ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ නීති අයිතිය...
හිමගිරි අරණ
"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින් තරමක් වැඩි අයට හැරෙන්නට ඒ නෑකම්...
මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින් තිබුණා.ඒ නිසාම...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ ය. බිළිඳු...
හිමගිරි අරණ
"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත් විය.පාරමීට ඒ ප්‍රතික්ෂේප කිරීම දරා ගන්නට...
දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ බැලුවත් කතාව...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
වියරු, දරුණු, කුරිරු නිහැඬියාවක් තත්පර කිහිපයක් පුරා එක ම තැනක නතර වී තිබුණේ ය.හරියට ලෝකය මොහොතකට නතර වූවාක් මෙනි. සියලු දෙනා ගේ කන් අගුලු...
හිමගිරි අරණ
ප්‍රේමය යන විෂයෙහි තමන් බරපතල රැවටීමකට ලක් වූ බව හිමාෂා දැන් හොඳින් දන්නී ය.නමුත් ඒ ප්‍රේමය තුළ නොව විවාහය තුළ යැයි සිතන්නට ඇය කැමති...
ශරදාකාසේ - ගංගා ශයිනි ගමගේ
එසඳි සිටියේ සතුටෙනි. පීසා කෑමෙන් පසු ඇය ට ළමා උද්‍යානයට යාමට අවැසි යයි කීවා ය. සාමාන්‍යයෙන් ඇය මුරණ්ඩු දරුවෙකු නොවේ. නමුත් ශරදාකාසයෙන් පිට වීමෙන්...
හිමගිරි අරණ
"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගනිමින් සිටි මොහොතක...