් ඔහු මෙහි පැමිණීම ඇයට නුරුස්නා හැඟීමක් ගෙන ආයේ ය.
"භාවනා ගෙදර නෑනෙ."
දරුවන්ගේ මිතුරන්ට කටපුරා දුව පුතා කියන අම්මා භාතිය ඇමතූයේ ආමන්ත්‍රණයක් රහිතව ය.භාතිය ඇගේ අවසරයකින් තොරවම බරාඳයේ අසුන් ගත්තේ ය.
"මං ආවේ ආන්ටිව මුණ ගැහෙන්න.."
ඔහු එසේ කියා...
මුළු රැයේ ම ආදිත්‍යා ට නින්ද ගියේ නැත. ඇය නො නිදා කල්පනා කළා ය. දැන් ඉතින් සිය ජීවිතය ගැන වගකීම සියතට ගත යුතු ය යන නිගමනයට ඇය එළඹියා ය. මෙතෙක් දවස් ඇය ට එසේ කළ නො හැකි විය. සැබවින් ඈ ජීවත් වූයේ අනුන් ගේ අත් වල නැටැවෙන රූකඩයක් ලෙස...
මාලිකාගේ කල්පනාවට බාධා වූයේ දොර සීනුව වැදෙන හඬ ය.සකුණ හිනැහෙමින් දොරකඩ හුන්නේ ය.ඔහු හදිසියේ දැකීමම හදවතට සහනයක් වීම ගැන සිතමින් මාලිකා ඔහුව පිළි ගත්තා ය.
"අම්මා තාම උදේට උයල නෑ නේද? මං මොනවහරි ගේන්නම්.."
සකුණ අසයි.මාලිකා ඔහු දෙස බැලුවේ සෙනෙහසිනි.සෙනුර ද තමන් ගැන ඒ තරමට විමසිලිමත් වූ අන්දම ඇයට මතක ය.
"මං...
විකුම් ඇයට කතා කරන්නේ නිකන් ම නො වන බව ආමන්තා ට නො රහසකි. ආදිත්‍යා මේ මොහොතේ සිටින්නේ දුමාල් සමගිනි. දැන් තත්වය කෙබඳු ප්‍රශ්නයක් වී ඇත්දැයි සිතිය නො හැකි තරම ය. විකුම් ගේ දුරකතන ඇමතුම මගහැරීම ද ගැටළුකාරී වන්නට බැරි නැත. ඒ හින්දා ආමන්තා විකුම් ව සම්බන්ධ කර ගත්තේ ය.
"ආමන්තා....