පවුලක් බිඳී යාම යනු නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර වූ අංශු...
"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ."
හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ මුහුණ තිබුණේ අඳුරට හැරී ය.හිමාෂා හසරැල්ලක්...
වගකීම් සහගත ව පියා ගේ ව්‍යාපාරය ඉදිරියට කර ගෙන යාමට සිටිනා එක ම කෙනා ඇය බව දැන ගෙන පරිපාලනයට අත තැබීම තුළ, නිශාමනී ඉතා...
"දුව කියනවා ඔයාව බලන්න ඕන කියලා."
හිමාෂාගේ ඒ ඇමතුම පැමිණියේ සහන් කාර්යාලයේ හිඳියදී ය.ඔහු කලබලයට පත් විය.පිතෘත්වය හදවතේ උතුරා යමින් පැවතුණු මොහොතක දියණිය ගැන එවැනි...
නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන් කිසිදු බුරුලක්...
"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු."
හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා හිඳින්නට රවිඳුට නොහැකි විය.නමුත් ඔහු තමන්ගේ...
නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත වේ. ඇය...
"අම්මා..මට තාත්තිව ඕන"
කුඩා දියණිය මහා රාත්‍රියේ අවදි වූයේ එසේ කියමිනි.ඇයට තාත්තා එතරම් සමීප චරිතයක් නොවන හන්දාම හිමාෂාට දැනුණේ පුදුමයකි.ඇය ඉතා පුදුමයෙන් දියණිය තුරුලට ගත්තා...
පිලපිටිය මැදුර පිහිටන්නේ පර්චස් හතළිහක චතුරස්‍රාකාර ඉඩමක පිටුපසට වන්නට ය. ඒ නිසා එහි ඉදිරිපසත් දෙපසත් සැලකිය යුතු මිදුල් කොටසක් වේ. මැලේසියානු තණ කොළ වවා...
රවිඳු කාමරයේ දොර වසා ගත්තේ අම්මා කිනම් මොහොතක හෝ කඩා වැදෙන්නට ඉඩ ඇති බැවිනි.සැබෑවටම අම්මා හිඳින්නේ කෝපයෙනි.ඒ අනතුර ස්වභාවික එකක් බව සිතන තුරුම අම්මා...


