අමන්දී ගී ගයන කුඩා දැරිය දෙස බලා හුන්නේ ආසාවෙනි.ඇය හැකියාව පමණක් නොව කුමක් හෝ සංසාරගත හැකියාවක් සහිත දැරියක බව අමන්දී සිතුවා ය.ඒ කිංකිණි හඬ පාසල පුරා පැතිර යද්දී සියල්ලන්ම දැරිය වර්ණනා කරන්නට ගත්තේ එක හිතිනි.
"රූ ටීවි එකේ කිඩ්ස් ස්ටාර් එකට ඇප්ලිකේෂන් කෝල් කරලයි තියෙන්නේ"
අමන්දී සමඟම පත්වීම් ලැබූ ගණිත ගුරුවරයා...
ආදරණීය පිරිමියෙකු අතින් අල්ලා ගත් විට කෙල්ලකට ඒ ලෝකයෙන් බැස යන්නට හිතෙන්නේ නැත. ඔහු ව සිය සූර්යයා කොට ගෙන ඔහු වටා පරිභ්‍රමණය වෙමින් ඉන්නට ම සිදු වන්නේ ය. ප්‍රේමයේ ආකර්ෂණය වූ කලී එයයි.
මගේ අත අල්ලා ගත් ඔහු කුමාරයෙක් ය. මම ඔහු දෙස නෙතු පිය නො සලා බලා සිටියෙමි. මගේ...
අමන්දී ඒ ඇමතුමට පිළිතුරු නොදී ඉන්නට නැවත සිතුවා ය.එහෙත් මේ ඉඳුවර ය.ඔහුව ප්‍රතික්ෂේප කරන්නට ඇත්තෙන්ම ඇයට සිතෙන්නේ නැත.
"ටීචිං යනව කියල ආරංචි උනා.මං විෂ් කරන්න ගත්තේ.."
අමන්දී ඒ ඇමතුම බලාපොරොත්තු වූයේ නැත.නමුත් ඇය ස්තූති කළා ය.ඉඳුවර සුසුමක් හෙළන හඬ ඇයට ඇසිණ.
"ඔය ඔයාට ඕන වෙච්ච දේනෙ.දැන් ඉන්නෙත් දුෂ්කර පළාතක හින්දා හීනෙට ලේසි.."
දුෂ්කර...
නංගී අජිත් ගේ ගෙදරට පැමිණ ඇති බව ද තාත්තා විසින් පොලීසියට දැනුම් දී තිබිණි. ඒ අනුව දෙපාර්ශවය ම එහි කැඳවුණේ ය. අපේ ගෙදරින් පොලීසියට ගියේ තාත්තා හා අම්මා ය. ආච්චම්මා ව එහි කැටිව නො ගිය නිසා, අම්මලා යන්නට පෙර ඇය එක ම එක උපදෙසක් දුන්නා ය.
"රංජි මහ මෝඩය. ඔය...
"අයියා අලුත් ගෙයක් හදනව කියන්නේ මාත් යනව එහෙ.."
සඳුනි තම තීරණය දැනුම් දුන්නේ උස් හඬිනි.පවුලේ එකම පුතු වෙනුවෙන් තැනූ මාළිගාවක් බඳු නිවස හැර දමා යන්නට ඔහු තීරණය කර අවසන් ය.ශාන්ති හුන්නේ ඒ තීරණයෙන් වේදනාවට පත්ව ය.
"මේ ගේ හැදුවෙ උඹට පුතේ.."
ඉඩම කෙලවර ඇති නටබුන් වූ පැරණි නිවහන දෙස බලාගෙන ශාන්ති පැවසුවේ...
ආනන්ද ගුරුගේ තාත්තා ට පොලීසියට යන්නට කතා කළේ ය. නමුත් තාත්තා එය ප්‍රතික්ෂේප කළ වෙලාවේ මා ඔහු වෙතින් දුටුවේ අසරණ කමකි.
"අපි තව ටිකක් බලමු සර්. මං හිතන්නෙ කෙල්ල මේ ළඟ පාත කොහෙ හරි ඇති. මට හිතෙන විදිහට අපිව බය කරන්න කරපු වැඩක් මේක"
එහෙම කියමින් තාත්තා සිනහ වෙන්නට හැදුවේ ය....
නයනිගේ ඇනුම්පද අසමින්,විඳිමින් අමන්දී නව රැකියාවට සැරසුණා ය.ඇය හුන්නේ සතුටිනි.අලුත් ලෝකයකට දොරගුලු විවර වීමම සතුටක් වග ඇය සිතුවා ය.සඳුනි හුන්නේ ඊටත් වඩා සතුටකිනි.අමන්දී අක්කා ගමේ පාසලේ ගුරුවරියක වීම ඇයට සතුටකි.ඇයට දැනුණේ ඈ ගුරු පත්වීමක් ලද තරමේ සතුටකි.
"මට ආයේ ඒ ලෙවල් කරන්න තරම් හිතුණ.."
අමන්දීට සාරි හැට්ට මහන්නට යන්නට එක් වෙමින්...
මා ඉදිරියේ අම්මා හා නංගී දෙදෙනා ම සිටියහ. දුරකතනයේ අනිත් ඉම වූයේ ආකාශ් ය. ඔහුත් එක්ක මේ විදිහට ඔවුන් ඉදිරියේ දුරකතනයෙන් කතා කරන්නට වීම මා තුළ ඉසිහින් ලජ්ජාවක් ඇති කරන්නට හේතු විය.
"අනේ අයියෙ මට මොකටද මෙහෙම ෆෝන් එකක්...මේක ආපහු ගන්න"
මා එසේ කීවේ නංගී ගේ හිතේ මා පිළිබඳ නො රිස්සුමක්...
තරිඳි ඈ මේ දින කිහිපය පුරා දරාගත් පීඩනය කැමරාව ඉදිරියේ මුදා හැරියා ය. ජීවත් වන්නට පවා නොසිතෙන තරමට කලකිරීමෙන් පිරී ඇතැයි කියමින් ඇය වැලපෙද්දී සියල්ල ඇගේ වාසියට හැරවෙන්නට විය.මේ අහඹු වැඩසටහන දෙස ෂෙරිල් බලා සිටියේ දැවෙමිනි;පිළිස්සෙමිනි.
"බබී,ඔයා ප්ලේ කරන ගොඩක් ගේම් ප්ලෑන් කරලා කරන ඒවා කියල ඔයා හිතුවට ඒකෙන් වෙන්නේ...
මා සිටියේ මුළුමනින් මිදී ගිය තත්වයක ය. ආකාශ් වෙතට මා හෙලන එක බැල්මකින් වුව අප අතර වන වෙනස හැඳින ගන්නට තරම් නෙරංජලා ගුරුගේ සමත් වනු ඇති බව හිත මට කීවේ ය. ඇය වූ කලී බෙහෙවින් පොත් පත් කියවන කාන්තාවකි. එහෙම තැනැත්තියක ට බොරු කිරීම පහසු නැත.
"මං ඔයාට බොරුවක් කරනව...